මහින්ද ගියේ නිලධාරීන් නියෝග ප්‍රතික්ෂේප

Dec 31, 2014
408
21
0
Missing In Action
බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.

sira bn ... ape gon heththata ranil ge watinakama therenne na :no:
 
mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් ඉවත්ව යාමට පෙර බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සාහ කළ බව අනාවරණය වේ. ඇතැම් නිලධාරීන් ඔහුගේ අත්තනෝමතික නියෝග ප්‍රතික්ෂේප කිරීම නිසා එය අසාර්ථක වී ඇත.

    මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීමට උත්සහදරා ඇත්තේ ඊට අනුවය.

    එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත.

    ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.

    - http://sinhala.lankaherald.com/?p=16035

    අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න

    ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.

    ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

    මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

    එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    - http://sinhala.theindependent.lk/index.php/news2/7274-2015-01-09-06-30-08

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Dec 28, 2014
    763
    95
    0
    10934036_576078629193297_5302785974487691801_n.jpg
     
    Dec 28, 2014
    763
    95
    0
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    අනේ පල හුත්තෝ යන්න.. තොපි මහින්දට අම්මලවත් දීලනෙ කඩෙ ගියේ මහින්දට මේ රටේ මිනිස්සු උබල හිතන විදියෙ ගොන්නු නෙමේ...
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඕක තමයි බන් ඇත්ත
    බලේට තණ්හාවේ නීතිවිරෝදී ජනාධිපතිවාරණයක් ගෙනෙල්ල කරන්න තියන හැම ජරවදේම කරා මේක දිනන්න අන්තිම මොහොතේ ඔහොම යයිද බන්
    සුපිරිම නළුවෙක් බන් මරා අපේ රටේ ඉන්න ගොන්නෝ තවම අඩනවා
    යුද්දේ දිනන එකේ ගෞරවය අනිවා දෙන්න ඕනේ ඒ කියල කරපු හොරකම් බලු වැඩ අමතක කරලා අතිඋතුම් ගෞරවයක් දෙන්න බැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් ඉවත්ව යාමට පෙර බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සාහ කළ බව අනාවරණය වේ. ඇතැම් නිලධාරීන් ඔහුගේ අත්තනෝමතික නියෝග ප්‍රතික්ෂේප කිරීම නිසා එය අසාර්ථක වී ඇත.

    මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීමට උත්සහදරා ඇත්තේ ඊට අනුවය.

    එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත.

    ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.

    - http://sinhala.lankaherald.com/?p=16035

    අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න

    ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.

    ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

    මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

    එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    - http://sinhala.theindependent.lk/index.php/news2/7274-2015-01-09-06-30-08

    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,798
    28,985
    113
    Meka thamai eda ra thibba gota ge plan eka.

    මිනීමරු ගෝඨා ජනමතය කොල්ලකෑමට අර අඳියි! Operation Liberation සැලසුම අනාථයි! Exclusive

    ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම පරාජය වන හා දේශපාලන වශයෙන් කුජිත වන මහින්ද රාජපක්ෂව බලහත්කාරයෙන් බලයේ තබා ගැනීම සඳහා වන හමුදා සැලසුමක් හා ජන්ද මගඩියකින් ජනමතය කොල්ලකෑම සඳහා වන සුදානමක තොරතුරු රැසක් රටට ආදරේ කරන දේශමාමක බුද්ධි අංශ සාමාජිකයින් විසින් NewsBird වෙත ලබා දී ඇත. මේ වන විට එම සැලසුම් සියල්ල හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පොදු විපක්ෂයේ නායකයින්ට ලබා දී ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කර ඇත. ඒ අනුව මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා වෙතත් දැනුම් දුන් විපක්ෂයේ නායකයින් කෙලින්ම හමුදාපති දයා රත්නායකගෙන් මේ පිළිබඳව විමසා තිබේ. මේ වන විට මිනීමරු ගෝඨාගේ එම සැලසුම් සියල්ල අසාර්ථක වී තිබේ.

    Me thiyenne full plan eka
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy

    :confused::confused::confused::sorry::sorry::sorry::shocked::shocked::shocked::eek::eek::eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගෝඨාගය කියන්නේ මිනිමරුවේක් තමයි, ගෝඨාගයට මිනිස්සු ඔක්කොම වගේ ඉස්සර බය වෙලා හිටියේ මොකද මිනිහා මොනවා හරි කිව්වොත් සුදු වෑන් එකක් ගෙනල්ලා ගෙනියනවා.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    :yes::yes::yes:
    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා..:eek:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
    හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.

    ranila ta api konda pana naha kiyala baninawa thama eeth parlimenthuwe inna hora boru wancha nathy,,nihathamaani deshapalkyayek..jathyanthara samuluwakata unath gihin ratawenuwen profesional widihata katha karanna danna eka manussya.:yes: