මහින්ද දිනනවා

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    10848036_389467604541026_1157822526405971793_n.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .
    මහින්ද දිනනවා බන්.. එළකිරියේ එවුන් කියවන්නේ කලින් දවසේ නින්දෙන් පෙනිච්ච හීන... ගෑණු නෙවයි බන්.. මහින්දට ජන්දේ දෙන එවුන්ගෙන් 51% ක් මහින්දට බනිනවා.. හැබැයි එත් උන් මහින්දට ජන්දේ දෙනවා... මොකද මෛත්‍රීට එන්න එන්න ජන්ද පදනම අඩුවෙනා... රහස් ගිවිසුම්,පරස්පර කතා හා කරන්න බැරි දේවල් කියන නිසා ජන්ද ගොඩක් අඩුවෙනවා...එළකිරියේ ඉන්නේ facebook එකේ ෆොටෝ එකකින්, කවුරුහරි දාපු status එකකින් රටේ තත්වය මේකයි කියල හිතාගෙන ගොන් කතා කියන එවුන්.. උන්ට ඕක තේරෙන්නේ නෑ.. හෙට facebook එකේ දල තිබ්බොත් නාමල් ලක්ෂ 29 කට ජොකෙක් අරන් කියලා... ඒක අපේ elakiri ගොන් ජනයාට රජය ගැන කලකිරී මහින්දට බැනීමට හේතුවකි... එළකිරියේ එවුන් කියන පරිදි මහින්දට ජන්ද පදනමක් නොමැති හෙයින් මහින්දගේ රැලියකට ඇති විශාල ජනකායක් පැමිණියහොත් ඒ මහින්ද දෙන බත් පැකට් සහ රු 300 ට පමණි.. කීමට ඇත්තේ එලකිරියහි දේශපාලනය කතාකරන බහුතරයකට ජන්දය නොමැත,සමහරෙකුට රස්සාවක්වත් නොමැත,තවත් සමහරු තවමත් පාසල් යන ලමුන් වේ, තවත් පිරිසක් facebook ෆොටෝස් හා අනුන්ගේ status පමණක් කියවයි.....
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ සිරීසේන කප් ගහල පරදින්නෙ,ඔයිට හොදයි පොනිල අවනම්. බලපන්කො ඒක පාර්ශික මැතිවරනයක් වෙලා මේක,ආසාවට සිරිසේනගෙ පොස්ටරයක් නැ,දැන් කියන්ඩ එපා අපි පොස්ටර් ගහන්නෙ නැ අරකයි මේකයි කියල,ඔව බයිල.ඇත්ත කතාව පොස්ටරයක් ගහගන්ඩවත් එකෙක් නැ සිරිසේන උන්නැහේට.:confused::lol::lol: බලපන්කො මැතිවරන රැස්වීම තියන තැන් කොහෙ හරි හුන්ඩුවක තියනව,:lol::lol: ඒ තරන් මිනිස්සු හිගයි සිරිසේනට.:cool:
    අපේ ලන්කන් මෝඩි ට කඩේ යන එවුන්ට නමවෙනි දායින් පස්සේ බඩ කපාගෙන තමයි මැරෙන්න වෙන්නනේ...:rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    View attachment 54593

    ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.
    මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය
    1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)
    2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම
    3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම
    ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.
    එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.
    මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.
    "පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.
    මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.
    චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.
    එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.
    ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.
    මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.
    මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?
    මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.
    පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.
    මේ නිසා මේ චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.
    මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.
    ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.
    චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.
    එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.
    මේ දකින සිදුවීම අමතක කළ හැකිද?
    එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.
    මේ අතර සම්බන්ධන් - චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.
    ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?
    මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.
    2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා - සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?
    ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.
    ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ සිරීසේන කප් ගහල පරදින්නෙ,ඔයිට හොදයි පොනිල අවනම්. බලපන්කො ඒක පාර්ශික මැතිවරනයක් වෙලා මේක,ආසාවට සිරිසේනගෙ පොස්ටරයක් නැ,දැන් කියන්ඩ එපා අපි පොස්ටර් ගහන්නෙ නැ අරකයි මේකයි කියල,ඔව බයිල.ඇත්ත කතාව පොස්ටරයක් ගහගන්ඩවත් එකෙක් නැ සිරිසේන උන්නැහේට.:confused::lol::lol: බලපන්කො මැතිවරන රැස්වීම තියන තැන් කොහෙ හරි හුන්ඩුවක තියනව,:lol::lol: ඒ තරන් මිනිස්සු හිගයි සිරිසේනට.:cool:
    :rofl:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .

    meka balapan .... mara katha tikak mu kiyanne...
    https://www.facebook.com/video.php?v=10155559751390377
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔව් බං ගම්වල ඔය කේස් එක වැඩියි.. මෝඩ ගෑනූ, අධි සංවේදී කාලකන්නි

    පිස්සුද බන් අත ඉබින්න තියා ලගට එන්නවත් දෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට. ඕකට trusted වෙනම සෙට් එකක් ඉන්නවා. උන්ට විතරයි ඒ area එකට එන්න දෙන්නේ. සාමාන්‍ය ජනතාව ඒ circle එකෙන් පිට ඉන්න ඕනේ.හමුදාව එක control කරනවා. ලගම ඉන්නේ සෙට් කරපු කට්ටිය. ඊට පස්සේ බස් වලින් ඇදපු කට්ටිය. ඊටත් පස්සේ තමයි සාමාන්‍ය ජනතාව.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සුද බන් අත ඉබින්න තියා ලගට එන්නවත් දෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට. ඕකට trusted වෙනම සෙට් එකක් ඉන්නවා. උන්ට විතරයි ඒ area එකට එන්න දෙන්නේ. සාමාන්‍ය ජනතාව ඒ circle එකෙන් පිට ඉන්න ඕනේ.හමුදාව එක control කරනවා. ලගම ඉන්නේ සෙට් කරපු කට්ටිය. ඊට පස්සේ බස් වලින් ඇදපු කට්ටිය. ඊටත් පස්සේ තමයි සාමාන්‍ය ජනතාව.

    eka wenna puluwan :yes: