මහින්ද ඔබාමා එක්ක මට එරෙහිව කුමන්ත්‍රනයක

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්ද ඔබාමා එක්ක මට එරෙහිව කුමන්ත්‍රනයක

    මහින්ද හදිසියේම ඈමරිකාවට ගිහිල්ලා.බෑරක් ඔබාමා සහ ඇමරිකන් රහස් ඔත්තු සේවයේ මෙන් ඉන් බ්ලැක්ස්ලා එක්ක මම ලන්කාවේ රජවෙන එක සහ ලෝකයේ පාලකයා වෙන එක වලක්වන්න රහසිගත කුමන්ත්‍රණයකට තමයි මුන් මේ කරන්නේ.පිටසක්වල ජීවීන් වෙන අපි කොහොම කරත් මේ ලන්කාව විතරක් නෙවෙයි පොලවම හොඳින් බැරිවුනොත්
    නරකින් හරි යටත් කරගන්නවා.මම ලෝක පාලකයා වෙනවා.ඒක නිසා අපිත් එක්ක හැප්පිලා වැඩ වරද්ද ගන්න එපා.අපි බලවත් දෙවිවරු පිරිසක්
    :angry::angry::frown::frown: