මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš
උබ මේකෙ චන්ද කොමසරිස්ද ?![]()
කොමාට ආරංචි වුනොත් උබ ඉවරයි පුතෝ



බලය ඇත්තෙය. ඒත් බලය ඇති එකම කෙනා ජනාධිපති නෙවෙයි. සිරිසේනයා රටේ ප්රජාතන්ත්රවාදය හදන්න නම් ආවෙ උට අගමැතිකම දෙන්නම වෙනව මහින්දට




ඒතකොට ඕකේ හැටියට ජනාදිපති අකමැති එකෙක්, ප්රතික්ශේප කරන එකෙක්ට අගමැති වෙන්න පුලුවන්ද?
සිරිසේනගෙ ප්රජාතන්ත්රවාදය පහුගිය කතාවෙන් දකින්න ඇතිනෙ!
ඒ ප්රජාතන්ත්රවාදය 100%ක්ම මහින්දට වලංගු නෑ!
ඒ කොන්දෙසිය යටතේ තමයි සිරිසේන ප්රජතන්ත්රවාදය පිහිටුවන්න ඇවිත් තියෙන්නෙ!
එදා සිරිසේන කල කතාවෙන් මහින්දව අගමැති කරයි වගේද තෙරුනෙ?
බලය ඇත්තෙය. ඒත් බලය ඇති එකම කෙනා ජනාධිපති නෙවෙයි. සිරිසේනයා රටේ ප්රජාතන්ත්රවාදය හදන්න නම් ආවෙ උට අගමැතිකම දෙන්නම වෙනව මහින්දට


මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්රෙඩ් එකක

කලිනුත් එක්කෙනෙක් ඔහොම කිව්වා, හැබැයි ජුන්ඩු පුතා පැරදුනාට පස්සේ උගේ address උත් නැහැ![]()
ගන්නව
බලමුකෝ 18 වෙනිද ඉර පායන්නෙ කොහෙන්ද කියල

