මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මුවයි කැරි ගෝටවයි ඉවරයක් කළා නං හරි. සොන්නපාලනේ කරලා බෑ අන්තිමට ඔකුං දෙන්න මය්ට්‍රිව මරනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම පොන්නවැඩ කරන්නෙ සිරිසේනයා බන්. මහින්දයා එහෙම පොන්න වැඩ කරන්නෙ නැහැ. අනික සිරාට බය වෙන්න දෙයකුත් නැහැනේ.. විධායකේ අහෝසි කරන්න නේ ආවේ.. කොරල යන එ‍කනේ තියෙන්නෙ.....

    හොරු එලවන්නත් එක්කනේ ආවේ එහෙම ඇවිත් මහ හොරාට අගමැතිකම දීල යන්න බෑනේ :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,750
    113
    andenna ridila :rofl:

    රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන... 05-31-2015 03:32 PM ane ponna lollo
    මහින්ද, තවත් කළු... 05-31-2015 02:55 PM ai ponnaya tho fbi da aranchi maraga lol
    මහින්ද, තවත් කළු... 05-31-2015 02:16 PM pala ponnayoa yanna ammata hukaaganne naethuwa
    මහින්ද, තවත් කළු... 05-31-2015 12:13 PM pacha kelinne nathuwa idin anathayo
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    රට අවුරුදු 10ක් ආපස්සට යවපු මැදමුලනේ මහ හොරාට හෙන ගහපන්. දැන් වත් නහින දෙහින කාලේ ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉඳපන්කො බන්. අවුරුදු 10 කැවේ තව මදිද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    10989328_10153199937616259_8351456060732617434_n.jpg
     
    • Like
    Reactions: Truth Hurts

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan balaya thiyenne katada kiyala sakaine ban mewa dakiddi,
    balan yaddi MY3 nemeda ban president.....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරු එලවන්නත් එක්කනේ ආවේ එහෙම ඇවිත් මහ හොරාට අගමැතිකම දීල යන්න බෑනේ :rofl:

    ආ ඒ්ක තමයි... කියපු බොරැ ටික ඔප්පු කර ගන්න එපැයි නැතුව බැහැ‍නේ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැනටමත් පටන් අරගෙන ඉවරයි. :oo:



    Police probe attack on Borella mosque


    The police are investigating an attack on a mosque in Borella last night.

    Stones had been thrown towards the mosque damaging glass and other property of the building.

    The police media unit said that so far indications were that the attack was over a dispute a group had with the mosque authorities.

    The authorities at the mosque reportedly had in their possession CCTV footage of a robbery which occurred at a building nearby and a group had requested for the footage.

    The mosque authorities had however not given the footage and this was believed to have had led to the attack on the mosque last night. (Colombo Gazette)



    Code:
      http://colombogazette.com/2015/05/31/police-probe-attack-on-borella-mosque/

    :shocked:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113



    බොරැල්ලේ ආගමික ස්ථානයකට ගල් ප්‍රහාරයක්
    2015 මැයි මස 31 13:38:10 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    බොරැල්ල හරස් පාරේ ආගමික මධ්‍යස්ථානයකට සෙනසුරාදා රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
    එහි තිබූ වීදුරු ජනෙල්වලට ගල් ප්‍රහාරය හේතුවෙන් හානි සිදුවී ඇතැයි කියති. ආගමික කටයුතු සඳහා පැමිණි පිරිසක් එම අවස්ථාවේ එහි සිට ඇතැයි පොලිසිය පවසයි.
    අවට ගොඩනැගිලිවල සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂණ පවත්වන බවත් පුද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇති බවටත් පොලිසිය සඳහන් කරයි.


    lankadeepa
     

    Similar threads