මහින්ද ජපානේ....

SriSoft

Member
Jun 14, 2016
205
28
0
:shocked::shocked:




Hope ranil and my3 will have same even after they retired :P
 
  • Like
Reactions: jayanathek

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ranil ta meeta wada piliganimak tiyenne pora prime minister nisa :)
    Mahinda karaya deparak paradunath porata mehema piliganimak tiyanawa kiyanne loku deyak :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොන්ද කෙලින් තියන් වැඩකරපු උන් කොහේ ගියත් පිළිගන්නවා... හැබැයි මේස් ගලවල අත දුන්නෙ නැ... නේද?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    චන්ද දිනන්න බැරි වුනත් පිලිගැනීම තියනවා.

    යකෝ විරුද්ධ පක්ෂ ඔක්කොම එකතුවෙලා කුමන්ත්‍රණය කරලා පක්ෂෙම එකෙක්ව ජනාධිපතිවරනෙට දාලා,හොරා හොරා කියලා හැමදාම කියල,රත්තරන් අශ්වයෝ,හෙලිකොප්ටර්,ලම්බොගිනි ගැන කියල තව රටේ නැති බොරු කියල තුන් වෙනි පාරත් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගත්තා..තව මොන පිළිගැනීමක්ද බං?:rofl:
     
    • Like
    Reactions: kinkon

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    යකෝ විරුද්ධ පක්ෂ ඔක්කොම එකතුවෙලා කුමන්ත්‍රණය කරලා පක්ෂෙම එකෙක්ව ජනාධිපතිවරනෙට දාලා,හොරා හොරා කියලා හැමදාම කියල,රත්තරන් අශ්වයෝ,හෙලිකොප්ටර්,ලම්බොගිනි ගැන කියල තව රටේ නැති බොරු කියල තුන් වෙනි පාරත් චන්ද ලක්ෂ 58ක් ගත්තා..තව මොන පිළිගැනීමක්ද බං?:rofl:

    පැරදුනාට පස්සෙ ඔය කතන්දර කියලා වැඩක් නෑ. :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යකෝ විරුද්ධ පක්ෂ ඔක්කොම එකතුවෙලා කුමන්ත්‍රණය කරලා පක්ෂෙම එකෙක්ව ජනාධිපතිවරනෙට දාලා,හොරා හොරා කියලා හැමදාම කියල,රත්තරන් අශ්වයෝ,හෙලිකොප්ටර්,ලම්බොගිනි ගැන කියල තව රටේ නැති බොරු කියල තුන් වෙනි පාරත් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගත්තා..තව මොන පිළිගැනීමක්ද බං?:rofl:



    e unata august 17 thawa chanda adu una neda? :(
    Mahinda lokkata e laksha 58 ehen pitinma kelin indala, wenama pakshayak haduwanam ada agamathi wenna tibbane
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    යකෝ තාම මහින්දට බණින කාලකණ්නි ඉන්නවනේ යහපාලනෙන් මේ තරම් අැරලත්..කැපුවත් කොල හැතිකරේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ තාම මහින්දට බණින කාලකණ්නි ඉන්නවනේ යහපාලනෙන් මේ තරම් අැරලත්..කැපුවත් කොල හැතිකරේ.

    :yes::yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    1-MR-before-leaving-to-Japan.jpg


    පසුගියදා ලංකාවට බලපෑ දරුණුතම ගංවතුරින් සහ නාය යෑම් වලින් අනාථ භාවයට පත් ජනතාවට සත පහකින් ආධාරයක් නොකළ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජපානයේ භූමි කම්පාවලින් විපතට පත් ජපාන ජාතිකයන්ට ලාංකිකයන්ගේ ආධාර දෙන්න යනවා යැයි කියමින් පුද්ගලික සංචාරයක් සඳහා ඊයේ ජපානය බලා පිටත්ව ගියේය.

    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සමග විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාද ජපානය බලා ගියහ.

    ජපානය බලා ගිය ඔහුගේ කාර්ය මණ්ඩලය යැයි කියා ගන්නා පිරිස 5 කි. ආරක්ෂකයන් යැයි කියා ගත් පිරිස 10 කි. වෙනත් පුද්ගලයන් ලෙස වීරසිංහ නමැති අයෙක්ද ගැටමාන්නේ ගුණානන්ද නමැති සිවුරු කරුවෙක්ද වෙති.

    මෙහිදී සිනහා උපදවන කාරණයක් නම් පසුගියදා රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජී 07 සමුළුව සඳහා ජපානය බලා යද්දී ඔහු සමග ගියේ ආරක්ෂකයන් 3 ක් පමණක් වූ නමුත් ලොම් හැලුණු පරාජිත ජනාධිපති පර්සි මහේන්ද්‍ර ආරක්ෂකයන් 10 දෙනෙකු රැගෙන යාම ය. (ලැයිස්තුව මෙහි දක්වා ඇත)

    කිසිදු ලජ්ජාවක් නොමැති පර්සි මහේන්ද්‍ර මන්ත්‍රීවරයා තමන්ගේ පුද්ගලික ගමනක් වූ මෙහිදී ද විදේශ අමාත්‍යාංශයෙන් තම කණ්ඩායමටම වීඅයිපී පහසුකම් ඉල්ලා ඇත. රජයක් මන්ත්‍රීවරයෙකුට වුව එවැනි පහසුකම් සපයන්නේ නිල සංචාරයකට මිස මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා නොවේ. එබැවින් විදේශ අමාත්‍යාංශය මුළු කණ්ඩායමටම වීඅයිපී පහසුකම් සැපයීම සිදුකර නැති අතර හිටපු ජනාධිපතිවරයෙකු බැවින් පර්සි මහේන්ද්‍රට පමණක් ජපාන ගුවන් තොටුපොලේ සිට නවාතැන දක්වා යෑමට තානාපති කාර්යාල වාහනයක් ලබා දී ඇත. පර්සි මහේස්න්ද්‍ර මෙවර ගුවන් ටිකට් පත් හෝටල් පහසුකම් ආදිය ඉල්ලා නැත.

    පර්සි මහේන්ද්‍ර ජපානයට වීසා ලබා ගැනීම සඳහා ජපාන තානාපති කාර්යාලයට ඉල්ලුම් කර ඇත්තේ බානගල හිමියන් විසින් එවන ලද ආරාධනා පත්‍රයක් පෙන්වා එම පන්සලේ ඇති උත්සවයකට සහභාගී වීමට යෑමට අවශ්‍ය බව කියමිනි. නමුත් ඔහුගේ ජපාන හෙංචා ලංකාවේ හිටපු බස් කොන්දොස්තර කෙනෙක් වූ ජයන්ත හෙට්ටිආරච්චි නමැත්තා ඉදිරිපත් කර ඇති ලිපියෙන් දැක්වෙන්නේ වෙනත් අපූරු හේතුවකි. එනම් පසුගියදා ජපානයට සිදුවූ භූමිකම්පාවෙන් විපතට පත් ජපාන ජනතාවට ශ්‍රී ලාංකික ජනතාවගේ ආධාර ලබාදීමට පර්සි මහේන්ද්‍ර ජපානයට යන බවකි. (අදාල ලිපිය මෙහි දක්වා ඇත)

    පසුගියදා ලංකාවේ ගංවතුරින් සහ නාය යෑම් වලින් අනාථ වූ ලංකාවේ ජනතාවට සත පහක ආධාරයක් ලබා නොදුන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සහ ඔහුගේ ‘හොරු වෙනුවෙන් හොරු‘ පිරිස ලාංකිකයන්ගේ ආධාර ජපාන භූමි කම්පා අනාථයන්ට ලබා දෙන්න යනවා යනු අධෝ මුඛයෙන්ද සිනහා පහල වන කතාවකි..

    මේ අතර රාජපක්ෂගේ රැස්වීම් සඳහා සෙනග ගෙන්වීමට ලංකාවේ මෙන්ම දුර පළාත් වල සිට විශේෂ බස් යොදා තිබේ. බස් වලින් එන අයට ලංකාවේදී මෙන්ම මත්පැන් සහ ආහාර සංග්‍රහ නොමිලේ සපයා තිබේ.


    අදාල ලේඛන සාක්ෂි පහත දැක්වේ.


    VIP_Facility_request.jpg




    Donation_to_Japan_People.jpg




    list.jpg




    :rofl::rofl::rofl::rofl::rofl:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Mahindata mehema piliganimak japan walin thiyenakota, kawada hari MY3 chanden paraduna dawasata ekata wena de ganawath mata hithaganna ba. Uge pilimayak hadala thiyanna one kaputanta beti danna toilet ekak widihata. Para niwata hattha.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ විරුද්ධ පක්ෂ ඔක්කොම එකතුවෙලා කුමන්ත්‍රණය කරලා පක්ෂෙම එකෙක්ව ජනාධිපතිවරනෙට දාලා,හොරා හොරා කියලා හැමදාම කියල,රත්තරන් අශ්වයෝ,හෙලිකොප්ටර්,ලම්බොගිනි ගැන කියල තව රටේ නැති බොරු කියල තුන් වෙනි පාරත් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගත්තා..තව මොන පිළිගැනීමක්ද බං?:rofl:

    :yes:
     
    • Like
    Reactions: senanayake39