මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .













