මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

මහින්ද හා ඔබාමා &#3490


  • Total voters
    171
  • Poll closed .

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මං නං හිතන්නෙ ඕක ඇත්ත පික් එකක් වෙන්න ඇති.

    ඒක නෙමෙයි මහින්දයි ශිරන්තියි කපල් එක ඔබාමා කපල් එකට වැඩිය සුදුයි නේද බන්:rolleyes::rolleyes:
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්