මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,214
    21,774
    113
    බලු මැක්කා මීක් මීක් කියයි 😂😂😂 තවත් බයිට් වෙන්නේ නැතුව හිටපන්


    උඹේ වයස කීයද බාන් .

    උබ හිතන්නේ මෙච්චර මේ නෝන්ඩි වෙලා කැටයම් දාන්නේ මේ අනේ මේ රටේ මිනිස්සුන්ට තියෙන ආදරෙට කියලා ද ගිහින් මොලේ චෙක් කාරගනින්. වහලෙක් වෙන්න නැතුව.


    විධායකය ව්‍යවස්ථාදායකය වගේ නෙමේ ස්වාධින අධිකරණයක් කියන්නේ මුළු ලෝකෙටම බලපාන දෙයක්. උතුරුන්කොරියාව වගේ. කිසිම රටක් එක්ක ගනුදෙනුවක් තොරව. වෙන් ව ඉන්නවා නම් අවුලක් නැහැ.


    සරල උදාහරනය - කොහේ හරි වෙනත් රටක හරි සමාගමක් එක්ක ගිවිසුමක් ගහනවා. ( හයි වේ හදන්න හරි, තෙල් ගවේශණය .......)

    ඕනෑම ගිවිසුමක දානවා 99% ම. බාවිතා කරන නීතිය හා නඩු අහන රට. උබ හිතන්නේ මුළු ලොකෙන්ම පීචන් වෙලා තියෙන අධිකරණ පද්ධතියක් තියෙන රටක. නීතිය ගිවිසුමට ඇතුළත් කරන්න පිට එකෙක් කැමති වෙයි කියලා ද ???

    එහෙම සදහනක් නැති ගිවිසුමක අධිකරණ බල සීමාව. ලංකාවට ඇදා ගන්න පුළුවන් කියලා. ????

    මෙන්න අපි අනාථ වෙන තැන.

    අයෝජකයෝ එයි පකක්.


    Un එකත් එපා කියන්නේ මහින්ද්‍යි හොරු රැලයි ආරක්ෂා කරන්න ද ? වුන් ට වුව අධු කොළ වගේ. මේක තේරෙන්නේ නැත්නම් උබල එක්ක කතා කරලාත් වැඩක් නැහැ.
    ------ Post added on Sep 3, 2026 at 1:05 PM
    වේස මායම් නොදා හිටපිය කීල්ස් පොන්නයෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: Tonto

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,874
    3,068
    113
    colombo
    වේස මායම් නොදා හිටපිය කීල්ස් පොන්නයෝ :ROFLMAO:
    බලු මැක්කා ආයේ ඇවිත් කොහෙද හැංගිලා හිටියේ. 😂😂😂 මැහුම් ටික වේලිලා ද ? වරෙන් වරෙන් කම්මැලි කමේ හිටියේ ආයේ පුකේ අමාරුව හොඳ කරලා යන්නම් 😂😂😂😂🤌🤌