මහින්ද චින්තනයෙන් තවත් ආශ්චර්යක්........!!!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මහින්ද චින්තනයෙන් තවත් ආශ්චර්යක්........!!!

    දේශපාලකයන්ගෙන් බහුතරය රජයේ මුදල් යොදාගනිමින් කාම ක්‍රියා වල

    කැබිනට් ඇමතිවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනතා මුදල් වැය කරමින් නිරන්තරයෙන් රති ක්‍රීඩාවල නියැලෙන බව හෙළි වී තිබේ. මෙම පිරිස අතර ජේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුද සිටිති.

    තම තමන්ගේ අමාත්‍යංශ වල මුදල් සම්පත් වාහන යොදා ගනිමින් මෙලෙස කාම සැප ලබන දේශපාලකයන් ජනතාවට පටි තද කරගන්න ලෙසටත් විදුලිය , බලශක්ති පිරිමසින ලෙසටත් ඔවදන් දීම වැදිබණ කීමක් බවට පත් වී ඇත. විවිධ වැඩමුළු පවත්වන නියායෙන් අමාත්‍යංශ මුදල් වියදම් කරමින් තරු පහේ හෝටල් වල රැස්වීම ශාලා සහ කාමර වෙන් කර ගනිමිනින් සුප්‍රකට සිනමා සහ ටෙලිනාට්‍ය නිලියන්, මෝස්‌තර නිරුපිකාවන් ගේ පහස ලබා ගැනීම සඳහා ඔවුන්ව එම ස්ථාන වෙත ගෙන්වා ගැනීම සිදු කරන බව ඇමති ආරක්ෂක අංශ වල සාමාජිකයන් පවසති.

    ඇතැම් විට රජයේ නිවාඩු නිකේතන , අමාත්‍ය සහ මන්ත්‍රී නිල නිවාසද මේ සඳහා බහුලව යොදා ගැනෙති.

    ටෙලි නාට්‍ය , සිනමා සහ මෝස්‌තර නිරුපිකාවන්ට අමතරව තම තමන්ගේ අමාත්‍යංශ වල විවිධ පත්වීම් ලබා දී ඇති රූමත් තරුණියන්ද ලිංගික කටයුතු සඳහා ගෙන්වා ගන්නා බවට වාර්තා වේ. දේශපාලකයන්ගේ සන්තර්පණය සඳහා ගෙන එන කාන්තාවන් ප්‍රවාහනය කිරීමද සිදු කරන්නේ දේශපාලකයන්ගේ සුපිරි වාහන වලින් වන අතර ඔවුන් සඳහා ආහාර ඇනවුම් කරන්නේ තරු හෝටල් වලින් රජයේ (ජනතා) මුදල් වැය කරමිනි.

    මෙම අමාත්‍යංශ වල වැඩ කරන ඇතැම් උසස් නිලධාරීන් ද අමාත්‍යංශ විෂය භාර ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා සතුටු කිරීම සඳහාද ඔවුන්ට කාන්තාවන් සපයති. සමහර මැති ඇමතිවරු ලිංගික චිත්‍රපට නිෂ්පාදකවරයෙකු විසින් පවත්වාගෙන යන සුපිරි ගණිකාවන් විකුණන ජයීක් හිල්ටන් හි හත්වන තට්ටුවේ අංක 07 සහ අංක හතර 04 කාමරද ඇතැම් විට භාවිතා කරයි. නැතහොත් දුරකථන ඇමතුමක් දීමෙන් සුපිරි ගණිකාවන් දේශපාලකයාට අවශ්‍ය ස්ථානයට ගෙනවිත් දේ.

    මේ සඳහා ඒ ඒ අමාත්‍යංශ වල විවිද ව්‍යාජ ව්‍යාපෘති යටතේ මුදල් ගෙවීම කරන අතර සමහර විට ටෙන්ඩර් පාස් කිරීම නිසා සතුටට පත් වූ වියාපරිකයන් විසින් අදාල ගණිකා මඩම් හිමියාට මුදල් ගෙවයි.

    අග්‍රාමාත්‍ය ධුරයද දරන ලද ලද එක වයෝවෘධ ජේෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකු කාන්තාවන් තමන් වෙත ගෙන ඒම සඳහා ඔහුට රජයෙන් ලබා දී ඇති වෙඩි නොවදින ආරක්‍ෂිත රථය භාවිතා කරන බව හෙළි වී තිබේ.

    හෙළ උරුමයන් පැමිණ අමාත්‍යධුරයක් දරන දේශපාලකයෙකු එකවර කාන්තාවන් දෙතුන් දෙනෙකු සමග ලිංගික කටයුතු වල නිරත වන අතර එම කාන්තාවන්ට පර පිඩක ක්‍රියා කිරීමෙන් තෘප්තිය ලබන බවටද වාර්තා වේ. මෙම දේශපාලකයාගේ පර පිඩක ක්‍රියා ක්‍රියා නිසා 2009 වසරේදී ඔහුගේ බිරිඳ දික්කසාද නඩුවක් දමා ඔහුගෙන් වෙන් විය.

    තවත් අමාත්‍යවරයෙකු කන්‍යාවන් සමග ලිංගිකව එක්වීමට ආශාවක් දක්වන අතර ඔහුගේ අමාත්‍යංශයේ රැකියා ලබා දීමේදී නෑඹුල් තරුණියන් සඳහා අවස්ථාව ලබා දෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳව අමාත්‍යධුරයක් දරන ජේෂ්ඨ ඇමතිවරයෙකු මැදි වයසේ සිටින සිනමා නිළියක් තමන් වෙත නිතර ගෙන්වා ගන්නා අතර මේ නිසා ඇය දේශපාලනයටද අවතීර්ණ වුවාය. මෙම තැනැත්තියට ඔහුගේ අමාත්‍යංශ ලේකම් පවා අමතන්නේ මැඩම් යන ගරු වදනෙනි.

    තවත් ඇමතිවරයෙකු රාජකාරි වෙලාවල පවා තම පුද්ගලක ලේකම්වරිය සමග රජයේ නිවාඩු නිකේතන වලට යයි. මොහු අක්ෂරය චිත්රපටය අසික්ෂිත දර්ශන තිබෙනවා කියා තහනම් කිරීමට මුල් වූ අයෙකි.

    වතු කම්කරුවන් ගේ අයිතවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ද්‍රවිඩ අමාත්‍යවරයෙකුට දිනපතා විදේශීය ගණිකාවන් අවශ්‍ය කරන අතර මේ සඳහා දිනකට ඔහු අමාත්‍යංශයේ මුදල් රුපියල් ලක්ෂයක් පමණ වියදම් කරයි.

    දිළිඳු පිඩිත පන්තියේ දෙමාපියන්ට දාව උපත ලබා ජවිපෙ වැනි රැඩිකල් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන දිවිය අරඹා පසුව පාලක පන්තියට හේත්තු වී සිටින දේශපාලකයන් කිහිප දෙනෙකුද නැති බැරි කාලයේ ලබා ගැනීමට නොහැකි වූ කම් සැප එරියස් සමග දැන් විඳින බව හෙළි වේ. මේ වර්ගයට අයත් වන එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු තම අමාත්‍යංශයේ ඇඳක් සහිත විශේෂ කාමරයක් ද ඒ සඳහා තනවා ඇත.

    ලිංගිකත්වය සහ ලිංගික කටයුතු යනු අතිශයින්ම පුද්ගලික ක්‍රියාය. නමුත් මෙම ක්‍රියා සඳහා තමන්ගේ දේශපාලන බලතල යොදා ගනිමින් රජයේ (ජනතා) මුදල් කාබාසිනියා කරන්නේ නම් එය හෙණ ගහන ජාතික අපරාදයකි.

    එසේම තමන් සියලු අවකල් ක්‍රියා කරමින් ජනතාවට සදාචාරය ගැන බණ දෙසමින් කෙටි සායවල් තහනමට , ලිංගික චිත්‍රපට වල රඟපෑ හෝ පෙම්වතා විසින් මුලා කොට වීඩියෝ කිරීමෙන් පසු අන්තර්ජාලයට මුදා හැරි පටවල සිටින වින්දිතයන් අත්අඩංගුවට ගැනීමට , ලිංගිකත්වය තිබෙනවා කියා චිත්‍රපට , නාට්‍ය තහනම් කිරීමට පෙරමුණ ගැනීම වැනි තලිබාන් පන්නයේ වැඩ කිරීම කුරිරු දෙබිඩි පිලිවතකි.

    මේ අන්දමට ජනතා මුදල් කාබාසිනියා කරමින් දේශපාලකයන් කම් සැප විඳීම මගින් ජනතාව කෙසේ වෙතත් මේ පරපුටු දේශපාලන නඩය නම් ආශ්චර්ය කරා ගමන් කිරීම අනිවාර්යෙන්ම සිදු වනු ඇත.

    5299874738_5f0aca2d48.jpg
    34.jpg

     
    • Like
    Reactions: GayanSV

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    1. Rathnasiri Wicramanayake :eek::eek:
    2. Patali champika Ranawake :sorry::sorry:
    3. Sarath Amunugama :no::no:
    4. ?
    5. Arumugam Thondaman :baffled::baffled::baffled:
    6. Piyasiri Wijenayake
    :nerd::nerd::nerd:

    හුටා... කෙලිය නේද තාප්පෙටම...හුටා... පුදනකොටම කාපි යකා කිව්වලු... :lol: :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    2. Patali champika Ranawake:no:
    Sarath Amunugama :no:
    wenan baha kohoeda thibune thawath mada adaviyakada thibune :lol::lol:
    nathnam ube hithe mavina deyakda me wage wadagath minisunta mada gahanna epa ban uba unp unata kamak naha ratta wadak karana me dennata mada gahanna epaa :no::no:
     
    • Like
    Reactions: mldarshana

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Hiks
    Source?
    mona sourceda ban?? pradeshiya mantri warayage edala ehalata okkageme wada mehema thamai..eka nisaa meyaalage num witharak daana eka asaadaaranai..

    Lagadi ape patthe kellekge konde kapala giyaa amathiyekge nona kenek awilla..:P wade nonata maattu welaa...habei eyaage nama me list eke neha...
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    2. Patali champika Ranawake:no:
    Sarath Amunugama :no:
    wenan baha kohoeda thibune thawath mada adaviyakada thibune :lol::lol:
    nathnam ube hithe mavina deyakda me wage wadagath minisunta mada gahanna epa ban uba unp unata kamak naha ratta wadak karana me dennata mada gahanna epaa :no::no:

    පාටලී ගේ වැදගත් කම කියල දෙන්න වර ජිම්කානා ක්ලබ් එකේ ජිම් එකට හවසට ,තොපිල දන්නා මගුල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පාටලී ගේ වැදගත් කම කියල දෙන්න වර ජිම්කානා ක්ලබ් එකේ ජිම් එකට හවසට ,තොපිල දන්නා මගුල
    eka eka thanwala yanna baha mata ithin u karapuwa gana meke dapanko piliganna puluwan vidiyata:nerd::oo::frown:unp paththrekawath yanna epa ehenam aduma gane jvp eke lanka paththrewath yanna epaa jvp unge padana hathurenne pora :frown::baffled::oo:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හොරා කැම සිදුකරන්න
    කුඩු විකුණන්න
    ස්ත්‍රි දුෂණය කරන්න නැත්නම් මරා දාන්න
    ගණිකාවන් ඇසුරු කරන්න
    හොටල් හා ගණිකාවන් වැඩිකරන්න
    සුදු වැන් එවන්න මිනි මරන්න
    පුළුවන් තරමි විදේශ ණය අරන් හොරාම කන්න
    බදු පුළුවන්තරම් ගහන්න
    දුප්පතාට පුළුවන් තරම් කෙලවන්න
    රජ පවුලට ගැති කම් කරන උන්ට උපරිම තැන දෙන්න
    මේ රට කාලා විනාශ කරලම දාන්න
    ඒත්............................................................................
    රජ පවුලට කෙනහිලි කම් කරලා දේශ ද්‍රෝහියෙක් වෙනවා එහෙම නෙවේ
    කොහොම හරි 2500/= නොමැරි ජීවත් වෙලා ඉන්නවා
    එහෙම ඉන්න බැරිනම් කියනවා සුදු වැන් එකක් එවන්නම්.

    http://www.**Please do not spam****...pam**/2012/04/blog-post_07.html#ixzz1rNP9vIoX
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හොරා කැම සිදුකරන්න
    කුඩු විකුණන්න
    ස්ත්‍රි දුෂණය කරන්න නැත්නම් මරා දාන්න
    ගණිකාවන් ඇසුරු කරන්න
    හොටල් හා ගණිකාවන් වැඩිකරන්න
    සුදු වැන් එවන්න මිනි මරන්න
    පුළුවන් තරමි විදේශ ණය අරන් හොරාම කන්න
    බදු පුළුවන්තරම් ගහන්න
    දුප්පතාට පුළුවන් තරම් කෙලවන්න
    රජ පවුලට ගැති කම් කරන උන්ට උපරිම තැන දෙන්න
    මේ රට කාලා විනාශ කරලම දාන්න
    ඒත්............................................................................
    රජ පවුලට කෙනහිලි කම් කරලා දේශ ද්‍රෝහියෙක් වෙනවා එහෙම නෙවේ
    කොහොම හරි 2500/= නොමැරි ජීවත් වෙලා ඉන්නවා
    එහෙම ඉන්න බැරිනම් කියනවා සුදු වැන් එකක් එවන්නම්.

    http://www.**Please do not spam****...pam**/2012/04/blog-post_07.html#ixzz1rNP9vIoX
    :(:no:
     

    kick cola

    Member
    May 23, 2011
    36
    1
    0
    2. Patali champika Ranawake:no:
    Sarath Amunugama :no:
    wenan baha kohoeda thibune thawath mada adaviyakada thibune :lol::lol:
    nathnam ube hithe mavina deyakda me wage wadagath minisunta mada gahanna epa ban uba unp unata kamak naha ratta wadak karana me dennata mada gahanna epaa :no::no:

    champika ranawakage wife divorce uneth champikage pissu sex wada hinda lu. sarath amunugama kalayak geetha kumarasinghe(meki ki denek ekka hitiyada?) hora gani hatiyata thiyan hitiye.geetha kalayakata kalin interview ekkadi kiwwa sarath amunugama deviyek wage manusayek kiyala.