මහින්ද තව පැය 24යි ප්‍රෙසිඩන්ට්.පරාජය නියත&#35

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද තව පැය 24යි ප්‍රෙසිඩන්ට්.පරාජය නියත&#35

හෙට උදේම මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න දැනටමත් රටම එක් සිත්ව පෙල ගැසී ඇත.
රාජපක්ෂ පාලනයට නිමාවක්.යහපාලනයක ඇරඹුමක්.අද උදේම දූෂිත ඇමතිවරු රොත්තක් ගුවනින් පලා යෑමට නියමිතය.