මහින්ද චීන තානාපති බැහැ දකී..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා චීන තානාපති චි චෙන්හොන්ග් (Qi Zhenhong) අතර හමුවක් පැවැත්වූ බව වාර්තා වෙනවා. ඊයේ (24) සිදුවූ එම හමුවේ දී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීනයෙන් ලැබෙන සහාය පිළිබඳ චීන තානාපති චි චෙන්හොන්ග් වෙත ස්තුති කළ බව පැවසෙනවා.

    එහි දී චීන තානාපතිවරයා වන චි චෙන්හොන්ග් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශංසා කර ඇති අතර වැඩි කලක් නොගොස් මෙම දුෂ්කර කාලය මගහරවා ගැනීමට හැකියාව ලැබෙතැයි ප්‍රකාශ කර ඇති බවයි කියන්නේ.

    5VWiyvt.jpeg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    හිගාකාලා මගුල් අරන් රට කාපු එකයි
    ගිනි පොලියට ණයට සල්ලි දීපු එකයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි මයිනා said:
    අනේ සර්... චිංපිං ලොකු සර්ට කියන්න මට මැරෙනකල් මේකෙ ඉන්න හදල දෙන්න කියල. රටෙන් බාගයක් හරි ලියල දෙඤ්ඤං

    කියන්න ඇති නේද @erozan @N A K A M U R A