මහින්ද චන්දෙට එයි

LHasindu

Member
May 27, 2015
1,209
104
0
වරෙන් හැබැයි බොට ජනාට සර් කියන්න වෙන්නේ අගමැති උනත්. පට්ටහ්හ් නේ
ජනා කියන්නේ කවුද? ජනාධිපති ද?
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
කොච්චර එල්ලෙව්වත් ආයේ එන සයිස් එකක් තියෙන්නේ. එහෙම ලේසියෙන් යන කෙනෙක් නෙවේ එලෙව්වට. පාර්ලිමන්ට් නං ඉතින් කොමත් තේරෙයි දැන්. විපක්ෂ නායක කමවත් ලැබෙනවා දැන්