මහින්ද උදිත් ලොකුබණ්ඩාරට බැණ වදී (VIDEO )

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    ඔව් ඒක හරි නිලධාරින් නලෝල වැඩ ගන්ඩ බැ, බය කරල හරි වෙලාවට වැඩේ කරගන්ඩයි ඔනෙ ඒකයි හරි නායකත්වය..සිරිසේන පේනවනෙ නිලධාරීන් වැඩ කරන්නෙ නැ කියල දැන් මාධය ඉස්සහර කී පාරක් ඇඩුවද ඔහොම තමයි නලවන්ඩ ගියාම..




    අනේ එරෝසන්....;


    තම සමීපතම වහලාට මහරජු සලකන්නේ මෙලෙසනම්, එරෝසන් වැනි 3වෙනි පන්තියේ වහලුන්ට ඇති තත්වය කුමක්ද ???? (සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ..)




    --එන්න අපි මහබයියා 2020 ජනාදිපති කරමු !!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe


    අනේ එරෝසන්....;


    තම සමීපතම වහලාට මහරජු සලකන්නේ මෙලෙසනම්, එරෝසන් වැනි 3වෙනි පන්තියේ වහලුන්ට ඇති තත්වය කුමක්ද ???? (සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ..)




    --එන්න අපි මහබයියා 2020 ජනාදිපති කරමු !!!

    ආන්න උබට විතරයි තේරුනේ.. ඒක නිසා පොන්න රනිලව 2020 දි ජනාධිපති කරමු..:):)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    ආන්න උබට විතරයි තේරුනේ.. ඒක නිසා පොන්න රනිලව 2020 දි ජනාධිපති කරමු..:):)




    මහින්ද ජනපති කරමු ! එරෝසන් පු.(ද්ගලි).ක ලේකම් කරමු!!:rofl::rofl::rofl:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උෟ නිකන් හත්පණ ඵකේ කිරි හාමි වගේ..:lol:

    යකෝ ඌ මේ කමෙන්ට් එක දැක්කනම් එහෙම මහින්දගෙන් ප්‍රසිද්දියේ බැනුම් අහපු එක දාහෙන් සම්පතයි කියලා හිතයි..:rofl:

     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    39409148_10214330707654496_4140055792797614080_n.jpg

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    අප්පච්චී මට තැලුවට දිගට හරහට
    සන්තකටම මට තිබුනේ ඔහුගෙ දයාව:lol: