මහින්ද-ජනාදිපති-තුමා

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මහින්ද-ජනාදිපති-තුමා

    :angry::rofl:පෘතුගීසි ලංකාවට පාන් අදුන්වාදුන් දින සිට මහින්ද ජනාදිපති තුමා බලයට එනකන් අඋරුදු 400 විතර යනකන් පාන් උපරිම ගිය මිල රු.17/=, මේ අයුරුදු 7 ට පාන් රු.52/=

    නිදහස දිනපු දා ඉඳල ලංකාව මහා ව්‍යාපෘති වලට ගත්ත (මහවෙලි ඇතුළු) නය වලට වඩා මේ අයුරුදු ගානට ගත්ත ණය වැඩිය්. කරප වැඩ ඔයාලට පේනවනේ.

    අනේ මන්දා

    යුද්දෙත් ඉවර කෙරුව තමා හැබය්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට පෙර බඩ, අනික පාන් :lol::lol::lol: සුද්දගෙ රොඩු ගිලිනවට වැඩිය ‍හොදයි නොකා නොබි ඉන්නව,පාන් :P:rofl:
     
    උබේ ජංගියත් සුද්දෝ මහපු එකක් බලපන් මෙතන බොරුවට කියවන් නැතුව
    උබලා ඉතින් කොහොමත් නොකා නොබි රජ මාළිගයට පුක දෙන උදවියනේ බොලවු,
    පිට හොදට කන්න බොන්න ඕනේ.:D
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මෝඩ ජොක් දාන්න එපා.....

    1955දී අපේ අම්මා කියන විදිහට පාන් රාත්තලක් සත 20යි ..... උබ කියන විදිහට 2005දි රු 17යි.....

    වැඩිවෙච්ච ප්‍රමාණය 8400% අවුරුදු 50ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 168% කින් වැඩිවෙලා.....

    2005 සිට 2011 දක්වා රු.17 සිට රු.52 වෙනකන්

    වැඩිවෙච්ච ප්‍රමාණය 206% අවුරුදු 5ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 34%යි......

    උබේ කුඩා මොළේට මෙක තේරුණාද මන්දා????
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: llrajitha

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සරැ දේ සරැ ලෙසත්
    නිසරැ දේ නිසරැ ලෙසත් දැකීම
    උතුම් මිනිස් ගුණයයි...
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ගල්පාත මහත්තයා;11422868 said:
    හේ හේ දැන් මේ ත‍්‍රෙඩ් එකත් යයි ඇද ඇද දිගටම,
    මොනා වුනත් සිරා ටෝක් එක

    අකුරු ටිකත් ජුන්ඩක් පොඩි වුනා නම් තමයි සිරා.. :yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මෝඩ ජොක් දාන්න එපා.....

    1955දී අපේ අම්මා කියන විදිහට පාන් රාත්තලක් සත 20යි ..... උබ කියන විදිහට 2005දි රු 17යි.....

    වැඩිවෙච්ච ප්‍රමාණය 8400% අවුරුදු 50ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 168% කින් වැඩිවෙලා.....

    2005 සිට 2011 දක්වා රු.17 සිට රු.52 වෙනකන්

    වැඩිවෙච්ච ප්‍රමාණය 206% අවුරුදු 5ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 34%යි......

    උබේ කුඩා මොළේට මෙක තේරුණාද මන්දා????
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මෝඩ ජොක් දාන්න එපා.....

    1955දී අපේ අම්මා කියන විදිහට පාන් රාත්තලක් සත 20යි ..... උබ කියන විදිහට 2005දි රු 17යි.....

    වැඩිවෙච්ච ප්‍රමාණය 8400% අවුරුදු 50ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 168% කින් වැඩිවෙලා.....

    2005 සිට 2011 දක්වා රු.17 සිට රු.52 වෙනකන්

    වැඩිවෙච්ච ප්‍රමාණය 206% අවුරුදු 5ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 34%යි......

    උබේ කුඩා මොළේට මෙක තේරුණාද මන්දා????
    :lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රටට පෙර බඩ, අනික පාන් :lol::lol::lol: සුද්දගෙ රොඩු ගිලිනවට වැඩිය ‍හොදයි නොකා නොබි ඉන්නව,පාන් :P:rofl:

    දේශප්‍රේම් රංජියා...:P
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ගල්පාත මහත්තයා;11422973 said:
    උබේ ජංගියත් සුද්දෝ මහපු එකක් බලපන් මෙතන බොරුවට කියවන් නැතුව
    උබලා ඉතින් කොහොමත් නොකා නොබි රජ මාළිගයට පුක දෙන උදවියනේ බොලවු,
    පිට හොදට කන්න බොන්න ඕනේ.:D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මචන් මෝඩ ජොක් දාන්න එපා.....

    1955දී අපේ අම්මා කියන විදිහට පාන් රාත්තලක් සත 20යි ..... උබ කියන විදිහට 2005දි රු 17යි.....

    වැඩිවෙච්ච ප්‍රමාණය 8400% අවුරුදු 50ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 168% කින් වැඩිවෙලා.....

    2005 සිට 2011 දක්වා රු.17 සිට රු.52 වෙනකන්

    වැඩිවෙච්ච ප්‍රමාණය 206% අවුරුදු 5ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 34%යි......

    උබේ කුඩා මොළේට මෙක තේරුණාද මන්දා????
    :lol::lol::lol::lol:

    පිලිගන්නවා, පිලිගන්නවා. ඔය මාව එක එක ගොඩවල් වලට දන එකට නම් මම ආස නැහැ. අද රටේ ජනදිපතිකමට සුදුසුම කෙනා මහින්ද මහතා බව මමත් කියනවා.
    මම ඉතින් වැරද්දක් කිව්වා නෙමේ ... අපේ ජනාදිපතිතුමා නොහිටින්න ප්‍රබාකරන් සරත් ෆොන්සේකා එක්ක එකතුවෙලා මේ රට බෙදනවා. කුමාරන් පද්මනතන් වගේ ජාතියේ පිනට පහල උන අයගේ පිහිටෙම් අපේ ජනාදිපතිතුමා රට බෙර ගත්ත. එකම මදිද. මම ඔය උඩින් කියපු එකත් මට එච්චරම තේරිලා නැත්තන් ඔබ තුමාගේ සුපිරි ගණිත මොලෙන් මගේ ටිකිරි මොලේට පහදලා දෙන්ඩකෝ.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :angry::rofl:පෘතුගීසි ලංකාවට පාන් අදුන්වාදුන් දින සිට මහින්ද ජනාදිපති තුමා බලයට එනකන් අඋරුදු 400 විතර යනකන් පාන් උපරිම ගිය මිල රු.17/=, මේ අයුරුදු 7 ට පාන් රු.52/=

    නිදහස දිනපු දා ඉඳල ලංකාව මහා ව්‍යාපෘති වලට ගත්ත (මහවෙලි ඇතුළු) නය වලට වඩා මේ අයුරුදු ගානට ගත්ත ණය වැඩිය්. කරප වැඩ ඔයාලට පේනවනේ.

    අනේ මන්දා

    යුද්දෙත් ඉවර කෙරුව තමා හැබය්

    ubata pottaya gahalada.. ape as penawa anathayo. :lol::lol: