මහින්ද දිනනවා බන්.. එළකිරියේ එවුන් කියවන්නේ කලින් දවසේ නින්දෙන් පෙනිච්ච හීන... ගෑණු නෙවයි බන්.. මහින්දට ජන්දේ දෙන එවුන්ගෙන් 51% ක් මහින්දට බනිනවා.. හැබැයි එත් උන් මහින්දට ජන්දේ දෙනවා... මොකද මෛත්‍රීට එන්න එන්න ජන්ද පදනම අඩුවෙනා... රහස් ගිවිසුම්,පරස්පර කතා හා කරන්න බැරි දේවල් කියන නිසා ජන්ද ගොඩක් අඩුවෙනවා...එළකිරියේ ඉන්නේ facebook එකේ ෆොටෝ එකකින්, කවුරුහරි දාපු status එකකින් රටේ තත්වය මේකයි කියල හිතාගෙන ගොන් කතා කියන එවුන්.. උන්ට ඕක තේරෙන්නේ නෑ.. හෙට facebook එකේ දල තිබ්බොත් නාමල් ලක්ෂ 29 කට ජොකෙක් අරන් කියලා... ඒක අපේ elakiri ගොන් ජනයාට රජය ගැන කලකිරී මහින්දට බැනීමට හේතුවකි... එළකිරියේ එවුන් කියන පරිදි මහින්දට ජන්ද පදනමක් නොමැති හෙයින් මහින්දගේ රැලියකට ඇති විශාල ජනකායක් පැමිණියහොත් ඒ මහින්ද දෙන බත් පැකට් සහ රු 300 ට පමණි.. කීමට ඇත්තේ එලකිරියහි දේශපාලනය කතාකරන බහුතරයකට ජන්දය නොමැත,සමහරෙකුට රස්සාවක්වත් නොමැත,තවත් සමහරු තවමත් පාසල් යන ලමුන් වේ, තවත් පිරිසක් facebook ෆොටෝස් හා අනුන්ගේ status පමණක් කියවයි.....මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .
අපේ ලන්කන් මෝඩි ට කඩේ යන එවුන්ට නමවෙනි දායින් පස්සේ බඩ කපාගෙන තමයි මැරෙන්න වෙන්නනේ...ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ සිරීසේන කප් ගහල පරදින්නෙ,ඔයිට හොදයි පොනිල අවනම්. බලපන්කො ඒක පාර්ශික මැතිවරනයක් වෙලා මේක,ආසාවට සිරිසේනගෙ පොස්ටරයක් නැ,දැන් කියන්ඩ එපා අපි පොස්ටර් ගහන්නෙ නැ අරකයි මේකයි කියල,ඔව බයිල.ඇත්ත කතාව පොස්ටරයක් ගහගන්ඩවත් එකෙක් නැ සිරිසේන උන්නැහේට.බලපන්කො මැතිවරන රැස්වීම තියන තැන් කොහෙ හරි හුන්ඩුවක තියනව,
ඒ තරන් මිනිස්සු හිගයි සිරිසේනට.
![]()

ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ සිරීසේන කප් ගහල පරදින්නෙ,ඔයිට හොදයි පොනිල අවනම්. බලපන්කො ඒක පාර්ශික මැතිවරනයක් වෙලා මේක,ආසාවට සිරිසේනගෙ පොස්ටරයක් නැ,දැන් කියන්ඩ එපා අපි පොස්ටර් ගහන්නෙ නැ අරකයි මේකයි කියල,ඔව බයිල.ඇත්ත කතාව පොස්ටරයක් ගහගන්ඩවත් එකෙක් නැ සිරිසේන උන්නැහේට.බලපන්කො මැතිවරන රැස්වීම තියන තැන් කොහෙ හරි හුන්ඩුවක තියනව,
ඒ තරන් මිනිස්සු හිගයි සිරිසේනට.
![]()

mulu elakiriyama MY ta chande dunnath Mahinda dinanawa bn..
Sorry mehema kiyanna wenawata. But eka thamai aththa..


) eth machan danma hitha hadagaththoth narakada. pahu wenakota thawath hitha ridei. 







ඔය නාකි රජතුමාටම චන්දෙ දීලා ටික කාලෙකින් මැරිලා යයි. අපි කරුමේ ගෙවමු ඉතින්.




මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා ඉන්නේ ගෑණු මේ විදියට ගියොත් මහින්දය ගෑණු ඡන්ද වලින්ම දිනනවා හැබැයි ටිකක් යමක් කමක් දන්න ගෑණු නම් මේවට අහුවෙලා නෑ .
ඔව් බං ගම්වල ඔය කේස් එක වැඩියි.. මෝඩ ගෑනූ, අධි සංවේදී කාලකන්නි
පිස්සුද බන් අත ඉබින්න තියා ලගට එන්නවත් දෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට. ඕකට trusted වෙනම සෙට් එකක් ඉන්නවා. උන්ට විතරයි ඒ area එකට එන්න දෙන්නේ. සාමාන්‍ය ජනතාව ඒ circle එකෙන් පිට ඉන්න ඕනේ.හමුදාව එක control කරනවා. ලගම ඉන්නේ සෙට් කරපු කට්ටිය. ඊට පස්සේ බස් වලින් ඇදපු කට්ටිය. ඊටත් පස්සේ තමයි සාමාන්‍ය ජනතාව.
