මහින්ද ඉවරටම ඉවරයි
අද මම මහරගම පැවති සරත් ෆොන්සේකා මහතා දිනවීම වෙනුවෙන් පැවති රැස්වීම බැලිමට ගියෙමි.
මහරගම වසර ගනනාවකට පසු එවැනි මහ ජන ගඟක් දැක්ක පලමු අවස්ථාව එය විය. 27 මහරගමින් මහින්දට ඇපත් නැතිවෙනව 100% sure.
මම අද මේ කියපු දේ එදාට මතක් වෙයි. වසර ගනනාවකට පසු මහරගම ආසනය මහින්ද අන්තම විදියට පරාද වනු නියතය.
pictures tika labuna gaman danam