මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පේනවානේ රාජපක්ෂ ලාගේ කෙන්තිය , උපාසකයා වගේ ඉන්න එකා මෙහෙම නම් අනික් එවුන් කොහොම ඇද්ද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    පේනවානේ රාජපක්ෂ ලාගේ කෙන්තිය , උපාසකයා වගේ ඉන්න එකා මෙහෙම නම් අනික් එවුන් කොහොම ඇද්ද
    2015 pukata dekak deela dotta dapu Rajapaskala set eka aya genath 3/2k deela path karagaththa Bath kana harak ralak ne lankawe inne 🤣

    Dan sahana malla kaka idapalla

    Hi friends :love::D:lol:
    ------ Post added on Jun 25, 2021 at 5:46 AM

    බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?


    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?

    http://www.sundaytimes.lk/040829/ft/1.html

    Sathosa 2002-2005
    http://www.sundaytimes.lk/030525/ft/2.html
    http://archives.dailymirror.lk/2003/12/03/ft/2.asp
    http://www.sundayobserver.lk/2005/06/05/bus07.html
    http://www.sundaytimes.lk/050410/ft/7.html

    Sathosa 2013
    http://archives.dailynews.lk/2013/06/10/news05.asp


    :P :P :P

    දැල් සැපදා
    ------ Post added on Apr 4, 2022 at 3:30 AM
     
    • Like
    Reactions: Bekam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :P :P :P

    දැල් සැපදා
    ------ Post added on Apr 4, 2022 at 3:30 AM

    නෑනෙ. හැබැයි සැප නෑ කියල ඕවා අමතක කරන්නෙත් නෑ 😂 මීටත් වඩා සැප අඩු කාලයක් ආවත් රාජපක්ෂලාගෙ කෙරුවාව අමතක කරන්නෑ වගේ තමයි බලේ තියෙනකොට රනිල්ගේ කෙරුවාව අමතක කරන්නෙත් නෑ :yes: