ඉල්ලා අස්වූ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ ශ්රී ලංකා චීන තානාපති චි චෙන්හොන්ග් (Qi Zhenhong) අතර හමුවක් පැවැත්වූ බව වාර්තා වෙනවා. ඊයේ (24) සිදුවූ එම හමුවේ දී මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීනයෙන් ලැබෙන සහාය පිළිබඳ චීන තානාපති චි චෙන්හොන්ග් වෙත ස්තුති කළ බව පැවසෙනවා.
එහි දී චීන තානාපතිවරයා වන චි චෙන්හොන්ග් ශ්රී ලාංකිකයන්ට ප්රශ්නවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ප්රශංසා කර ඇති අතර වැඩි කලක් නොගොස් මෙම දුෂ්කර කාලය මගහරවා ගැනීමට හැකියාව ලැබෙතැයි ප්රකාශ කර ඇති බවයි කියන්නේ.