මහින්ද = ගැමුණු කුමරුද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද = ගැමුණු කුමරුද?

    ගැමුණු කුමරු අවිආයුධ ගෙන සිය භටයින් කැටුව සටන් කළේය, ඒ කියන්නේ ගැමුණු කුමරු 24/7 හිටියේ යුද බිමේය.

    නලින්ද සිල්වා හා මර්වින් සිල්වා ලාගේ මොඩර්න් ගැමුණු 15,000ක විතර ආරක්ශ බල ඇනියක ආරක්සාව මැද කොළඹ සිටියේය.

    ඉඳලා හිටලා මොඩර්න් ගැමුණු කුමරු බැටල් ෆීල්ඩ් එකට ගියේ කොල්ලොටික ඔක්කොම ක්ලියර් කෙරුවාට පසුව පිච්චෙන වාහන ටිකයි, අල්ලගත්ත ආයුධ ටිකයි, මිනී ටිකයි බලන්නය.

    ඊට පස්සෙ ෆීල්ඩ් කමාන්ඩ් ඔෆිස් එකට අරන්ගියාම ඒරියා කමාන්ඩර් සිතියම පෙන්නමින් කියන දේවල් තේරුණා වගේ ඔළුව වන වන ඉඳලා චොපර් එකේ නැගලා කොළඹ එනවා.

    ඔන්න ගැමුණුලා දෙන්නගෙ වෙනස.

    ඊතල වරුසා මැද්දේ කඩොළැතු පිට නැගී දිවි නොතකා සටන් කළ එදා ගැමුණුත්, ඉඳලා හිටලා චොපර් එකෙ නැගලා ෆීල්ඩ් විසිට් එකක් දාපු මොඩර්න් ගැමුණුත් අතර වෙනස නලින් ද සිල්වාට නොතේරුනාට ගමේ ගොඩේ මිනිස්සුන්ටත් තේරෙනවා.

    ඒකනෙ ජෙනරාල් අස්වීමේ ලිපිය යැවුවා කියලා ආරංචිය ආවාම මිනිස්සු රතිඤ්ඤා පත්තු කලේ
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    කවුද දැන් ඔය රතිඤ්ඤා පත්තු කලේ? නිකම් බොරු නැතුව හිටපන් බන්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුද දැන් ඔය රතිඤ්ඤා පත්තු කලේ? නිකම් බොරු නැතුව හිටපන් බන්.

    මේ ලින්ක් එක බලපන්. හැබයි මචෝ, මොන කරුමයක් හින්ද්ද මන්දා මේ සයිට් එකේ සිංහල කියවන්න පුලුවන් INTERNET EXPLORER eken ගියොත් විතරයි.

    http://www.mirisa.org/news.php?c_id=22&t_id=5135
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    මේ ලින්ක් එක බලපන්. හැබයි මචෝ, මොන කරුමයක් හින්ද්ද මන්දා මේ සයිට් එකේ සිංහල කියවන්න පුලුවන් INTERNET EXPLORER eken ගියොත් විතරයි.

    http://www.mirisa.org/news.php?c_id=22&t_id=5135

    "දකුණු පලාත, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්ක වල මිනිස්සු පත්තු කළාලු...???"

    මචෝ, ඕනෙ එකෙකුට වෙබ් සයිට් එකක ඔහොම මනස්ගාත දාන්න පුලුවන්. (විශේෂයෙන්ම ඔය වගේ වගකීමක් නැති සයිට් එකක ) උඹ කොහොමද දන්නෙ ඒක ඇත්ත කතාවක් කියලා?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "දකුණු පලාත, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්ක වල මිනිස්සු පත්තු කළාලු...???"

    මචෝ, ඕනෙ එකෙකුට වෙබ් සයිට් එකක ඔහොම මනස්ගාත දාන්න පුලුවන්. (විශේෂයෙන්ම ඔය වගේ වගකීමක් නැති සයිට් එකක ) උඹ කොහොමද දන්නෙ ඒක ඇත්ත කතාවක් කියලා?

    සයිට් එක වගකීමක් නැතැයි කියලා ඔයා කියන්නෙ කොහොමද?
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ලොල් එහෙනම් උබ ව්‍යවස්තාව වෙනස් කරපන්, කරල දාපන් ලංකාවෙ ජනාදිපති(සේනාධිනායක) ට අනිවාර්ය යුධ පුහුනුවක් අවශ්‍යයි කියලා, ඒට පස්සෙ දාපන් යුද්දයක්,කැරැක්කල් උනොත් ඒකටත් යන්න ඕනෙ කියල
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    සයිට් එක වගකීමක් නැතැයි කියලා ඔයා කියන්නෙ කොහොමද?

    1. ""දකුණු පලාත, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්ක ඇතුලු රට පුරම පාහේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කළා..."

    2. "දකුණු පලාත, රත්නපුර, කුරුණෑගල දිස්ත්‍රික්ක ඇතුලු රට පුරම පාහේ රිය අනතුරු සිදු වුණා..."

    ඔය දෙවෙනියට මම දාලා තියෙන කතාවෙ කිසිම වැරද්දක් නෑ. හැබැයි ඒකෙන් කිසිම විශේෂ දෙයක් කියන්නෙත් නෑ. ඔය සයිට් එකේ දාලා තියෙන (පලවෙනි ) කතාව ඊටත් වඩා මනස්ගාතයක්. ඕනෙ කෙනෙකුට එහෙම දෙයක් කියන්න පුලුවන්. අඩුම ගානේ මේ ලිපිය ලියපු කෙනාගෙ නමක් වත් දාලා තියෙනවද?