මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

මහින්ද හා ඔබාමා &#3490

  • Total voters
    171
  • Poll closed .

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඉස්සෙල්ලා පින්තූර ලකුණු කරපන් අංශක ගාන හෙල්ලිලාද හොයන්න , ශිරන්තිගෙ සාරිය වෙනස් තියෙන විදිය , හිනාවෙන එක මහලොකු දෙයක්ද , ඔච්චර ෆොටෝ ගන්න එකේ , එකම ඉරියව්වක ඉදන් හිනා වෙන්න පුලුවන්නේ

    20101002--095136-loc_20.jpg

    5029366687_6e69301fe5.jpg

    මේවත් එඩිට් කරපුව මචන් එකම විදියට හිනාවෙන්නේ... ලොල්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    onna putha oyama damma edit karapu pic eka

    http://mrs-o.org/storage/5029366687_6e69301fe5.jpg?__SQUARESPACE_CACHEVERSION=1285877416392

    menna badu mekata thamai MR wa obala thiyenne :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: hooooooooooooooooooooooooooooooooooooooooooo
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    shadow eka ahawal eke shadow eka wenna athi :P :lol::lol: ethana indala thiyenne wena ulamek yako . meka hodata alapan mama dannawa uba kohoma kiwwath piliganne naa :lol::lol:

    a1q1l0.jpg

    mama hithuwa uba mama ara 4to pennuwama mokak hari gon aathal ekak dei kiyala :P edit koranan daksa un innawa nam mulinma heights tika hadanana ona .Namal ayyada koheda Edit korala thiyenne

    අනේ යකෝ ෆොටෝ එකේ පික්සල් ගානින් උඩ සූම් කරාම මොකද්ද තියෙන්නෙවත් කියල හොයාගන්න පුලුවන්ද? එතන නිකන් කලු පාටට තියෙන්නේ , මම අහන්නේ , අලුතෙන් මිනිස්සුන්ව පින්තූරෙට දාල නියමෙට හදල පොඩි රෙදි කෑල්ලක් ගූ කර ගනීද? අනේ මන්ද ඔච්චරම මෝඩද කියල , උබට ෆේක් හොයන්න ඕන්නම් පික්සල් වැඩි එකක් හොයන් ඉදපන් 640*480 සූම් කරන් ෆේක් හොයනවා ලොල්.......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අනේ යකෝ ෆොටෝ එකේ පික්සල් ගානින් උඩ සූම් කරාම මොකද්ද තියෙන්නෙවත් කියල හොයාගන්න පුලුවන්ද? එතන නිකන් කලු පාටට තියෙන්නේ , මම අහන්නේ , අලුතෙන් මිනිස්සුන්ව පින්තූරෙට දාල නියමෙට හදල පොඩි රෙදි කෑල්ලක් ගූ කර ගනීද? අනේ මන්ද ඔච්චරම මෝඩද කියල , උබට ෆේක් හොයන්න ඕන්නම් පික්සල් වැඩි එකක් හොයන් ඉදපන් 640*480 සූම් කරන් ෆේක් හොයනවා ලොල්.......

    ai ubata as pottada :P oke mokakda oya ulak wage thiyenne . :D uba maara katha neh kiyanne . podi kallak goo kara ganan deyak naa 4to ekama goo kiyala dakka gaman penawa :P

    ps - oya mage uda post eka illa as karagaththa . epic ekata newi daala thiyenne :D
     
    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0

    අද රෑට මහින්ද සහ කූල්කසුන් අතර ඇති වෙන ප්‍රේමාන්විත දෙබසක්:P

    පිං ගොනා නෝ (mahinda) :- මෙ අයිසෙ අර ෆොටෝ එක මම යාලුවෙක්ට දීලා හදා ගත්තෙ, උඹ නොදී ඉදපන්.

    coolkasun :- තමුසෙට පිස්සුද ඕයි? ඒක ඇත්ත එකක්...
     
    • Like
    Reactions: Hiranchandima

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ai ubata as pottada :P oke mokakda oya ulak wage thiyenne . :D uba maara katha neh kiyanne . podi kallak goo kara ganan deyak naa 4to ekama goo kiyala dakka gaman penawa :P

    ps - oya mage uda post eka illa as karagaththa . epic ekata newi daala thiyenne :D

    අර කොඩියක හෙවනැල්ල වෙන්න පුලුවන් , ඔච්චර සූම් කරාම යාලුව හරියට හොයන්න බෑනේ , ඔතනින් ඉමේජ් එක ෆේක් කියල ඔප්පු කරන්න කොහොමත් බෑ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    අද රෑට මහින්ද සහ කූල්කසුන් අතර ඇති වෙන ප්‍රේමාන්විත දෙබසක්:P

    පිං ගොනා නෝ (mahinda) :- මෙ අයිසෙ අර ෆොටෝ එක මම යාලුවෙක්ට දීලා හදා ගත්තෙ, උඹ නොදී ඉදපන්.

    coolkasun :- තමුසෙට පිස්සුද ඕයි? ඒක ඇත්ත එකක්...

    හීනෙන් බලපන් ඕව රූව ජවනිකා විදියට ,

    :P:P:P
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    අර කොඩියක හෙවනැල්ල වෙන්න පුලුවන් , ඔච්චර සූම් කරාම යාලුව හරියට හොයන්න බෑනේ , ඔතනින් ඉමේජ් එක ෆේක් කියල ඔප්පු කරන්න කොහොමත් බෑ...

    mata high resoloution ekak ehenam hoyala diayn pennana :D :D kodiye shadow ekak oya assata enna puluwan gon katha nokia hitahan :D :D
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    අද රෑට මහින්ද සහ කූල්කසුන් අතර ඇති වෙන ප්‍රේමාන්විත දෙබසක්:P

    පිං ගොනා නෝ (mahinda) :- මෙ අයිසෙ අර ෆොටෝ එක මම යාලුවෙක්ට දීලා හදා ගත්තෙ, උඹ නොදී ඉදපන්.

    coolkasun :- තමුසෙට පිස්සුද ඕයි? ඒක ඇත්ත එකක්...

    :lol::lol: aniwa muta Mihidu kiwwath pili ganne naa :P
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    මහ රජා මාර ගේමක් දීල තියෙනව ඔබාම එක්ක ෆොටො එකක් ගන්න හැබැයි බැරිඋනා කියන එක කවෘත් දන්න රහසක්... ඔන්න එතකොට තමා ධවල මන්දිරෙන් ඔක එව්ව කිව්වෙ... මහ රජාගෙ බොරුවක් වෙන්නැති ඔකත්... මිනිස්සු වෙනස් උනාට කොඩි කනුව වෙනස් කරන්නෙ නැහැනෙ...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අද රෑට මහින්ද සහ කූල්කසුන් අතර ඇති වෙන ප්‍රේමාන්විත දෙබසක්:P

    පිං ගොනා නෝ (mahinda) :- මෙ අයිසෙ අර ෆොටෝ එක මම යාලුවෙක්ට දීලා හදා ගත්තෙ, උඹ නොදී ඉදපන්.

    coolkasun :- තමුසෙට පිස්සුද ඕයි? ඒක ඇත්ත එකක්...

    ෆේක් වලින් ඇවිල්ලා නොදී පලයන් බන්:lol::lol::lol:
     
    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    ෆේක් වලින් ඇවිල්ලා නොදී පලයන් බන්:lol::lol::lol:

    මම මේක දැම්මෙ කසුවාට.. ඌට විහිළු තේරෙන නිසා.. මිස්ටර් බක්කරේ කරුණාකරලා වැඩ්ඩ නොවී ඉන්න:P:rofl:
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    ඔය ෆොටො එක ඇත්ත එකක් හැබැයි.. රජාව ලස්සන කොරන්න ගිහිල්ල කෙලවගෙන... මහ රජා කොටෙක් වෙලා...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම මේක දැම්මෙ කසුවාට.. ඌට විහිළු තේරෙන නිසා.. මිස්ටර් බක්කරේ කරුණාකරලා වැඩ්ඩ නොවී ඉන්න:P:rofl:

    සිරාවට විහිලුද ආහ් පොඩ්ඩක් ඉන්න බලන්න , තාම මට තේරුනේ නෑ විහිලුව
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම මේක දැම්මෙ කසුවාට.. ඌට විහිළු තේරෙන නිසා.. මිස්ටර් බක්කරේ කරුණාකරලා වැඩ්ඩ නොවී ඉන්න:P:rofl:

    උඹලා වගේ පිටකොන්දක් නැතිඑකාලා කියන ඒවා කනට ගන්නෙත් උඹලා වගේම බල්ලෝ බන්:lol::lol: