ගල්පාත මහත්තයා;11422973 said:උබේ ජංගියත් සුද්දෝ මහපු එකක් බලපන් මෙතන බොරුවට කියවන් නැතුව
උබලා ඉතින් කොහොමත් නොකා නොබි රජ මාළිගයට පුක දෙන උදවියනේ බොලවු,
අපිට හොදට කන්න බොන්න ඕනේ.
ඔයාගෙ ජංගිය සුද්දද මහල තියෙන්නෙ ඒක තමයි මේ


ජංගි ගැන කතා කරන්ඩ ආපෝ මම දන්නෙ නැ ......ඒක ඔනේ නැ.කුනුහරප හා අවලාද වලින් තොර වෙමු මම ඔවට නැ

ඇයි ඔයාල කන්නෙ නැද්ද? අර එදා කියුව නේද පුද්ගලික වාහනයක් තියෙනව කියල,වාහන තියෙනව කන්ඩ නැ අනේ මන්ද


2005 මතකයිනේ බඩගින්නට නිමාවක් රනිල්

ඔන්න තෝරපු කෙනා මාටිටු වෙනව 2005 දි 





