මහින්ද කෝපයෙන් ලංකාවට පැමිනේ

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
මහින්ද කෝපයෙන් ලංකාවට පැමිනේ

20110403083726.png
 
  • Like
Reactions: WICKILEAKS

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
:angry::angry::angry:
ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ
 
arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
:angry::angry::angry:
ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ
:yes::yes::lol::lol::lol::lol: ela ela hoda wedea
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    අපේ රටට උරුම සංස්කෘතියක්, සදාචාරයක් ගැන කිව්වම අසූ හාර දාහට නගින අමන රැලක් ඉන්නවානෙ එළකිරියෙ. මේ වගේ ඡායාරූප දැක්කම උන් සද්ද නැති හැටි අපූරුයි. ඉන්දියාව යම් විදියකින් ඊයෙ පැරදුනා නම් ඉන්දියානුවො උන්ගෙ ගෙවල් පවා ගිනි තියයි. "අපේ රටේ අපේම සංස්කෘතියක් නැහැ, සිංහලුන්ට තියන්නෙ ඉන්දියාවෙන් ආනයනය කළ සදාචාරයක්" කියල කෑගහන අය මේවට මොනවද කියන්නේ?
     
    • Like
    Reactions: conservative

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    :angry::angry::angry:
    ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

    මේව හරි කැත වැඩ.. කන්න බොන්න කවුද ආස නැත්තේ.. ‍තෝසයක්, වඩයක් කන්න කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තේ.:lol::lol:
     
    • Like
    Reactions: Silver bird

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මේව හරි කැත වැඩ.. කන්න බොන්න කවුද ආස නැත්තේ.. ‍තෝසයක්, වඩයක් කන්න කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තේ.:lol::lol:

    :lol::lol::lol:

    LOL !!!!!
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    :angry::angry::angry:
    ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

    ඉන්දියානුවො කියන්නෙ මහ අමන ජාතියක්. ආගන්තුක සත්කාරය ගැන ඒ අය අබමල් රේණුවක් තරම්වත් දන්නෙ නෑ. :eek::eek:මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන් සහ වගකීමෙන්.
    ඊයෙ ලංකාව දිනුව නම්, ඔවුන්ගෙ සංස්කෘතිය මොකක්ද කියල බලාගන්න තිබුනා.
    මනුස්සකම අතින් පකියො ඊට වඩා ටිකක් හොඳයි.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඇලීම දුකට හේතු වෙනවා කියන්නේ ඕක තමයි.
    බෞද්ධ රටක් වෙලත් බුදු දහමේ මුලීක සිද්ධාන්ත උගන්
    න්වෙලා දැන් තියෙන්නේ. :yes:
     
    • Like
    Reactions: conservative

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඉන්දියානුවො කියන්නෙ මහ අමන ජාතියක්. ආගන්තුක සත්කාරය ගැන ඒ අය අබමල් රේණුවක් තරම්වත් දන්නෙ නෑ. :eek::eek:මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන් සහ වගකීමෙන්.
    ඊයෙ ලංකාව දිනුව නම්, ඔවුන්ගෙ සංස්කෘතිය මොකක්ද කියල බලාගන්න තිබුනා.
    මනුස්සකම අතින් පකියො ඊට වඩා ටිකක් හොඳයි.
    අනුන්ට ගරහන්න එපා එහෙම. හැම කෙනා ළගම වැරදි තියෙනවනේ. ඕකට කියන්නේ Stereotype කියලා.
    ඒකෙන් කියන්නේ. එම කණ්ඩායමේ සුළු තරයක් නිසා සමස්ත පිරිසම එකම මිම්මෙන් මනින එකයි.

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනුන්ට ගරහන්න එපා එහෙම. හැම කෙනා ළගම වැරදි තියෙනවනේ. ඕකට කියන්නේ Stereotype කියලා.
    ඒකෙන් කියන්නේ. එම කණ්ඩායමේ සුළු තරයක් නිසා සමස්ත පිරිසම එකම මිම්මෙන් මනින එකයි.

    ඔන්න ආව පඬි ටෝක් දෙන්න.. :lol::lol::lol:
    උඹ දන්නව වැඩියි...... ඒකයි උඹේ තියන අවුල.. :sorry::sorry:
    ඕකට කියන්නෙ Hysteria කියල :lol::lol: