මහින්ද කඩේ කඩපු නිසා සිය දිවි නසා ගනී
2011 මාර්තු 08 වෙනි අඟහරුවාදා, 12:14
0 Comments
මෙම මළ සිරුර එල්ලෙමින් තිබුණේ පුංචි බොරැල්ල වෛද්‍ය විද්‍යාලය අසල ගසකය. ඒ ආසන්නයේ පිහිටි කුඩා වෙළඳසැල් අනවසර ඉදි කිරීම් ලෙස හඳුන්වමින් ආණ්ඩුව විසින් ඊයේ ඉවත් කරනු ලැබ තිබේ. ගෙල වැල ලා ගෙන මිය ගිය මෙම පුද්ගලයා එලෙස කඩ අහිමි වූ අයකු බව පැවසේ.
කොළඹ නගරය පිරිසිදු වන්නේ සංචාරකයින් වෙනුවෙනි. සංචාරකයින් ගෙනෙන ඩොලර් ආණ්ඩුවේ ලොක්කන්ගේ සාක්කුවල පිරෙනු ඇත. ඒ වෙනුවෙන් කොළඹ ජීවත්වන මෙවැනි අහිංසකයෝ දිවි පුදති.