මහින්ද උඹට හෙන ගහනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
SaHRqVB.png
 
iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හරි සන්තෝසයි. මීහරකෙක් තවත් මීහරක් සෙට් එකකක් දක්කාගෙන යනවා. මහින්දගෙයි මහින්ද පස්සේ යන වහලුන්ගේ අවසානේ. නෑ නෑ වහල්ලු ඇදන් යන මහින්දගේ අවසානේ. කොහොම හරි දෙකෙන් එකක් වෙයි. එක්කෝ මහින්ද එක්කෝ වහල්ලු.:lol::lol::lol:

    mama hithuwe umbha hengila kiyala '''koheda lejjawak thiyana ekak ya gas ponnaya...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!
    on: February 12, 2016In: Colombo Today Local News Print Email
    dilan perera‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්න උත්සාහ කරන ඕනෑම රාජපක්‍ෂ කෙනෙකුට ඕනෑම බණ්ඩාරනායක කෙනෙකුට හෙණ හතම වැදියං’ යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී කියා සිටියේය.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මහ දවාලේ එජාපට විකුණන බවද කී ඔහු බැසිල්, විරවංශ, ගම්මන්පිල ඉදිරි මැතිවණයේදී එජාපය දිනවීමේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරන බවද පැවසීය.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    dn nidahas pakshe dinwann chnde denn unp ekt wiruddawa kiyandewal monawada?e kiyn hemdem egollantath aithi ne. bageta unp ekt wada kelinma unp ekt den eka eeta wada hodai
     
    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑනේ බන් දැන්....