මහින්ද දිනනවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් බං ගම්වල ඔය කේස් එක වැඩියි.. මෝඩ ගෑනූ, අධි සංවේදී කාලකන්නි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .
    ubatath puluwan illuwoth ganu chanda walin dinanna:D:D:D kohili gahai wage:baffled:
     
    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    ඔව් ඔව් බං මමත් දැක්කා මෝඩ ගෑනු ටික මහින්දයට වහ වැටිලා නෙදකිං විතරක්:angry::angry::angry::angry:
     
    blue_in_rio

    Well-known member
  • නියමයි මචන්....මම මේ බල බලා හිටියේ උබ මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ කොයි වෙලාවෙද කියලා....කලින් නම් මට පොඩි සැකයක් තිබ්බා,දැන් නම් එකෙන්ම මරා පරදිනවා කියලා ෂුවර්.... :cool::cool:
     
    • Like
    Reactions: djtwinz

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නියමයි මචන්....මම මේ බල බලා හිටියේ උබ මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ කොයි වෙලාවෙද කියලා....කලින් නම් මට පොඩි සැකයක් තිබ්බා,දැන් නම් එකෙන්ම මරා පරදිනවා කියලා ෂුවර්.... :cool::cool:

    :lol: :rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Lankawe gahanu witharak newei ban mahinda gaawa dekata thunata nawena pirimith innawa ne ban.Mahindawa dakkahama papuwa pennagena issrahata yana balu gahanui. boru porondu pala malla wishwaasa karana pirimith inne.Monawa kiwwath mahindaya enawa.ekai attha.awith lankawe ithuru tikath kaala unge lamayinta amerikawe falt hadala ..apiwa naya kaarayo higanno karala thamai nawathinne..eeth edaaat mahindata chande dunnu moada harak ta therenna kal madhy.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .

    මාත් දැක්ක ඊයේ ආච්චි කෙනෙක් "අනේ අපේ රජතුමා" කියල කෑගහනාව :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මාත් දැක්ක ඊයේ ආච්චි කෙනෙක් "අනේ අපේ රජතුමා" කියල කෑගහනාව :lol:

    ඔය නාකි රජතුමාටම චන්දෙ දීලා ටික කාලෙකින් මැරිලා යයි. අපි කරුමේ ගෙවමු ඉතින්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බං ගම්වල ඔය කේස් එක වැඩියි.. මෝඩ ගෑනූ, අධි සංවේදී කාලකන්නි

    ow bn un ITN Balanawa ekai

    ubatath puluwan illuwoth ganu chanda walin dinanna:D:D:D kohili gahai wage:baffled:

    he heeeeeeee...... :P

    නියමයි මචන්....මම මේ බල බලා හිටියේ උබ මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ කොයි වෙලාවෙද කියලා....කලින් නම් මට පොඩි සැකයක් තිබ්බා,දැන් නම් එකෙන්ම මරා පරදිනවා කියලා ෂුවර්.... :cool::cool:
    ehema unoth nam hodai :D

    :rolleyes:

    Lankawe gahanu witharak newei ban mahinda gaawa dekata thunata nawena pirimith innawa ne ban.Mahindawa dakkahama papuwa pennagena issrahata yana balu gahanui. boru porondu pala malla wishwaasa karana pirimith inne.Monawa kiwwath mahindaya enawa.ekai attha.awith lankawe ithuru tikath kaala unge lamayinta amerikawe falt hadala ..apiwa naya kaarayo higanno karala thamai nawathinne..eeth edaaat mahindata chande dunnu moada harak ta therenna kal madhy.

    apo kiyala wedak ne itn withaka balana janathawa :angry:

    අම්මප. සාටකෙයි, polish කරපු රැවුලයි, දත් සෙට් එකයි බලල "අනේ හොඳයි" කියල චන්දෙ දෙන උන් තාම ඉන්නව

    මාත් දැක්ක ඊයේ ආච්චි කෙනෙක් "අනේ අපේ රජතුමා" කියල කෑගහනාව :lol:
    :yes:
    ඔය නාකි රජතුමාටම චන්දෙ දීලා ටික කාලෙකින් මැරිලා යයි. අපි කරුමේ ගෙවමු ඉතින්.
    :oo::oo::angry:

    කෝරලේමහත්තයා;17550912 said:
    නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ :shocked::shocked:

    ow bn achchila pana arla :love:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් නැවතත් කරුණා සාධකය මතුව තිබේ.
    එදා පටන්ම කොටි, උන්ට කඩේ ගිය උන් සහ එජාපය ඇතුලු ඔක්කොම කිව්වේ කරුණාට දඬුවම් දියයුතු බවයි. ඒ පෙර වැරදිවලට යි.
    නමුත් ත්‍රස්තවාදය අතහැර LTTE සාමාජිකයින් 4000 සමඟ පැමිණ රටේ ආරක්ෂක අංශ වලට සහාය දුන් කරුණා දකුණේ තරුණයින් කි දහසකගේ ජිවිත ඉතිරි කර දුන්නද? අබාධිත බව නැති කලාද? නැගෙනහිර කොටින්ට නැති උනේ ඇයි ? කාලිංග මාග ගෙන් පැවත එන කොටින්ට දරුණුම සාමජිකයින් බිහිකළ මඩකලපුව කොටින්ට අහිමි කලේ කව්ද? ඔවුන්ගේ මොරාල් කැඩුවේ කව්ද? මුතාලිෆ් ලා සමඟ ඔත්තු සේවාවල වැඩ කලේ කරුණාගේ සාමාජිකයින් නොවේද?
    මගේ සතුරාගේ සතුරා මගේ මිතුරෙකු නොව සතුරෙක් ලෙස සලකන්නේ කොහොමද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    kuddonwa elawana eka oya okkotama wadiya lokuyi sonnayo
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    සිරා බන්.
    ඔය ගෑණු අත් දෙක වැදගෙන ITN නිවුස් බලන්නේ. :dull:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙම කියන්න හොද නෑ ඒත් දරුව කුඩු ගහන්න පටන්ගත්තම මේ මෝඩ ගෑණුන්ට තේරෙයි කුඩ්ඩොන්ට ඡන්දෙ දුන්න එකේ බරපතළකම
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ සිරීසේන කප් ගහල පරදින්නෙ,ඔයිට හොදයි පොනිල අවනම්. බලපන්කො ඒක පාර්ශික මැතිවරනයක් වෙලා මේක,ආසාවට සිරිසේනගෙ පොස්ටරයක් නැ,දැන් කියන්ඩ එපා අපි පොස්ටර් ගහන්නෙ නැ අරකයි මේකයි කියල,ඔව බයිල.ඇත්ත කතාව පොස්ටරයක් ගහගන්ඩවත් එකෙක් නැ සිරිසේන උන්නැහේට.:confused::lol::lol: බලපන්කො මැතිවරන රැස්වීම තියන තැන් කොහෙ හරි හුන්ඩුවක තියනව,:lol::lol: ඒ තරන් මිනිස්සු හිගයි සිරිසේනට.:cool: