මහින්ද ජන්දේ නාගෙන
ගාල්ලේ කට්ටඩියෙක්ගේ ලණුවක් කාලා මහින්ද හදිසි ජනාධිපතිවරණයක් කැදවලා ඇදගෙන නාලා

මහින්දගේ පරාජය හමුවේ මහජන සල්ලි විසික් කරමින් මැති ඇමතිවරු මුදලට ගැනීම හරහා ජන්දය දිනන්න පුළුවන් යන මොලේ උණෙන් පෙලෙන බව තිස්සගේ රෙදි ගැලවීම හරහා පැහැදිලියි.
බල්ලෙක්ට පිස් කරන්න තැනක් නැති තරමට කටවුට් ගැසිමෙන්ම පැහැදිලි මහින්ද දැනමට පරාජයට බය වී ඇති බව.
සිටිබි බස් දහස් ගණන් යොදවලා ජනතාව සල්ලි වලට බත්පැකට් එකට රැස්වීම සදහා අද්දවා ගැනීම මගින්ම , මහින්දත් එක්ක ජනතාව ඉන්නවයි පෙන්වීමට පුහු උස්සහයක් දරන බව ..
නිල් බලකාය මාළු මාකට් ගානේ ජන්දේ හිගා කෑම හරහා පැහැදිලි මහින්ද පවුලම පරාජය හමුවේ බයවී ඇති බව

මාධ්‍ය ආයතනයන්හි දේශපාලන වැඩ සටහන් මග හරිමින් රෙදි බේරා ගැනීමට මහින්දගේ කැබිනට් එක දරන නින්දිත උස්සහයෙන්ම ජනතාවට පැහැදිලියි මහින්දගේ පරාජය බේරාගැනිමට කැබිනට් එකේ බයියලාට කිසිවක් කරන්න බැරි බව ..
ඒකාධිපති බල ලොබි පවුල්වාදය මුල් කරගත් මහින්ද සහා චින්තනයට ගෙදර යන්න කාලය දැන් උදාවී ඇත ..
දෙකක් කරලා තුනක් කරන්න ඉල්ලන්න මුට ලැජ්ජා නැති හැටි විදේශ රටවල්වලට මුහුණ දෙන්න බැ විලි ලැජ්ජයි

Last edited: