මහින්ද උඹට හෙන ගහනවා
මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්ෂය දින 14ක් ඇතුලත..
February 9, 2016 at 9:20 am | lanka C news
තුන් ඈවරයි.. තීන්දුයි.. මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්ෂය දින 14ක් ඇතුලත..
ඉදිරි දෙසතියක කාලය තුලදී ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රිවරැන් ඇතුළු පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන්නට අවසන් තීන්දුව ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්චාවක් ඊයේ පස්වරැවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී පැවැත්වී ඇත.
නව දේශපාලන පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරිය යුතු බව එම හමුවේදී ඒකමතිකව සම්මත වී ඇති අතර නව පක්ෂයේ නම, ලාංඡනය, නිලතල ආදිය ගැනද එහිදී අවසන් තීන්දුවකට එළැඹ ඇතැයි ද පැවසෙයි.
මෙම නව දේශපාලන පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිතය.
4,412 Viewers
බන්ඩාරනායක ශ්රි මතානන් අරම්භ කරපු ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩපු එකට ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් උඹට වෛර කරනවා.සාප කරනවා

ඌනෙ කඩාගෙන ගිහින් UNP එකට පුක දුන්නෙ 