ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්රී බෝජන සංග්රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

ela ela hoda wedea
ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්රී බෝජන සංග්රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

මේව හරි කැත වැඩ.. කන්න බොන්න කවුද ආස නැත්තේ.. තෝසයක්, වඩයක් කන්න කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තේ.![]()

ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්රී බෝජන සංග්රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන් සහ වගකීමෙන්.
අනුන්ට ගරහන්න එපා එහෙම. හැම කෙනා ළගම වැරදි තියෙනවනේ. ඕකට කියන්නේ Stereotype කියලා.ඉන්දියානුවො කියන්නෙ මහ අමන ජාතියක්. ආගන්තුක සත්කාරය ගැන ඒ අය අබමල් රේණුවක් තරම්වත් දන්නෙ නෑ.මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන් සහ වගකීමෙන්.
ඊයෙ ලංකාව දිනුව නම්, ඔවුන්ගෙ සංස්කෘතිය මොකක්ද කියල බලාගන්න තිබුනා.
මනුස්සකම අතින් පකියො ඊට වඩා ටිකක් හොඳයි.
me thread 1 dapu kena balan idala tiyenne lankawa paradinakan wage mahinda jarapaksha janadipathidumata mada gahanna........

අනුන්ට ගරහන්න එපා එහෙම. හැම කෙනා ළගම වැරදි තියෙනවනේ. ඕකට කියන්නේ Stereotype කියලා.
ඒකෙන් කියන්නේ. එම කණ්ඩායමේ සුළු තරයක් නිසා සමස්ත පිරිසම එකම මිම්මෙන් මනින එකයි.