මහින්ද ඉල්ලා අස් වෙයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ow. eka thamai nithiya lankawe. dura kalaya iwara unamath janadipathi kiyana eka thiyanawa, danne nathi unata mata karanna deyak na

    අම්මට සිරි එතකොට ජනාධිපති ලා දෙන්නෙක් ලංකාවේ. චන්දෙ බලල ඉවර වෙලා ඔලුවවත් කොහේ හරි වැද්ද ගතටද? ජනවාරි 8 පස්සේ හිටපු ජනාධිපති මිසක් ජනාධිපති නෙමේ. කොහෙද තියෙන්නේ එහෙම නීතියක් ?
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    රජෙක් වගේ ඉන්න තිබ්බ නායකයෙක් . අන්තිමට බල්ලෙක් තරමට පහලට ඇදලා දැම්ම. පව්. මේකට වග කිව යුතු.. විමල්,ගම්මන්පිල, වසු , දිනේෂ්,. පුදුමේ කියන්නේ. මුන් ටික නියම ශ්‍රීලංකන් කාරයෝ නොවෙන එක.

    Banku hora chanda tikata wade nodenna mahinda tamai agamethi :rofl:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අම්මට සිරි එතකොට ජනාධිපති ලා දෙන්නෙක් ලංකාවේ. චන්දෙ බලල ඉවර වෙලා ඔලුවවත් කොහේ හරි වැද්ද ගතටද? ජනවාරි 8 පස්සේ හිටපු ජනාධිපති මිසක් ජනාධිපති නෙමේ. කොහෙද තියෙන්නේ එහෙම නීතියක් ?

    Bota pabayek janadhipathi unata apita nam mahinda nam sinhaya tamai tawamat janapathi
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් zoo එකට ලොකු ගාර්ඩ් එකක් දාන්න වෙයි...නැත්තම් මහින්ද ගිය ගමන් කොටි හිස ඔසවනවනේ :lol::lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ow. eka thamai nithiya lankawe. dura kalaya iwara unamath janadipathi kiyana eka thiyanawa, danne nathi unata mata karanna deyak na

    බයියන්ගේ මොළේ තරම. උඹලා ගැන දුක් වෙනවට වඩා හොදයි ලංකාවේ සාක්ෂරතාවය ගැන මනින්න අළුත් නිර්නායකයන් හොයාගන්න එක. මොකද කලින් එවා ගැන සැකයක් අැති වෙනවා..