මහින්ද කඩේ කඩපු නිසා සිය දිවි නසා ගනී

autopost

Banned
Feb 13, 2011
33
10
0
මහින්ද කඩේ කඩපු නිසා සිය දිවි නසා ගනී

2011 මාර්තු 08 වෙනි අඟහරුවාදා, 12:14
0 Comments


h5.jpg



මෙම මළ සිරුර එල්ලෙමින් තිබුණේ පුංචි බොරැල්ල වෛද්‍ය විද්‍යාලය අසල ගසකය. ඒ ආසන්නයේ පිහිටි කුඩා වෙළඳසැල් අනවසර ඉදි කිරීම් ලෙස හඳුන්වමින් ආණ්ඩුව විසින් ඊයේ ඉවත් කරනු ලැබ තිබේ. ගෙල වැල ලා ගෙන මිය ගිය මෙම පුද්ගලයා එලෙස කඩ අහිමි වූ අයකු බව පැවසේ.


කොළඹ නගරය පිරිසිදු වන්නේ සංචාරකයින් වෙනුවෙනි. සංචාරකයින් ගෙනෙන ඩොලර් ආණ්ඩුවේ ලොක්කන්ගේ සාක්කුවල පිරෙනු ඇත. ඒ වෙනුවෙන් කොළඹ ජීවත්වන මෙවැනි අහිංසකයෝ දිවි පුදති.

h4.jpg


h3.jpg

 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Janadipathithuma awith kade kaduwa kiyala ube amma dakka kiwwada
hama magulakatama politic gawa ganna epa harako
anawasara hadapu ewa kohomath ayin karanna ona janathawata pahasuwata
dan gihin balapan pitakotuwe minissunta kochchara nidahasda kiyala
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැරෙනව කියන්නේ ඒ කිසිම දේකට උත්තරයක් නෙමේ මේ පුද්ගලය හදිසි වෙලා වැඩී..ආණ්ඩුව මේ කඩපු කඩ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද දන්නෑ, මේ අහිමිවෙන කඩ වෙනුවට කඩ සංකීර්ණයක් හදල දුන්නොත් හොදයි. ලියුම්කරු ලග වෙන විස්තර තියෙන්වද මේ ගැන??

    :no::no::no:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    oya manussaya marune kade kadapu nisa kiyala marenna kalin lankatruth ekata kiwwada

    menna balanna marichcha minissuth wikunan pahath desapalanaya karana wipakse bankaloth web kada wala hati

    hama iwath karana kada walatama anduwen wikalpa denawa. pitakotuweth dunna.
     

    autopost

    Banned
    Feb 13, 2011
    33
    10
    0
    ටියුනීසියාවෙ බෙන් අලිව එලෙව්වෙත් දුප්පත් මිනිහෙක්ගේ පලතුරු කරත්තයක් කඩලා කුනු බාල්දියක දාලා.මේ අය අයින් වෙන්නේ රටේ සංවර්ධිත උනාම ඉබේම.එහෙම නැතුව ආර්ථිකය කුනු වෙලා තියෙන ලංකාව, ටියුනීසියාව වගේ රටවල් වල කෘතිමව මේ අය අයින් කරලා, පවුල් ගානක් බඩ ගින්නේ දුක් විඳිනවා.රාජපක්ෂලා ජනතාවගේ වියදමින් කෑවට, අනිත් මිනිස්සු තමන් හම්බ කරගෙන කන්න එපෑය.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mahinda nam karoth karanne ekko hora kamak nathnam balu wedak..eth me anawasara idikireem iwath karana eka..ehema hora kamak wath..balu wedak wath nemei ne..anika kadayak kaduwa kiyala marenna tharam deyak naha.Awasarayak na kiyala dana danath hadana ayane waradi
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    Mahindanannda AluthGamage Kiyana Pahara balla Ape kadeth Keduwa 65 years Parana ape edam wandi neha bako awa kadala damma kalakanni maharajata kelama wenna one api jeewath une kaden egenaganna udau une kaden hoyagattha salli walin dan inna geyath neha edamath neha kadeth neha kuliyata geyak aran kade ethuru badu tika uyagena kala innawa mamana maragena merenne nikam merenne neha
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මිනිස්සු මුඩුක්කු වල ගෙවල් හදා ගන්නෙත්, පාර අය්නෙ කඩවල් දාගන්නෙත් කැමැත්තෙන් නෙමෙය්. කව්ද කැමති නැත්තෙ හොන්ද ගානක් හොයා ගන්න, ලස්සන ගේක ජීවත් වෙන්න. ඒ මිනිස්සුන්ට එහෙම වෙලා තියෙන්නෙ රටේ පාලකයන්ගෙ අසාර්තකත්වය නිසා. ඒ මිනිස්සුන්ව ඒ තත්වෙටම ඇදල දාපු පාලකයො අන්තිමට ඒ මිනිස්සු තුට්ටු දෙකෙන් හදා ගත්ත දේ විනාශ කරල දානව. නගරය ලස්සන කරන්න ඕනෙනම් කරන්න ඕන ලස්සන ගෙවල් හදන්න තරම් හොන්ද ආර්ථිකයක් ඇති කරන එක. නැතුව ඔහොම තාවකාලික පැලැස්තර අලවන එක නෙමේ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මිනිස්සු මුඩුක්කු වල ගෙවල් හදා ගන්නෙත්, පාර අය්නෙ කඩවල් දාගන්නෙත් කැමැත්තෙන් නෙමෙය්. කව්ද කැමති නැත්තෙ හොන්ද ගානක් හොයා ගන්න, ලස්සන ගේක ජීවත් වෙන්න. ඒ මිනිස්සුන්ට එහෙම වෙලා තියෙන්නෙ රටේ පාලකයන්ගෙ අසාර්තකත්වය නිසා. ඒ මිනිස්සුන්ව ඒ තත්වෙටම ඇදල දාපු පාලකයො අන්තිමට ඒ මිනිස්සු තුට්ටු දෙකෙන් හදා ගත්ත දේ විනාශ කරල දානව. නගරය ලස්සන කරන්න ඕනෙනම් කරන්න ඕන ලස්සන ගෙවල් හදන්න තරම් හොන්ද ආර්ථිකයක් ඇති කරන එක. නැතුව ඔහොම තාවකාලික පැලැස්තර අලවන එක නෙමේ


    :yes: :yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Mahindanannda AluthGamage Kiyana Pahara balla Ape kadeth Keduwa 65 years Parana ap
    e edam wandi neha bako awa kadala damma kalakanni maharajata kelama wenna one api jeewath une kaden egenaganna udau une kaden hoyagattha salli walin dan inna geyath neha edamath neha kadeth neha kuliyata geyak aran kade ethuru badu tika uyagena kala innawa mamana maragena merenne nikam merenne neha


    Kalakanni Ballo ban.. munata Chande Dipu Unta Hena Gahanna Oni..

    - rep Dipalla MR ge Pon*aine..:lol: