බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.
sira bn ... ape gon heththata ranil ge watinakama therenne na

බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.

මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් ඉවත්ව යාමට පෙර බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සාහ කළ බව අනාවරණය වේ. ඇතැම් නිලධාරීන් ඔහුගේ අත්තනෝමතික නියෝග ප්‍රතික්ෂේප කිරීම නිසා එය අසාර්ථක වී ඇත.
මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීමට උත්සහදරා ඇත්තේ ඊට අනුවය.
එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත.
ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.
- http://sinhala.lankaherald.com/?p=16035
අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න
ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.
ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.
මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.
එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.
- http://sinhala.theindependent.lk/index.php/news2/7274-2015-01-09-06-30-08

තම උපන් බිමට කෙලවලා
රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් ඉවත්ව යාමට පෙර බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සාහ කළ බව අනාවරණය වේ. ඇතැම් නිලධාරීන් ඔහුගේ අත්තනෝමතික නියෝග ප්‍රතික්ෂේප කිරීම නිසා එය අසාර්ථක වී ඇත.
මේ වනවිට හෙළි වී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වූ බවය. කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොලිස් බුද්ධි අංශ යෙදවීමට උත්සහදරා ඇත්තේ ඊට අනුවය.
එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි ආරක්ෂක අංශ මැදිහත් වීම සහ ප්‍රතිපළ නිකුත් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය අත්හැර ඇත.
ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ උත්සාහයක්ද දරා ඇති බව වාර්තා වේ.
- http://sinhala.lankaherald.com/?p=16035
අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න
ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.
ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.
මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.
එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.
- http://sinhala.theindependent.lk/index.php/news2/7274-2015-01-09-06-30-08

Meka thamai eda ra thibba gota ge plan eka.
මිනීමරු ගෝඨා ජනමතය කොල්ලකෑමට අර අඳියි! Operation Liberation සැලසුම අනාථයි! Exclusive
ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම පරාජය වන හා දේශපාලන වශයෙන් කුජිත වන මහින්ද රාජපක්ෂව බලහත්කාරයෙන් බලයේ තබා ගැනීම සඳහා වන හමුදා සැලසුමක් හා ජන්ද මගඩියකින් ජනමතය කොල්ලකෑම සඳහා වන සුදානමක තොරතුරු රැසක් රටට ආදරේ කරන දේශමාමක බුද්ධි අංශ සාමාජිකයින් විසින් NewsBird වෙත ලබා දී ඇත. මේ වන විට එම සැලසුම් සියල්ල හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පොදු විපක්ෂයේ නායකයින්ට ලබා දී ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කර ඇත. ඒ අනුව මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා වෙතත් දැනුම් දුන් විපක්ෂයේ නායකයින් කෙලින්ම හමුදාපති දයා රත්නායකගෙන් මේ පිළිබඳව විමසා තිබේ. මේ වන විට මිනීමරු ගෝඨාගේ එම සැලසුම් සියල්ල අසාර්ථක වී තිබේ.
Me thiyenne full plan eka

මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු
බේරුවලට මීගමුවට හිටන් ෆොසර්ස් ගෙනාව මූන්ව මෙහෙම ඇරියෙ රනිල් නිසා
හිතපන් යුඇන්පි එකේ වෙනින් නායකයෙක් හිටියනම් පුකෙන් යන්න වෙන්නෙ.

ithin eeta passe " N sriyantha" kiyana UPFA eke ganikaawa dan hada walapenawa...