මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

Daws

Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    ඉතින් බන් ඇයි ඒ ගොල්ලෝ සාමාජිකයෝ වෙලා ගිහින් විරුද්ද උනේ නැත්තේ. පිට ඉඳන් බලන අපි වගේ අයට පේන්නේ JVP පක්ෂෙන් එන ප්‍රෙෂර් එක නිසා එළිපිට විරුද්දයි කියන්න බෑ හැබැයි ඇත්තටම ඒක හොඳ නැති නිසා එතන විරුද්දව චන්දෙ දෙන්න බෑ වගේ සීන් එකක ඒ ලෝයර් ලා හිර වෙලා ඉන්නවා කියලා. නැත්නම් එක්කෙනෙක් හරි විරුද්දව චන්දෙ දෙන්න ඕන නේ.
    යුනියන් එකක් තමයි. හැබැයි ඒක තමයි ලොයර්ස් ලගේ සීරියස් විදිහට තියන එකම යුනියන් එක නේද? එතකොට පොදුවේ ලොයර්ස් ලා බහුතරයකගේ මතය කියලා ගන්න පුළුවන් ලංකාවේ තියන එකම දේ BAR Association එක කියන දේ විතරයි නේද? ඊට වඩා හොඳ විදිහක් නෑ නේ බහුතර මතේ බලන්න.
    na mcn. ehema ekak na. oke kamathi ayath innawa akamathi ayath innawa. anith eka lawyers la kiyana de karanna nevei government ekak inne. hamotama thamange mathaya kiyanna puluwan, habai decision ganne government eka. ekata government ekata parliament eke 2/3 balayak minissu deela tiyenawa.

    dan me pahala tiyena poll eken pennet minissu 47,000+ vote karapu poll ekak. itin ekenma ubata penawane minissu mekata wirudda na. uba wirudda ati, eeth api wirudda na.

    1788327127007.png
     
    • Haha
    Reactions: jjpala

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    na mcn. ehema ekak na. oke kamathi ayath innawa akamathi ayath innawa. anith eka lawyers la kiyana de karanna nevei government ekak inne. hamotama thamange mathaya kiyanna puluwan, habai decision ganne government eka. ekata government ekata parliament eke 2/3 balayak minissu deela tiyenawa.

    dan me pahala tiyena poll eken pennet minissu 47,000+ vote karapu poll ekak. itin ekenma ubata penawane minissu mekata wirudda na. uba wirudda ati, eeth api wirudda na.

    View attachment 269365
    කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා ඒක ඇත්ත. හැබැයි ලොයර්ස් ලා බහුතරය අකමැතියි කියන එක ගැන විවාදයක් නැනේ BAR association එකේ ඒකමතික යෝජනාව නිසා. අධිකරණ සේවා සංගමය වගේ නමක් තියන විනිසුරු වරුන්ගේ සංගමයකිනුත් ඔය වගේම යෝජනාවක් සම්මත උනා නේද.

    facebook පෝල් නම් සීරියස් ගන්න ඕන දේවල් නෙවේ නේ දැන් කාලේ තියන ක්ලික් ෆාම් එක්ක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම එහෙම එකක් කියල නෑ නේ සර්. මන් කියල තියෙන එක ආපහු කියවපන්. එක මන් කියල තියෙන්නේ ආණ්ඩුවට බලු බැල්මටම සම්ප්‍රදාය විරෝධී වගේ තීන්දුවක් ගන්න පුළුවන් නම් තනිපක්ෂ ආණ්ඩුවක් හදන එක වැඩක් නෙවේ. එකට ඕන බලය තියෙනවා කියල. බලය තිබුනා කියල හිතෙන හිතෙන දේවල් කරන්න යන්න හොඳ නැහැ.

    මයින ව්‍යවස්ථාව වෙනස් කරල තනි පක්ෂයක් හදාගනියි කියල බයක් ආවේ නැද්ද? නීතිඥ වෘත්තීය සමිතිය ඒ වෙලාවේ මොකද කිව්වේ?
    https://www.voanews.com/a/sri-lankan-court-allows-president-to-seek-third-term/2516154.html
     
    • Like
    Reactions: Daws

    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා ඒක ඇත්ත. හැබැයි ලොයර්ස් ලා බහුතරය අකමැතියි කියන එක ගැන විවාදයක් නැනේ BAR association එකේ ඒකමතික යෝජනාව නිසා. අධිකරණ සේවා සංගමය වගේ නමක් තියන විනිසුරු වරුන්ගේ සංගමයකිනුත් ඔය වගේම යෝජනාවක් සම්මත උනා නේද.

    facebook පෝල් නම් සීරියස් ගන්න ඕන දේවල් නෙවේ නේ දැන් කාලේ තියන ක්ලික් ෆාම් එක්ක.
    katawath hariyatama kiyanna ba lawyers la bahutaraya kiyala. eeth lawyers la bahutaraya akamathi unath prashnayak na. neeti hadanne lawyers la nevei. neeti sammatha karannet lawyers la nevei, nadu wala theendu dennet lawyers la nevei.
     
    • Like
    Reactions: TheShadow

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,882
    15,206
    113
    35
    Spain
    මයින ව්‍යවස්ථාව වෙනස් කරල තනි පක්ෂයක් හදාගනියි කියල බයක් ආවේ නැද්ද? නීතිඥ වෘත්තීය සමිතිය ඒ වෙලාවේ මොකද කිව්වේ?
    https://www.voanews.com/a/sri-lankan-court-allows-president-to-seek-third-term/2516154.html
    කවුරුත් එකට විරුද්ධ වුනා නේ? අපි කවුරුවත් සහයෝගය දුන්නේ නැහැ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Rules Change karanne / Aluthen Impose Karanne Parliament Eka.
    Nathuwa Oya Atawagatta Sangan Newe.
    Each Time Government Change Rule Change and Judicial System is Tool for Government in One End.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුත් එකට විරුද්ධ වුනා නේ? අපි කවුරුවත් සහයෝගය දුන්නේ නැහැ.
    නීතිඥ වෘත්තීය සමිතිය ලියුමක් ගහල නිකං හිටිය. අනික් වෘත්තීය සමිති එකතු කරගෙන ගේම් එකක් ගහන්න ගියේ නෑ.

    කොහොම හරි ව්‍යවස්ථාව වෙනස් කරගෙන වුනත් මයිනට තනිපක්ෂයක් හදාගෙන ඒකාධිපතියෙක් වෙන්න බැරි වුනානෙ. ඒ ඇයි?

    මිනිස්සු මහින්ද යුද්දේ සම්බන්ධයෙන් කරපු දේ අගය කරාට කරේ තියාගන්න කැමති වුනේ නැති නිසා.

    දැනටත් විපක්ෂේ කියන විදිහට ආණ්ඩුව පච ගහල කුජීත වෙලා ඉන්න නිසා උඹට මට ඒකාධිපති බයක් ඇතිවෙන්න හේතුවක් නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,882
    15,206
    113
    35
    Spain
    නීතිඥ වෘත්තීය සමිතිය ලියුමක් ගහල නිකං හිටිය. අනික් වෘත්තීය සමිති එකතු කරගෙන ගේම් එකක් ගහන්න ගියේ නෑ.

    කොහොම හරි ව්‍යවස්ථාව වෙනස් කරගෙන වුනත් මයිනට තනිපක්ෂයක් හදාගෙන ඒකාධිපතියෙක් වෙන්න බැරි වුනානෙ. ඒ ඇයි?

    මිනිස්සු මහින්ද යුද්දේ සම්බන්ධයෙන් කරපු දේ අගය කරාට කරේ තියාගන්න කැමති වුනේ නැති නිසා.

    දැනටත් විපක්ෂේ කියන විදිහට ආණ්ඩුව පච ගහල කුජීත වෙලා ඉන්න නිසා උඹට මට ඒකාධිපති බයක් ඇතිවෙන්න හේතුවක් නෑ.
    එකාධිපතින් හැදෙන හැටි බලපන්, ඉස්සර ඉඳලම ඒකාධිපතියෙක් හැදුනු රටවල එක වෙලා තියෙනේ කරුමක්කාර කොමී බැල්ලිගෙ පුතාලාට ඡන්දය දුන්නම. දැනුත් මුන් ප්‍රසිද්ධියේ කියනවා ඡන්ද තියන්නේ නෑග් ගගා, උන්ගේම අනුශාසක නාකියා කියනවා අවුරුදු 50ක් වත් බලයේ ඉන්න ඕන ගගා. ඒ මදිවට උන්ට තියෙනවා අවශ්‍ය බලයත්. ඉතින් උඹට බය නැද්ද ?
     
    • Like
    Reactions: Naughty_kiththa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකාධිපතින් හැදෙන හැටි බලපන්, ඉස්සර ඉඳලම ඒකාධිපතියෙක් හැදුනු රටවල එක වෙලා තියෙනේ කරුමක්කාර කොමී බැල්ලිගෙ පුතාලාට ඡන්දය දුන්නම. දැනුත් මුන් ප්‍රසිද්ධියේ කියනවා ඡන්ද තියන්නේ නෑග් ගගා, උන්ගේම අනුශාසක නාකියා කියනවා අවුරුදු 50ක් වත් බලයේ ඉන්න ඕන ගගා. ඒ මදිවට උන්ට තියෙනවා අවශ්‍ය බලයත්. ඉතින් උඹට බය නැද්ද ?
    බයවෙන්න එපා. එහෙම දෙයක් වෙනවා නම් අපි තමයි මුලින්ම පාරට බහින්නෙ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,562
    3,162
    113
    මාත් මුන්ට දුන්නේ..

    ඒත් හෙනම disappointed 😔 ආයේ වෙනසක් වෙන් නෑ, මේ ආණ්ඩුව පරිහානියටම තමයි. අර rifkiya කියනවා වගේ පොන්න ආණ්ඩුවක් with මහ පොන්නයා.

    ඒත් next election එකත් මුන් දිනයි කියලා හිතෙනනේ, හැබැයි එහෙම උනොත් රට ඉවරයි 🥲
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ජෙපී ආන්ඩුවේ දැන් මෙයා ද නඩු අහන්නේ
    අපි දෙන්න කොහාට හරි ගෙහුං ඩිංගිත්තක් වහං වෙමුද නගා? මට අමාරුයි
    0VhoNeK.gif
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    මාත් මුන්ට දුන්නේ..

    ඒත් හෙනම disappointed 😔 ආයේ වෙනසක් වෙන් නෑ, මේ ආණ්ඩුව පරිහානියටම තමයි. අර rifkiya කියනවා වගේ පොන්න ආණ්ඩුවක් with මහ පොන්නයා.

    ඒත් next election එකත් මුන් දිනයි කියලා හිතෙනනේ, හැබැයි එහෙම උනොත් රට ඉවරයි 🥲
    උඹල කරන වැරැද්ද ලංකාවේ නීති පද්දතිය ඉස්සරත් ස්වාදීනයි කියල හිතපු එක.

    හොයල බලපන් bar association එකට සල්ලි එන්නේ කොහෙන්ද කියල.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,844
    3,018
    113
    colombo
    උඹල කරන වැරැද්ද ලංකාවේ නීති පද්දතිය ඉස්සරත් ස්වාදීනයි කියල හිතපු එක.

    හොයල බලපන් bar association එකට සල්ලි එන්නේ කොහෙන්ද කියල.
    කොහෙන්ද සල්ලි එන්නේ

    අපි දෙන්න කොහාට හරි ගෙහුං ඩිංගිත්තක් වහං වෙමුද නගා? මට අමාරුයි
    0VhoNeK.gif
    පුකේ අරෙපූ විදියට හිල නම් බෝර් වෙලා තියෙන්නේ ඕනේ. හදිසි වෙන්න එපා මැහුම් ටික ගැලවෙයි බෝලා ගේ.

    හැබැයි මේ. තැන තැන මෙන්සාන් කරගෙන යන්න එපා. සුද්දි. වටේට ම පේනවා උබ නඩුව වගේ ඇරගත්ත වේදනාව. 😂😂😂😂🤌
    ------ Post added on Sep 2, 2026 at 3:55 PM

    මයින ව්‍යවස්ථාව වෙනස් කරල තනි පක්ෂයක් හදාගනියි කියල බයක් ආවේ නැද්ද? නීතිඥ වෘත්තීය සමිතිය ඒ වෙලාවේ මොකද කිව්වේ?
    https://www.voanews.com/a/sri-lankan-court-allows-president-to-seek-third-term/2516154.html
    මෙතන අධිකරණයට ඇත පේවීමක් සිදු වෙන්නේ නැහැ. නේ.

    හැබැයි කෙලින්ම ගහද්දි. ශිරාණි cj ඉවත් කිරීමේදී. Basl එක දවස් දෙකක් උසාවි වර්ජනය කරා. එගොල්නට කරන්න පුළුවන් උපරිම දේ එක.
    https://www.icj.org/bar-association...two-day-strike-to-protest-impeachment-motion/

    ඕන තරම් නිව්ස් තියෙනවා ඒ ගැන. ගූගල් කරලා බලන්න.
    ------ Post added on Sep 2, 2026 at 4:11 PM

    කිසි ප්‍රශ්නයක් නෑ. ඔය වෙනස්කමෙන් දැන් තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නෙ නෑ. ඕකට ඒකමතික තීන්දුවක් හම්බවෙයි. සූරසේන ගියාට පස්සෙ ඕක සම්මත කරත් ප්‍රතිඵලය වෙන්නෙ ඒ ඉන්න විනිසුරුවරුන්ට සේවා දිගුවක් ලැබෙනවා කියන එක. එහෙම නේද?

    අපි හිතමු දැන් ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ මේ විනිසුරුවන්ට නෙවෙයි ඊළඟට එන අයට බලපාන විදිහට කියල. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒ නඩුවත් අහන්නෙ ඊළඟට එන්න ඉන්න කෙනෙක් තමයි.

    අග විනිසුරුගෙ කාලය දික් කරලා තනි පක්ෂ ක්‍රමයක් ගේන විදිහ පැහැදිලි කරපං බලන්න. මාත් ආසයි දැනගන්න.

    කුජීත වෙලා ඉන්න විපක්ෂෙ මේ කරන්නෙ any publicity is good publicity කියන එක ප්‍රයෝජනය ගන්න හදනවා. ආණ්ඩුව කරන හැම දේටම විරුද්ධ වෙනවා ඉස්සර ජෙප්පෝ වගේ ☝️ 🤡
    ඉතින් බන් ඇයි ඒ ගොල්ලෝ සාමාජිකයෝ වෙලා ගිහින් විරුද්ද උනේ නැත්තේ. පිට ඉඳන් බලන අපි වගේ අයට පේන්නේ JVP පක්ෂෙන් එන ප්‍රෙෂර් එක නිසා එළිපිට විරුද්දයි කියන්න බෑ හැබැයි ඇත්තටම ඒක හොඳ නැති නිසා එතන විරුද්දව චන්දෙ දෙන්න බෑ වගේ සීන් එකක ඒ ලෝයර් ලා හිර වෙලා ඉන්නවා කියලා. නැත්නම් එක්කෙනෙක් හරි විරුද්දව චන්දෙ දෙන්න ඕන නේ.
    යුනියන් එකක් තමයි. හැබැයි ඒක තමයි ලොයර්ස් ලගේ සීරියස් විදිහට තියන එකම යුනියන් එක නේද? එතකොට පොදුවේ ලොයර්ස් ලා බහුතරයකගේ මතය කියලා ගන්න පුළුවන් ලංකාවේ තියන එකම දේ BAR Association එක කියන දේ විතරයි නේද? ඊට වඩා හොඳ විදිහක් නෑ නේ බහුතර මතේ බලන්න.
    වැඩිය ඕනේ නැහැ බාන් මුන්ගෙන් අහපන් මේකට විරුද්ධව. ටීවි එකේ කතා කරන්න ලොව්යාර්ස් ලා 10ක් හොයාගන්න කියලා. මුන් ට නැහැ. නාකි හම්පාට ඩයල් ටිකයි වුන්ගේ ජුන්නෝ කවදාවත් උසාවි නාගෙලා නැති වෝයිස් කට් දෙනවා. සෙනග ඉන්නවා නම්. හැම මඟුලකට විරුද්ධ උද්ඝෝෂණ කර වුන් Basl එක ඉස්සර උද්ඝෝෂණ කරනවා 😂😂😂🤌🤌 එකක් කරලා නෝන්ඩි වුණු විදිය කොහොමද
    ------ Post added on Sep 2, 2026 at 4:14 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    සූරසේන. අගවිනිසුරු වරයා කියන්නේ. ලංකාවේ ඉන්න කිටිතිමතම විනිසුරුවරයෙක්. එතුමා ගේ තීරණ විවේචන කිරීමට නන් බැහැ.
    අගවිනිසුරු පන්නන්න කියල පොල්ල කෙලින් කරගෙන ත්‍රෙඩ් දාලා අන්තිමේ පුකත් ලෙවකාල යන්නේ පොන්නය 🤡
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,844
    3,018
    113
    colombo
    අගවිනිසුරු පන්නන්න කියල පොල්ල කෙලින් කරගෙන ත්‍රෙඩ් දාලා අන්තිමේ පුකත් ලෙවකාල යන්නේ පොන්නය 🤡
    😂😂😂. සම්පූර්ණ පෝස්ට් එකම quote කරපං කෝ බාගෙට මොකෝ

    ගමම නයට *කළා අතහැරලා දැම්ම බඩුවක් නාහයෙන් අඩ අඩා පස්සෙන් එනවා. වගේ

    ඒ අස්සේ. වපර පොන්නැයක් ජනේලෙන් පුක දෙනවා. 🤭🤭
    කාලයක් හැංගිලා හිටියේ බයිට් වෙලා. ආයේ එනවා ලැඡ්ජා නැතුව. 😂😂😂

    ඔන්න බලාගිනේ විනිසුරු අභිමතය ක්‍රියාත්මක වුණු තැනක්. මැලිසියන් දෙමල බයියෙක් මීක් කියනවා

    මෙච්චර කළඹලයක් වුණු නඩු තීන්දු තියෙන්නේ පොඩ්ඩයි. ලැඡ්ජා හිතෙනවා

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    😂😂😂. සම්පූර්ණ පෝස්ට් එකම quote කරපං කෝ බාගෙට මොකෝ

    ගමම නයට *කළා අතහැරලා දැම්ම බඩුවක් නාහයෙන් අඩ අඩා පස්සෙන් එනවා. වගේ

    ඒ අස්සේ. වපර පොන්නැයක් ජනේලෙන් පුක දෙනවා. 🤭🤭
    කාලයක් හැංගිලා හිටියේ බයිට් වෙලා. ආයේ එනවා ලැඡ්ජා නැතුව. 😂😂😂

    ඔන්න බලාගිනේ විනිසුරු අභිමතය ක්‍රියාත්මක වුණු තැනක්. මැලිසියන් දෙමල බයියෙක් මීක් කියනවා

    මෙච්චර කළඹලයක් වුණු නඩු තීන්දු තියෙන්නේ පොඩ්ඩයි. ලැඡ්ජා හිතෙනවා

    කස්සප උන්නාන්සේ කෝප වදාරන්නේ ඇයි මේ? :lol:
     
    • Haha
    Reactions: jjpala

    planner123

    Well-known member
  • May 22, 2018
    8,955
    15,395
    113
    නාමල්ට වෙන දේ බලපංකෝ..සුදා අයියා කියපු දෙයක් වැරදිලා නැත...😍

    MDv0yy4.jpeg
    Shiranthi kawadda eliyata enne macho ?

    Mokada ube Sudaa boyfriend kiwwa neh eyawa arrest karanawamai kiyala kaalekata kalin.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    😂😂😂. සම්පූර්ණ පෝස්ට් එකම quote කරපං කෝ බාගෙට මොකෝ

    ගමම නයට *කළා අතහැරලා දැම්ම බඩුවක් නාහයෙන් අඩ අඩා පස්සෙන් එනවා. වගේ

    ඒ අස්සේ. වපර පොන්නැයක් ජනේලෙන් පුක දෙනවා. 🤭🤭
    කාලයක් හැංගිලා හිටියේ බයිට් වෙලා. ආයේ එනවා ලැඡ්ජා නැතුව. 😂😂😂

    ඔන්න බලාගිනේ විනිසුරු අභිමතය ක්‍රියාත්මක වුණු තැනක්. මැලිසියන් දෙමල බයියෙක් මීක් කියනවා

    මෙච්චර කළඹලයක් වුණු නඩු තීන්දු තියෙන්නේ පොඩ්ඩයි. ලැඡ්ජා හිතෙනවා

    mun kiyana widiyata lankawe wada karanna nam lankawata rajayak one wenne na. eka ekaa kiyana dewal walata natapu kaale ewarai machan dan. dan tiyena rajaya balanne lankawe inna minissunge anagathaya hoda karanna puluwan kohomada kiyala witharai.