චන්ද දිනන්න බැරි වුනත් පිලිගැනීම තියනවා.

කොන්ද කෙලින් තියන් වැඩකරපු උන් කොහේ ගියත් පිළිගන්නවා... හැබැයි මේස් ගලවල අත දුන්නෙ නැ... නේද?

යකෝ විරුද්ධ පක්ෂ ඔක්කොම එකතුවෙලා කුමන්ත්‍රණය කරලා පක්ෂෙම එකෙක්ව ජනාධිපතිවරනෙට දාලා,හොරා හොරා කියලා හැමදාම කියල,රත්තරන් අශ්වයෝ,හෙලිකොප්ටර්,ලම්බොගිනි ගැන කියල තව රටේ නැති බොරු කියල තුන් වෙනි පාරත් චන්ද ලක්ෂ 58ක් ගත්තා..තව මොන පිළිගැනීමක්ද බං?![]()

යකෝ විරුද්ධ පක්ෂ ඔක්කොම එකතුවෙලා කුමන්ත්‍රණය කරලා පක්ෂෙම එකෙක්ව ජනාධිපතිවරනෙට දාලා,හොරා හොරා කියලා හැමදාම කියල,රත්තරන් අශ්වයෝ,හෙලිකොප්ටර්,ලම්බොගිනි ගැන කියල තව රටේ නැති බොරු කියල තුන් වෙනි පාරත් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගත්තා..තව මොන පිළිගැනීමක්ද බං?![]()

e unata august 17 thawa chanda adu una neda?
Mahinda lokkata e laksha 58 ehen pitinma kelin indala, wenama pakshayak haduwanam ada agamathi wenna tibbane

ivasala balan idapan mokada venne kiyala![]()
බලමු බලමු..හෙහෙයකෝ තාම මහින්දට බණින කාලකණ්නි ඉන්නවනේ යහපාලනෙන් මේ තරම් අැරලත්..කැපුවත් කොල හැතිකරේ.