මහින්ද තුනෙන් දෙක ගන්නවා.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද තුනෙන් දෙක ගන්නවා.

MAHINDA-president-mahinda.bmp


සංඛ්‍යා ලේඛන කලින්ම හදලා
මැකෝට දීලා ඇති ප්‍රතිශත වලින්.
මුලු චන්ද ගාණට apply කළාම ප්‍රතිඵල එනවා.


:D:D:D

රටේ වාසනාවට පහළ වූ
උන් වහන්සේට ජයෙන් ජයම වේවා.


:D
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    mama hitha gathe digree eka ewara unahama ape ratata enawa kiyala..mona..wade hariyanne naha...uk ma thama ithuru kalayath
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෙලින්ම කියපන් මහින්දත් එක්ක හැප්පෙන්න පුලුවන් එකෙක් ල්0කාවේ නෑ කියලා...:lol::lol:

    Mehema wada karana kota ithin kiyanne wenne sadaama hussain nathi hinda mahinda ekke hapenne ekek mulu lokema naha kiyala thamai......obama ekka mahinda amerika walin chande illuwath mahinda dinanawa sure.....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කෙලින්ම කියපන් මහින්දත් එක්ක හැප්පෙන්න පුලුවන් එකෙක් ල්0කාවේ නෑ කියලා...:lol::lol:

    අනේ උබ වගේ හරකෙක්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    mama hitha gathe digree eka ewara unahama ape ratata enawa kiyala..mona..wade hariyanne naha...uk ma thama ithuru kalayath

    don't waste your time for a country full of buffoons like this...trust me...it's not worth it....I left SL 2 weeks after the Prez elections totally disgusted on the way things were going on.....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අතුල අයියේ, දැන්ම අඬන්න පටන් ගන්න එපා. තව වෙලා තියෙනවා. :lol:
    මිනිස්සු අඬන්න පටන් ගත්තෙ
    ගිය සැරේ හොර චන්ද ප්‍රතිඵල ආව දවසෙ ඉඳලා.

    පව්කාරයින්ගෙ පව් පලදෙන තුරු
    ඒ කඳුලු වේලෙන්නෙ නෑ.


    :D


     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO...the sore losers are crying already....:P:lol::lol:

    cursing like spoilt kids who didn't get their favorite toy.....:P:P


    what is this election fake too....?

    so all elections are fake unless DNA wins?.....magical no....:oo::baffled:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    නයි කයිද රෝස් පාන් අල වගේ ද ගෝවා. මේක සෙල්ලං ජිල්මාට් එකක් නෙවෙයි වගේ. අපේ අතුල අයියත් දන්න විස්තර. තව ඔය වගේ අපක්ෂපාතී, සත්‍යය පමණක් දෙසා බාන site වල යන හොඳ හොඳ නිව්ස් තියේනම් ඒවා හොට්ම හොට් අපිට එවන්න අයියේ. අපිට ඉතින් පොඩි ෆන් එකකුත් තියෙන්න එපැයි. :lol:
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මහින්ද මෙච්චර ගේමක් දීලත් සිංහල හරක් 2/3 දුන්නේ නැත්තේ ඇයි?