මහින්ද-ජනාදිපති-තුමා

පෘතුගීසි ලංකාවට පාන් අදුන්වාදුන් දින සිට මහින්ද ජනාදිපති තුමා බලයට එනකන් අඋරුදු 400 විතර යනකන් පාන් උපරිම ගිය මිල රු.17/=, මේ අයුරුදු 7 ට පාන් රු.52/=
නිදහස දිනපු දා ඉඳල ලංකාව මහා ව්‍යාපෘති වලට ගත්ත (මහවෙලි ඇතුළු) නය වලට වඩා මේ අයුරුදු ගානට ගත්ත ණය වැඩිය්. කරප වැඩ ඔයාලට පේනවනේ.
අනේ මන්දා
යුද්දෙත් ඉවර කෙරුව තමා හැබය්

පෘතුගීසි ලංකාවට පාන් අදුන්වාදුන් දින සිට මහින්ද ජනාදිපති තුමා බලයට එනකන් අඋරුදු 400 විතර යනකන් පාන් උපරිම ගිය මිල රු.17/=, මේ අයුරුදු 7 ට පාන් රු.52/=නිදහස දිනපු දා ඉඳල ලංකාව මහා ව්‍යාපෘති වලට ගත්ත (මහවෙලි ඇතුළු) නය වලට වඩා මේ අයුරුදු ගානට ගත්ත ණය වැඩිය්. කරප වැඩ ඔයාලට පේනවනේ.
අනේ මන්දා
යුද්දෙත් ඉවර කෙරුව තමා හැබය්





