මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

මහින්ද හා ඔබාමා &#3490

  • Total voters
    171
  • Poll closed .

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ado ohoma kade yanna ubalata lajja nadda??? pic eka koi kale gattath antimata ekama neda edit karala...plastic shiranthiy mr tai way obala tiyenne...lajjai oiii

    මුල ඉදන් කියවන් වරෙන් ගොනෙක් වෙන්නැතුව , එකෙක් කියන්න හැදුව පික්ස් දාල තියෙන්නේ ඔක්ට් 2, ඉවෙන්ට් එක තිබ්බේ සැප් 23 කියල , ඉතින් ඉවෙට් එක තිබ්බේ සැප් 23 කියල තමයි මම ඔප්පු කලේ , දන්න මගුලකුත් නැතුව කහිනව
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Are You a Idiot , Im Here To Prove the DAte , Sep 23 and pics may took , CAnt you REad

    ane paw bung ubala tikakata kalin me pic eka confirm kala atta scene ekak kiyala dan lajja natuwa prooves danawa...api dannawa scene eka re edited kiyala..ubata issella...ubalata tiyena sake hindane...oya scene eka net eke browse kare...thamath kade yana eka thama pudume..:dull::oo::nerd:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මුල ඉදන් කියවන් වරෙන් ගොනෙක් වෙන්නැතුව , එකෙක් කියන්න හැදුව පික්ස් දාල තියෙන්නේ ඔක්ට් 2, ඉවෙන්ට් එක තිබ්බේ සැප් 23 කියල , ඉතින් ඉවෙට් එක තිබ්බේ සැප් 23 කියල තමයි මම ඔප්පු කලේ , දන්න මගුලකුත් නැතුව කහිනව

    event eka tibba dawasa nemeine methana case eka...event eke pic ekak edit karapu ekane...umbala monawa oppu karanna yanwada kiyala deyyo thama danne...monawa oppu kalath wade charterr neda :dull::dull::dull::oo::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ane paw bung ubala tikakata kalin me pic eka confirm kala atta scene ekak kiyala dan lajja natuwa prooves danawa...api dannawa scene eka re edited kiyala..ubata issella...ubalata tiyena sake hindane...oya scene eka net eke browse kare...thamath kade yana eka thama pudume..:dull::oo::nerd:

    උබට මොන බාසාවද තේරෙන්නේ කොල්ලො , යකෝ ප්රෲව් දැම්මේ 23 දිනය ගැන , මෙහෙමත්.....@#@$
     
    Sep 9, 2010
    444
    35
    0
    meka real photo ekak! umbala kochchara uda pannath aththa boru karanna baha. boru photos daala janathawa rawattanna maadyata pissu naha. me rate maadyata vagakeemak thiyenawa.

    thitha wunath aththa aththamai
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    event eka tibba dawasa nemeine methana case eka...event eke pic ekak edit karapu ekane...umbala monawa oppu karanna yanwada kiyala deyyo thama danne...monawa oppu kalath wade charterr neda :dull::dull::dull::oo::baffled:

    ත්‍රෙඩ් එක මුලඉදන් කියවන් වරෙන් , එතකොට තේරෙයි , එඩිට් කරා කියල ඔප්පු කරන්න හැදුවෙ කට්ටිය පෝස්ට් ඩේට් එකෙන් , දැන් උබ වැඩ කාරයනම් කියපන්කො ඔප්පු කරන විදිය

    :dull::dull::dull:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    meka real photo ekak! umbala kochchara uda pannath aththa boru karanna baha. boru photos daala janathawa rawtanna maadyata pissu naha. me rate maadyata vagakeemak thiyenawa.

    thitha wunath aththa aththamai

    me mokekda me..yako pic eka fake kiyala...podi ekekta wunath therenawa...dan uda panala wadak na...gon raja charterr wadak karala...charterr godai...mr ta kade yana sakkiliyanta dan ochhrai kiyanna ituru wela tiyenne
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ත්‍රෙඩ් එක මුලඉදන් කියවන් වරෙන් , එතකොට තේරෙයි , එඩිට් කරා කියල ඔප්පු කරන්න හැදුවෙ කට්ටිය පෝස්ට් ඩේට් එකෙන් , දැන් උබ වැඩ කාරයනම් කියපන්කො ඔප්පු කරන විදිය

    :dull::dull::dull:

    monawada oiii pic original ekai fake dakkamai therenne nadda...ubama neda original eka damme magen ahala hariyanawada oppu karana widiha...thread eka uba thama mula idak balala natte..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    me mokekda me..yako pic eka fake kiyala...podi ekekta wunath therenawa...dan uda panala wadak na...gon raja charterr wadak karala...charterr godai...mr ta kade yana sakkiliyanta dan ochhrai kiyanna ituru wela tiyenne

    පොඩි ළමයින්ට උනත් තේරෙන විදිය පෙන්නපන්කො?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    monawada oiii pic original ekai fake dakkamai therenne nadda...ubama neda original eka damme magen ahala hariyanawada oppu karana widiha...thread eka uba thama mula idak balala natte..

    මට ඕකෙ ෆේක් තැනක් හොයන්න බෑ , බොරුයි කියන කට්ටිය බොරු කියල ඔප්පු කරන්න ඕනනේ , ඇත්තනම් ඒක ඔප්පු කරන්න දෙයක නෑ , මේක හොදට අහපන් , එකෙක් ඔය ඉවෙන්ට් 1 ෆොටෝ එකක දැම්ම ඔක්තෝබර් 2 පෝස්ට් කරපු , එතකොට කට්ටිය කිව්වේ මහින්ද හම්බුනේ සැප් 23 කියල. දැන් මම ඔප්පු කලේ ඔය ඉවෙන්ට් එක තිබ්බේ සැප් 23 තමයි , මහින්ද ඔය ෆොටෝ එක එවෙල ගන්න ඇති කියල , ඕකෙ ෆේක් තැන් පොඩ්ඩක් පෙන්නුවනම් , පේන්ට් වලින් මාර්ක් කලාම ඇති.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මට ඕකෙ ෆේක් තැනක් හොයන්න බෑ , බොරුයි කියන කට්ටිය බොරු කියල ඔප්පු කරන්න ඕනනේ , ඇත්තනම් ඒක ඔප්පු කරන්න දෙයක නෑ , මේක හොදට අහපන් , එකෙක් ඔය ඉවෙන්ට් 1 ෆොටෝ එකක දැම්ම ඔක්තෝබර් 2 පෝස්ට් කරපු , එතකොට කට්ටිය කිව්වේ මහින්ද හම්බුනේ සැප් 23 කියල. දැන් මම ඔප්පු කලේ ඔය ඉවෙන්ට් එක තිබ්බේ සැප් 23 තමයි , මහින්ද ඔය ෆොටෝ එක එවෙල ගන්න ඇති කියල , ඕකෙ ෆේක් තැන් පොඩ්ඩක් පෙන්නුවනම් , පේන්ට් වලින් මාර්ක් කලාම ඇති.

    hari api kiyamuko mahinda 23 ma oya pic eka gatta kiyala...dan uba kiyanne pic dekatama obamai mishelle ui ekama pose eken photo eka gatta kiyalada??? yako a kiyanne obama helli lawath na..obamagei mishelle gei pose eka ekamai..kisi wenasak na...photos dekak wenama gaddi podi hari wenasak tiyenne one..namuth me 4to eke obamai mishelle dennama ekama widihata inne...lokka oya ganna puluwan iti roopa ekka witharai...poddak kalpana karapan..owa samanya dewal...a kiyanne 4tos dekama eka welawe..ekama iriyawwen gatta kiyalada?? mahinda kota wune kohomada eka paratama ehenam ??? :lol::lol::lol::lol: moda athal denne epa bung atta piliganin moda tharka danne natuwa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    michelta eka adumada ethakota thiyenne ?? october 2nd adalath thiyenne eka neh :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    hayyo wili lajjai :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2vtboft.png
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    hari api kiyamuko mahinda 23 ma oya pic eka gatta kiyala...dan uba kiyanne pic dekatama obamai mishelle ui ekama pose eken photo eka gatta kiyalada??? yako a kiyanne obama helli lawath na..obamagei mishelle gei pose eka ekamai..kisi wenasak na...photos dekak wenama gaddi podi hari wenasak tiyenne one..namuth me 4to eke obamai mishelle dennama ekama widihata inne...lokka oya ganna puluwan iti roopa ekka witharai...poddak kalpana karapan..owa samanya dewal...a kiyanne 4tos dekama eka welawe..ekama iriyawwen gatta kiyalada?? mahinda kota wune kohomada eka paratama ehenam ??? :lol::lol::lol::lol: moda athal denne epa bung atta piliganin moda tharka danne natuwa

    ඉස්සෙල්ලා පින්තූර ලකුණු කරපන් අංශක ගාන හෙල්ලිලාද හොයන්න , ශිරන්තිගෙ සාරිය වෙනස් තියෙන විදිය , හිනාවෙන එක මහලොකු දෙයක්ද , ඔච්චර ෆොටෝ ගන්න එකේ , එකම ඉරියව්වක ඉදන් හිනා වෙන්න පුලුවන්නේ

    20101002--095136-loc_20.jpg

    5029366687_6e69301fe5.jpg

    මේවත් එඩිට් කරපුව මචන් එකම විදියට හිනාවෙන්නේ... ලොල්
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මට ඕකෙ ෆේක් තැනක් හොයන්න බෑ , බොරුයි කියන කට්ටිය බොරු කියල ඔප්පු කරන්න ඕනනේ , ඇත්තනම් ඒක ඔප්පු කරන්න දෙයක නෑ , මේක හොදට අහපන් , එකෙක් ඔය ඉවෙන්ට් 1 ෆොටෝ එකක දැම්ම ඔක්තෝබර් 2 පෝස්ට් කරපු , එතකොට කට්ටිය කිව්වේ මහින්ද හම්බුනේ සැප් 23 කියල. දැන් මම ඔප්පු කලේ ඔය ඉවෙන්ට් එක තිබ්බේ සැප් 23 තමයි , මහින්ද ඔය ෆොටෝ එක එවෙල ගන්න ඇති කියල , ඕකෙ ෆේක් තැන් පොඩ්ඩක් පෙන්නුවනම් , පේන්ට් වලින් මාර්ක් කලාම ඇති.

    v5a13o.jpg

    mama rawum karapu thana zoom karala balapan :P mokakda ethana ain karala thiyenne :D :D ain karala blur karala hena goo godak karagena . :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    v5a13o.jpg

    mama rawum karapu thana zoom karala balapan :P mokakda ethana ain karala thiyenne :D :D ain karala blur karala hena goo godak karagena . :lol::lol:

    එතන මොකක් හරි ශැඩෝ එකක් තියෙනේ , අනික ඉතින් ඔච්චරම එඩිට් කරන්න දක්ස අය ඉන්නවනම් , ඔතන පොඩ්ඩක් හදාගන්න තේරෙන්නැද්ද? ලොල්
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    එතන මොකක් හරි ශැඩෝ එකක් තියෙනේ , අනික ඉතින් ඔච්චරම එඩිට් කරන්න දක්ස අය ඉන්නවනම් , ඔතන පොඩ්ඩක් හදාගන්න තේරෙන්නැද්ද? ලොල්

    shadow eka ahawal eke shadow eka wenna athi :P :lol::lol: ethana indala thiyenne wena ulamek yako . meka hodata alapan mama dannawa uba kohoma kiwwath piliganne naa :lol::lol:

    a1q1l0.jpg

    mama hithuwa uba mama ara 4to pennuwama mokak hari gon aathal ekak dei kiyala :P edit koranan daksa un innawa nam mulinma heights tika hadanana ona .Namal ayyada koheda Edit korala thiyenne