මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

    ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

    ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබා දෙන ලබාදෙන නිවසක් බවත්ය.

    නමුත් රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය

    අනුර දුන්නේ එක ටෝකයි :D

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය තමයි නාමල් ජනාධිපති කිරීමේ කොන්ත්‍රාත්තුවේ පළවෙනි පියවර. දැන් අනුකම්පා චන්ද වලින් 50% හරි. 🤌
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    ඉතින් ලාල්කාන්ත ඉපදුණු දා පටන්ම මන්ත්‍රී නිවාස වලනෙ ඉන්නෙ. ඒකට මොකද කියන්නෙ. අනික චන්ද්‍රිකා අර කැරි හිටං පොන්නයා මෙත්තපාල එහෙමත් ඉන්නෙ නිල නිවාස වල නේද ? ඒව කතා කරන්නෙ නැද්ද ? මිනිස්සු චූන් කර කර ඉන්නවා. 🤷‍♂️
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    කිච උනේ මයිනද නැත්නම් ජනාධිපති වෙලත් තවම ගැලරි චූන් කතා විද විද ඉන්න ලප කොටා ද කියල කියන්න තවම කල් වැඩියි බන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මහින්දය කපටියා, මිනිහා ඔතනින් ගියාම එන message එක තමයි "හරි මම මේකේ ඉන්නකන් නේ කරන්න බැරි දැන් කරලා පෙන්නපන්කෝ" කියන එක.

    මයිනට තල තල තව ටිකක් ඇදගන්න තියන ටයිම් එක තමයි නැති වෙන්නේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    දැන් ඒ රජයෙන් ලක්ෂ 46ක් ගෙවන නිල නිවාසෙන් මෙයාව අයින් කරල, අනුරගෙ පක්ෂෙ කෙනෙක්ට දුන්නම ඒ නිවස අයිති මනුස්සයට රජයෙන් ලක්ෂ 46ක රෙන්ට් එකක් ගෙවන්නෙ නැද්ද? කොහොමද ලක්ෂ 46ක් රජයට ඉතිරි කර ගන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    දැන් ඒ රජයෙන් ලක්ෂ 46ක් ගෙවන නිල නිවාසෙන් මෙයාව අයින් කරල, අනුරගෙ පක්ෂෙ කෙනෙක්ට දුන්නම ඒ නිවස අයිති මනුස්සයට රජයෙන් ලක්ෂ 46ක රෙන්ට් එකක් ගෙවන්නෙ නැද්ද? කොහොමද ලක්ෂ 46ක් රජයට ඉතිරි කර ගන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    මහින්දව මැදමුලනටම යවන්න ඕන..බුදු අම්බෝ ලක්ෂ 46ක් මාසෙකට කියන්නේ සුළු පටු ගානක්ද..ඕක සුද්දන්ට රෙන්ට් කරානම් ඩොලර් ටිකක් හරි රටට ලැබෙනවා..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,389
    113
    Ugath buddimat kiala hitan inna Kaalakanni bayyo tika shape eka tiyaaganna ohoma dewal karanna wenawa. Okun nam saapayak.

    Mata nam den muwat epa wela tiyenne. Tawama parana tape ekama witarayi. Rajapakse hora kiyanawa arenna wena deyak naa. Threewheel kaarayonge mindset ekata match wena unta terena level eken salli ituru karanne kohomada kiyanna presidentla ona naa neh. Mu hilux eke gihin ituru karana salli walin economy eka goda daawi kiyala hitan inna un pawu.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    මහින්දව මැදමුලනටම යවන්න ඕන..බුදු අම්බෝ ලක්ෂ 46ක් මාසෙකට කියන්නේ සුළු පටු ගානක්ද..ඕක සුද්දන්ට රෙන්ට් කරානම් ඩොලර් ටිකක් හරි රටට ලැබෙනවා..

    ඒ වගේ ලේන් එකක ඉන්නෙ ලොකු ලොකු කට්ටියනෙ. ගොඩක් නිල නිවාස තියෙන්නෙ. ඒ වගේ තැනකින් සුද්දන්ට රෙන්ට් කරන එව්ව කරන්නෙ නෑ. ඕක අනිවාරෙන්ම ආයෙ දෙන්නෙ තව කවුරු හරි ලොක්කෙක්ට. එතකොට ඒ නිල නිවාසෙට යන මුදුල ඉතිරි වෙන්නෙ කොහොමද? ඇත්තටම අහන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,590
    113
    මට හිතෙන්නේ මාලිමාව හිතන් ඉන්නේ 68% මුළු රටේම මිනිස්සු කියල. ඡන්දෙ නොදීපු ගොඩ තව වැඩි කරගන්න කරන්න වෙන්නේ වැඩ කතා නෙවෙයි. ඡන්දෙ දුන්න කලින් මහින්ද පාක්ෂිකයෝ ඒක දුන්නේ මයින් හොරා කෑව කියල පිළි අරගෙන දැන් උන් බලන් ඉන්නේ ඒවට නඩු දානකන්. ඒ අස්සේ ගිහිං මේ වගේ තර්ජන කරද්දී උන් උඩ බිම බලනව කෝ නඩු කියල. ලගදීම රිවස් එක ගහන්න පටන් ගත්තොත් බයි සෙනග ආයේ පාරේ තමා බලාගන්න වෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයිනව බිත්තියට හේත්තු කරනවා කියන්නෙ ආයෙත් භීෂණයක් එනවා කියන එක. මයිනට සල්ලිත් තියෙනවා, ආයුධත් තියෙනවා, මිනිස්සුත් ඉන්නවා ගේම් දෙන්න.

    මිට වඩා හොඳයි අර නිස්සංක වගේ එවුන්ව අල්ලලා හිරේ දාන්න පුළුවන් නම් මුලින්ම.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    1 - "නිල නිවාසෙ දීපන්"
    2 - "හා ගන්න"
    1 - [දීල ගියානෙ ඕයි. ඒ plan එකත් ඉවරයි.]

    කර්මය return වූ පසු

    1 - පෙර කරන ලද අකුසල කර්මයක් හේතුවෙන් homeless මිනිසෙකු ලෙස වුවද ඇමරිකාවේ සිටින්නට ලැබීම වාසනාවකි.............
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

    ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

    ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබා දෙන ලබාදෙන නිවසක් බවත්ය.

    නමුත් රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය

    අනුර දුන්නේ එක ටෝකයි :D

    ඕකෙන් කියන්නේ නැනේ බන් ඌ ඒකෙන් ගියා කියල
     
    • Like
    Reactions: Rankwitz

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දැන් ඒ රජයෙන් ලක්ෂ 46ක් ගෙවන නිල නිවාසෙන් මෙයාව අයින් කරල, අනුරගෙ පක්ෂෙ කෙනෙක්ට දුන්නම ඒ නිවස අයිති මනුස්සයට රජයෙන් ලක්ෂ 46ක රෙන්ට් එකක් ගෙවන්නෙ නැද්ද? කොහොමද ලක්ෂ 46ක් රජයට ඉතිරි කර ගන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    ඕකෙන් කියන්නෙ වෙන මුකුත් නෙවෙ බන්, විශ්‍රාම ගියාම මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තොපි නඩත්තු කරන්නෑ කියන එක විතරයි, චන්දෙකින් පත්වුනු අවුරුදු 5කට ආව දේශපාකයෙක් නඩත්තු කරන්න මිනිස්සුන්ගේ අනුමැතිය ගන්න එක තමයි චන්දෙකින් වෙන්නෙ, ඊට පස්සෙ ඉන්න ඕනිනම් රෙන්ට් එක ගෙවලා හිටපන් කියන message එක ඕ දුන්නෙ