මහින්ද ගැනය

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    යුද්දේ ඉවර කලේ මහින්දද ,, ෆොන්සේකා ද කියපන් ????.,, මහින්ද කලේ අනුන්ගේ පහනින් එලිය බලපු එක ,, ෆොන්සේකාට වැරදුනේ සන්දානෙන් චන්දෙ ඉල්ලන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු එක ,, එහෙම නොඋනනම් ෆොන්සේකාත් අද KP වගේ හොඳ පුටුවක,, කොටිය උන කප් අද හොඳ තැන් වල ඉද්දි ,, යුද්දේ ඉවර කරපු ෆොන්සේකා අද හිරේ ,, තවත් මොනවද බන් උබ කියන්නේ දැන්වත් ඔය පාට ඇත ඇරලා ඇත්ත දැකපන්

    ෆොන්සෙකා කියන්නෙ යුධ හමුදාවෙ ලොක්කා විතරනෙ යාළුවා.....
    එතකොට ගුවන් හමුදාව සරුංගල් යවන්න ඇති....නාවික හමුදාව මාළු අල්ලන්න ඇති නේද???
    ෆොන්සේකාගෙ සේවය අමතක කරනවා නෙවෙයි.
    මම මහින්දට කඩේ යනවත් නෙවෙයි...
    ඇත්ත කියනවා නම් මීට කලින් ජනාධිපතිලත් හිටියා,හමුදාපතිලත් හිටියා........
    ඇයි ඉවර කරගන්න බැරි උනේ???
    මහින්ද සහ ත්‍රිවිධ හමුදා වල එකමුතුව තමයි රහස.
    ජෙප්පොයි,යූ.එන්.පී කාරයොයි ෆොන්සේකව ගොනාට ඇන්දුව එක තමයි උනේ.:(
    නැත්නම් අදත් ෆොන්සේකා මහත්තයා ජේ.ඕ.සී එකේ ලොක්ක වෙලා ඉන්න තිබුනා.
    ජේ.වී.පී මැරයෝ කලාපෙ අස්සට රිංගවලා අසරණ කොල්ලෙක්ව බිලි දුන්න.දැන් උන්ට සටන් පාඨයක් ලැබුනා.අර අසරණ අම්මට දරුවෙක් නැති කලා.ආණ්ඩුවෙ පනතත් අකුලා ගත්තා.දැන් අර මැරුන කොල්ල ගෙ වගකීම කවුද ගන්නෙ?ෆොන්සේකා වගෙම රොෂෙන් ගෙ ජීවිතයටත් වග කියන්න ඕන මේ රටේ කටින් බතල දෙශපාලනය තමයි:frown: