මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීක්ශණයකින් හෙලිවේ
Click Here For Results
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ මේකෙ චන්ද කොමසරිස්ද ? :P:P
    කොමාට ආරංචි වුනොත් උබ ඉවරයි පුතෝ :lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ මේකෙ චන්ද කොමසරිස්ද ? :P:P
    කොමාට ආරංචි වුනොත් උබ ඉවරයි පුතෝ :lol::lol::lol:

    ඔව් එලකිරි එකේ කොමසාරිස් මම.:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    UKXABCZQoBHh5hXJS-CvaUKIIlxWKDtxP1hpUbJ8BIg=w556-h607-no
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    බලය ඇත්තෙය. ඒත් බලය ඇති එකම කෙනා ජනාධිපති නෙවෙයි. සිරිසේනයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න නම් ආවෙ උට අගමැතිකම දෙන්නම වෙනව මහින්දට
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බලය ඇත්තෙය. ඒත් බලය ඇති එකම කෙනා ජනාධිපති නෙවෙයි. සිරිසේනයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න නම් ආවෙ උට අගමැතිකම දෙන්නම වෙනව මහින්දට

    ඒතකොට ඕකේ හැටියට ජනාදිපති අකමැති එකෙක්, ප්‍රතික්ශේප කරන එකෙක්ට අගමැති වෙන්න පුලුවන්ද? ;)

    සිරිසේනගෙ ප්‍රජාතන්ත්‍රවාදය පහුගිය කතාවෙන් දකින්න ඇතිනෙ! :D
    ඒ ප්‍රජාතන්ත්‍රවාදය 100%ක්ම මහින්දට වලංගු නෑ! ;)
    ඒ කොන්දෙසිය යටතේ තමයි සිරිසේන ප්‍රජතන්ත්‍රවාදය පිහිටුවන්න ඇවිත් තියෙන්නෙ!
    එදා සිරිසේන කල කතාවෙන් මහින්දව අගමැති කරයි වගේද තෙරුනෙ? :D
     
    මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    බලය ඇත්තෙය. ඒත් බලය ඇති එකම කෙනා ජනාධිපති නෙවෙයි. සිරිසේනයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න නම් ආවෙ උට අගමැතිකම දෙන්නම වෙනව මහින්දට

    දුන්නේ නැත්නම් ?:eek::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක

    කලිනුත් එක්කෙනෙක් ඔහොම කිව්වා, හැබැයි ජුන්ඩු පුතා පැරදුනාට පස්සේ උගේ address උත් නැහැ :dull:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කලිනුත් එක්කෙනෙක් ඔහොම කිව්වා, හැබැයි ජුන්ඩු පුතා පැරදුනාට පස්සේ උගේ address උත් නැහැ :dull:

    බලමුකෝ 18 වෙනිද ඉර පායන්නෙ කොහෙන්ද කියල
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    online pacha walin agamathi kenek path karanna ba bola... presidenta witharai path kireeme balaya thiyenne... antheemata parliament chandedi manapa katada wadi.. eth mahinda agamathi hatiyata path kale kawada... mole athuwa hoyala balapiya.. moda chun dannathiwa... :P