ithin eke waraddak nah ne, cup eka genapu team eke nayakaya arjuna ne.



2005 mr chandedi kivvada yudde dinanawa, wena kisi deyak na yuddemai kiala.
jeppo kivvada sudu kodi aran apu aya maranna kiala, jeppo kivvada ahinsaka demala minissu maranna kiala![]()


අද වගේ තමා.. මහින්දට ජාතිවාදියා කියලනේ කිව්වෙ....යුද්දෙ දිනනවා කිව්වනන් චන්ද ගන්න හම්බ වෙන්නෙ නෑ. යූඇන්පී එක ඒ දවස් වල හෙන යුද විරෝදී නේ....අද වගේ තමා.. මහින්දට ජාතිවාදියා කියලනේ කිව්වෙ....
සුදු කොඩි අරන් ආවේ සාමානය දෙමලුද?
අනික කොහේද සාමානය දෙමළ වැසියන් මැරුවේ හමුදාව?
හොදම ප්රස්නය ජෙප්පො සුදු කොඩි ගේන උන් මරන්න කිව්වෙ නැත්තන් මොන ලබ්බටද යුද්දෙට ක්රෙඩිට් එක ගන්න යන්නෙ? ජෙප්පො මොනවාද කරන්න කිව්වෙ යුද්දෙදි?
වයසින් වැඩක් නැහැ දේශපාලනේට. 1980 ගනන් වල ජෙවීපියට ඉස්කෝලෙ කොල්ලො තමා වැඩ කලේ... අර උඹලගෙ දවල පත්රිකාවටත් වැඩ කලේ ඉස්කෝලෙ කොලේලා.....
gon talks denna epa. wayasin vadak naha kiyannae. uba ol karanakota ube rate thathwe gana danagen hitiyada ban. 1980 koheda da ban 10 wasre kollo wada kale. davala parthikava genave jvp nemeyi oi. ithihase iganagena varen kade yanna kain. pasal adyapanaya kapadu karana nisa iskole lamayi parata basseuuwa misak. 2004 eskole 10 wasare hitapu kollekda me balan hitiya vage jeppo karapu vada gana kiyanne.
2005 යුද්ධයක් වත් නැතුව මහින්දට ඕවා කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. මොකද එහෙම කලා නන් යුදවාදීන් විදියට හංවඩු ගැහැන්නෙ සිංහල ජාතිය. නැතුව මහින්ද නෙමේ. ඒ වෙලාවේ වත් රට ගැන හිතල තීරණ ගන්න ජෙවීපී එකට බැරි වෙච්ච එක ගැන විශාල දුකක් තියෙන්නෙ. #
thavth moda kathavakne. yudde thiyenne onida oi norway karayo pita karanna. ehenam koti mavil aru wahuwe naththm mahnda kavadavath yudde karanne naha kkyana ekada uba kiyanne. oya vage pus talks denna epa ban. rata gana hithala jvp thirana aran thamayi mahinda balla marannavage yuddeta dakkuwe. mata duka thyenne. kotinta viruddava kel bettakvath gahapu nathi hujja kollo aith koti parada karanna sahaya dipu paksheta baninakotane.
අනික මහින්ද යුද්දෙ පටන් ගත්තට පස්සෙ ඔය ජෙප්පො කියපු ඔක්කොම ඉල්ලීම් ඉටු කලා. එහෙම තියෙද්දිත් මුන් මහින්දට පිටු පෑවා 2010 දී. මහින්දට යූැඅැන්පීය ගාව ගන්න උනේ ජෙප්පො පස්ස ගහපු නිසා. මන්ත්රී වරැ 80 ගානකින් අාන්ඩුවක් කරන් යුද්දෙකුත් කරන්න බැහැනේ...
yudde patan gaththta passe eva nokara puluvanda yako.moda katha kiyanna epa. jvp yako yudaddeta adala hama detama parlimenthuwe atha issuva puthe. e issuwe yuddeta misak mahindata yudden gasa kann nemayi
රටේ මිනිස්සු ලක්ස 48 විතර කොහොමත් කොටින්නට ගහලාම විනාස කරන්න ඕනි කියන මතේ හිටියේ ඒකයි 2005 දී උන් මහින්දට චන්දෙ දැම්මෙ. මොකද මහින්ද කොටින්ට ගහන බව දන්න නිසා. ඒකට මේ ජෙප්පොන්ගේ බලකිරීමක් ඕනි වෙලා තිබ්බෙ නැහැ.
mahinda kotinta gahana bava minissu danne uba gihin kiyalada?? minisu kavadavath hithuwe naha mahinda yudda karayi kiyala. minissu chnde dunne aduma gane ranil paradunama pedaral vath nathiweyi kiyala. e mathaya pava minisunge oluwala haduwe jvp. 2005 ol karapu kollo kohomada balan hitiy vage kiynne.
jvp naththm mahinda paradayi kiyala mahindama kiyala thiyanava, ban uvamanavata vada kuhakayek wenna epaa. kade gihin kohe hari rassawak gaththa paliyata
අද ජෙප්පො කියනවානන් උන් නිසා තමා මහින්ද යුද්ධ කලේ කියල එහෙනන් ජෙප්පො ජිනීවා ගිහින් දඩුවම් විදින්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනි.

widuli putuvayimonada me gon parats 
මහින්ද වෙනස් වෙලාද ? මේ එන්නෙ අලුත් දෙයක් කරන්නද ? කවුරු හරි හිතනව නම් අවුරුදු 10ක් රට කරපු මහින්ද මේ පාර බලෙන්ම චන්දෙට සම්බන්ද වෙලා රට වටේ බෝධි පූජා නාට්‍යක් පෙන්නලා කරන්න යන්නෙ රටට හොදක් කියල සම්පූර්නයෙන් මොලේ හේදිල.
චන්දෙ දෙන්න බොරු බෙදුම්වාදයක් ඉස්සරහට දාල රට දෙකට කරල හරි බලය ලබා ගන්න මේ හොර නඩය නොකරන දෙයක් නැහැ කියල තේරුම් අරන්.
මහින්ද වටේ එකතු වෙලා ඉන්න හැම එකාම වගේ IRC කාරයො. කිසිම අධ්‍යාපනයක් නැති සාර ධර්ම දන්නෙ නැති නිතරම ගැටුම් ඇති කරගන්න එවුන් ටිකක් මේ මිනිස්සු ආයෙත් පාර්ලිමේන්තුවට යවන්න එපා.
ඒ පවට කරගහන්න එපා අනාගතේදි මැදි වයසෙ ඉන්න උබලට තරුනයො කෙල ගහයි රටට කරපු දේට.
පුද්ගලයෙක් මත රටක අනාගතයක් රදා පවතින්නෙ නෑ. මහින්ද තව අවුරුදු 10ක් ඉදියි. වැඩිම උනොත් 20ක්. මේ නඩයට චන්දෙ දෙන්න තර්ක කරන අයට අනුව එදාට මේ රටේ පැවැත්ම නවතිනව.ඉතින් මේ වගේ පදනමක් නැති තර්ක ගේන ප්‍රතිපත්තියක් නැති පිරිසක් පාලකයො උනොත් ඉතාමත් අහිතකරයි. මේ දේ හොදින් තේරුම් අරන් චන්දෙ දෙන්න.
අද හිරු ප්‍රවෘත්ති බලනකොට දැක්ක දෙයක් මේක. මේ මිනිහ අගමැති උනොත් අනිවාර්යයෙන් මේ රට අස්ථාවර වෙනව. අපි ජාත්‍යන්තයේ කොන් වෙනව. ඒ දේ නම් කරගන්න එපා.
![]()
කුඩු ලන්සා සමග මහින්ද




