මහින්ද-ජනාදිපති-තුමා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11422973 said:
    උබේ ජංගියත් සුද්දෝ මහපු එකක් බලපන් මෙතන බොරුවට කියවන් නැතුව
    උබලා ඉතින් කොහොමත් නොකා නොබි රජ මාළිගයට පුක දෙන උදවියනේ බොලවු,
    පිට හොදට කන්න බොන්න ඕනේ.:D

    ඔයාගෙ ජංගිය සුද්දද මහල තියෙන්නෙ ඒක තමයි මේ :lol::lol::lol: ජංගි ගැන කතා කරන්ඩ ආපෝ මම දන්නෙ නැ ......ඒක ඔනේ නැ.
    කුනුහරප හා අවලාද වලින් තොර වෙමු මම ඔවට නැ :confused:
    ඇයි ඔයාල කන්නෙ නැද්ද? අර එදා කියුව නේද පුද්ගලික වාහනයක් තියෙනව කියල,වාහන තියෙනව කන්ඩ නැ අනේ මන්ද:lol::eek:
    2005 මතකයිනේ බඩගින්නට නිමාවක් රනිල් :lol::lol: ඔන්න තෝරපු කෙනා මාටිටු වෙනව 2005 දි :cool:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    ගල්පාත මහත්තයා;11422973 said:
    උබේ ජංගියත් සුද්දෝ මහපු එකක් බලපන් මෙතන බොරුවට කියවන් නැතුව
    උබලා ඉතින් කොහොමත් නොකා නොබි රජ මාළිගයට පුක දෙන උදවියනේ බොලවු,
    පිට හොදට කන්න බොන්න ඕනේ.:D

    ratak diunu karanna nam minissu wana api parithaga karanna one. poddak badaginne hitiyata marenne nahane ban... zz.... :yes::yes:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    මචන් මෝඩ ජොක් දාන්න එපා.....

    1955දී අපේ අම්මා කියන විදිහට පාන් රාත්තලක් සත 20යි ..... උබ කියන විදිහට 2005දි රු 17යි.....

    වැඩිවෙච්ච ප්‍රමාණය 8400% අවුරුදු 50ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 168% කින් වැඩිවෙලා.....

    2005 සිට 2011 දක්වා රු.17 සිට රු.52 වෙනකන්

    වැඩිවෙච්ච ප්‍රමාණය 206% අවුරුදු 5ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 34%යි......

    උබේ කුඩා මොළේට මෙක තේරුණාද මන්දා????
    :lol::lol::lol::lol:

    Patta sira talk eka macho.. ila na hina wela...
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    කුමක් කරත් කොහේ ගියත් මොනවා කරත් :nerd:කැත බැනුම් අහන ජනාදිපති කෙනෙක් දැක්කමය් ලෝකෙටම ඉන්නේ මු විතරද කොහෙද ඔහොම බැනුම් අහන එවුන්ට තව බැනපන් ඔය බැනල මදි ඕක කරන දේවල් වලට:D:D:D
     
    • Like
    Reactions: Sachinth
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ගල්පාත මහත්තයා;11422868 said:
    හේ හේ දැන් මේ ත‍්‍රෙඩ් එකත් යයි ඇද ඇද දිගටම,
    මොනා වුනත් සිරා ටෝක් එක

    උබ මෝඩයෙක්ද බන් මේවගේ ඒවාට හොද ත්‍රෙඩ් කියලා කියන්න...

    යකෝ එතකොට තිබුන මුදලේ වටිනා කම ද අද තියෙන්නේ .. මේවගේ ගොන්නුත් ඉන්නවා නේ?යකෝ ... 1600 -1990 වෙනතෙක් මේ ලෝකේ ලබපු දියුණුවද විශාල නැත්නම් 1990 - 2010 වෙනකන් ලබපු දියුණුවද විශාල... ඕව තේරුම් ගන්න බැනේ මේ ගල යුගයේ මෝඩ හරකට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මෝඩ ජොක් දාන්න එපා.....

    1955දී අපේ අම්මා කියන විදිහට පාන් රාත්තලක් සත 20යි ..... උබ කියන විදිහට 2005දි රු 17යි.....

    වැඩිවෙච්ච ප්‍රමාණය 8400% අවුරුදු 50ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 168% කින් වැඩිවෙලා.....

    2005 සිට 2011 දක්වා රු.17 සිට රු.52 වෙනකන්

    වැඩිවෙච්ච ප්‍රමාණය 206% අවුරුදු 5ට.....සාමාන්‍යයෙන් අවුරුද්දකට 34%යි......

    උබේ කුඩා මොළේට මෙක තේරුණාද මන්දා????
    :lol::lol::lol::lol:

    ඔකනමි තේරැනාද මම දන්නෙ නැ හොද කුණු හරපයක් කියපන් මචන්,ඒක නමි තේරෙයි යසට. බුද්ධියට නෙමේ කතා කරන්ඩ ඔනේ ඔය පැත්තෙ අයට,කුණු හරපෙට :lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පිලිගන්නවා, පිලිගන්නවා. ඔය මාව එක එක ගොඩවල් වලට දන එකට නම් මම ආස නැහැ. අද රටේ ජනදිපතිකමට සුදුසුම කෙනා මහින්ද මහතා බව මමත් කියනවා.
    මම ඉතින් වැරද්දක් කිව්වා නෙමේ ... අපේ ජනාදිපතිතුමා නොහිටින්න ප්‍රබාකරන් සරත් ෆොන්සේකා එක්ක එකතුවෙලා මේ රට බෙදනවා. කුමාරන් පද්මනතන් වගේ ජාතියේ පිනට පහල උන අයගේ පිහිටෙම් අපේ ජනාදිපතිතුමා රට බෙර ගත්ත. එකම මදිද. මම ඔය උඩින් කියපු එකත් මට එච්චරම තේරිලා නැත්තන් ඔබ තුමාගේ සුපිරි ගණිත මොලෙන් මගේ ටිකිරි මොලේට පහදලා දෙන්ඩකෝ.

    අනේ මචන් 2005දී මේරටේ තිබ්බා සාම ගිවිසුම කියලා එකක්.... උබ දන්නවද දන්නේ නැහැ.... අන්න ඒක අහොසි කරන්න පුළුවන් හමුදා පතිට නෙමෙයි ජනාධිපතිට...

    පොන්සේකා මහත්තයා හමුදාපති උනත් වැඩක් නෑ ආන්න එක අහොසි නොකළනම්....

    පැන්ෂන් යන්න දවස් 10ක් තියෙද්දි හමුදාපතිකම දුන්නේ පොන්සේකා ගැන තිබ්බ විශ්වාසේට.... හමුදාපතිදූරයට එතකොට හිටිය හොඳම කෙනා එයා නිසා.... නමුත් දේශපාලනයට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ
     
    ඔයාගෙ ජංගිය සුද්දද මහල තියෙන්නෙ ඒක තමයි මේ :lol::lol::lol: ජංගි ගැන කතා කරන්ඩ ආපෝ මම දන්නෙ නැ ......ඒක ඔනේ නැ.
    කුනුහරප හා අවලාද වලින් තොර වෙමු මම ඔවට නැ :confused:
    ඇයි ඔයාල කන්නෙ නැද්ද? අර එදා කියුව නේද පුද්ගලික වාහනයක් තියෙනව කියල,වාහන තියෙනව කන්ඩ නැ අනේ මන්ද:lol::eek:
    2005 මතකයිනේ බඩගින්නට නිමාවක් රනිල් :lol::lol: ඔන්න තෝරපු කෙනා මාටිටු වෙනව 2005 දි :cool:

    කවුද බං කිව්වේ මට කන්න නෑ වහනයක් විතරයි තියෙන්නේ කියලා,
    දෙයියන් ගෙ පිහිටෙන් මට ඒ දෙකම තියෙනවා,
    උබ නිකන් බොරුවට මම නොකියන දේවල් හිතන් නැතුව හිටු,
    උබත් හරියට නැව් එන්නැ බැරි වරායට නැව් ගෙන්නන්න පුලුවන් කියනවා වගේ
    බොරු ටෝක් දෙන්නේ, දිගටම යමු ඔහොම්මම
    දැන් පෙර්ටොල් එහෙමත් ගනන්නේ,
    මග නවතින්න දෙන්න එපා තල්ලු කරගෙන යනකොට කවුරුත් දැක්කොත්
    ආණ්ඩුවටමයි ලැජ්ජාව;)
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    කුමක් කරත් කොහේ ගියත් මොනවා කරත් :nerd:කැත බැනුම් අහන ජනාදිපති කෙනෙක් දැක්කමය් ලෝකෙටම ඉන්නේ මු විතරද කොහෙද ඔහොම බැනුම් අහන එවුන්ට තව බැනපන් ඔය බැනල මදි ඕක කරන දේවල් වලට:D:D:D

    pala athi rukatalu gall gahanne massina.. podi kale isskoledi ahala nathei owa.?? :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11423195 said:
    කවුද බං කිව්වේ මට කන්න නෑ වහනයක් විතරයි තියෙන්නේ කියලා,
    දෙයියන් ගෙ පිහිටෙන් මට ඒ දෙකම තියෙනවා,
    උබ නිකන් බොරුවට මම නොකියන දේවල් හිතන් නැතුව හිටු,
    උබත් හරියට නැව් එන්නැ බැරි වරායට නැව් ගෙන්නන්න පුලුවන් කියනවා වගේ
    බොරු ටෝක් දෙන්නේ, දිගටම යමු ඔහොම්මම
    දැන් පෙර්ටොල් එහෙමත් ගනන්නේ,
    මග නවතින්න දෙන්න එපා තල්ලු කරගෙන යනකොට කවුරුත් දැක්කොත්
    ආණ්ඩුවටමයි ලැජ්ජාව;)

    ඔයාමනේ කියුවෙ "අපිට කන්ඩ ඔනේ බොලවු"කියල මම හිතුව කන්ඩ නැතුව ඇති කියල:lol::lol:තියෙනවනමි කොචිචර හොදද :):) 2005 කතාවනමි හරිනේ :cool::yes:අනිත් එවට ඔනේ නැ උත්තර ;)
     
    oya hadapu waraya diyunu wela rakiya dahas gananin athi wela.. parawal hadila.. widesha winiyama wadiwela.. lokema thiyena wishala nau lankawata awith yanakota.. (mama me kiyanne ada heta nemei yatha kaledi) uba kamathi nadda sahodaraya? aduma gane ube daruwek hari apita wada sapata idi neda me rate??
     
    :shocked:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කුමක් කරත් කොහේ ගියත් මොනවා කරත් :nerd:කැත බැනුම් අහන ජනාදිපති කෙනෙක් දැක්කමය් ලෝකෙටම ඉන්නේ මු විතරද කොහෙද ඔහොම බැනුම් අහන එවුන්ට තව බැනපන් ඔය බැනල මදි ඕක කරන දේවල් වලට:D:D:D

    මචන් ප්‍රේමදාස කොච්චර බැණුම් ඇහුවද??? ඇයි ඒ වැඩ කරපු නිසා....

    ඩී.බී විජෙතුංග බැනුම් ඇහුවද??? නෑ
    ඇයි??? වැඩක් නොකරපු නිසා....
     
    අනේ මචන් 2005දී මේරටේ තිබ්බා සාම ගිවිසුම කියලා එකක්.... උබ දන්නවද දන්නේ නැහැ.... අන්න ඒක අහොසි කරන්න පුළුවන් හමුදා පතිට නෙමෙයි ජනාධිපතිට...

    පොන්සේකා මහත්තයා හමුදාපති උනත් වැඩක් නෑ ආන්න එක අහොසි නොකළනම්....

    පැන්ෂන් යන්න දවස් 10ක් තියෙද්දි හමුදාපතිකම දුන්නේ පොන්සේකා ගැන තිබ්බ විශ්වාසේට.... හමුදාපතිදූරයට එතකොට හිටිය හොඳම කෙනා එයා නිසා.... නමුත් දේශපාලනයට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ

    UNP එවුන් පොන්සේකාව ගෙදර යවන්න හදනකොට මහින්ද තමයි අයේ ගත්තේ.ඕකාට මුල මතක නෑ.එක නේ මෙහෙම වෙලා තියෙන්නේ..මේක දාපු එකා පාන් ගැන කථා කරගෙන.යකෝ සාම ගිවිසුම් ගැහුව්වාට මොකද රන්න පොනිල් උන් වැඩ බැලුවේ ටෙලස්කොප් එකෙන් තමයි උන්ගෙ ඒවා බැලුවේ...
     
    මචන් ප්‍රේමදාස කොච්චර බැණුම් ඇහුවද??? ඇයි ඒ වැඩ කරපු නිසා....

    ඩී.බී විජෙතුංග බැනුම් ඇහුවද??? නෑ
    ඇයි??? වැඩක් නොකරපු නිසා....

    ලංකාවේ මෙටෙහ්ක් බිහිවුන හොඳම නායකයෝ දෙන්න ප්‍රේමදාස සහ මහින්ද තමයි.....
     
    ඔයාමනේ කියුවෙ "අපිට කන්ඩ ඔනේ බොලවු"කියල මම හිතුව කන්ඩ නැතුව ඇති කියල:lol::lol:තියෙනවනමි කොචිචර හොදද :):) 2005 කතාවනමි හරිනේ :cool::yes:අනිත් එවට ඔනේ නැ උත්තර ;)

    2005 ඉතින් කවුරුත් දන්නවනේ රනිලයට ජන්දය දුන් නෑ කියලා,
    සිරස විතරක් රනිලයව ප‍්‍ර‍මෝට් කලා, කවුරුත් මහින්දට දුන්නා,
    කාලෙත් එක්ක යද්දි වසංගතයක් වේගෙන එනකොට ජෙනරාල්ට මනාපය ගොඩක් අය දුන්නා, කොම්පියුටර් ජිල්මාට් එක නිසා ඒවාත් හබක්,
    දකුණේ කට්ට වැඩනේ, ;)
    අනික මේකත් මතක තියාගන්න ජෙනරාල්ට සහයෝගය සහ
    ආණ්ඩුවේ වැරදිවලට බනින එවුන් UNP නෙවෙයි කියලත්,
    මේ ටික තේරුම් කරන්නයි 2005 සිද්දිය ගැන උබට කිව්වේ
     
    oya hadapu waraya diyunu wela rakiya dahas gananin athi wela.. parawal hadila.. widesha winiyama wadiwela.. lokema thiyena wishala nau lankawata awith yanakota.. (mama me kiyanne ada heta nemei yatha kaledi) uba kamathi nadda sahodaraya? aduma gane ube daruwek hari apita wada sapata idi neda me rate??

    මුන් බං රට දියුණු වෙනවාට පොඩ්ඩක්වත් කැමති නැති එවුන්..රට දැන් හොඳ තැනකට එන්න හදනකොට කාලකන්නි ටිකක් එක කන්න හදනවා..