මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මචන්, උඹට (සහ තවත් අය‍ට) සිතන්නට යමක්,

    මුලින්ම කියන්න ඕනේ මම නම් පෞද්ගලිකව මේ දේව කෝප කතා විශ්වාස කරන්නේ නෑ. එත් මම කතා කරන්න යන්නේ උඹ කියපු "මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව.." කියන කතාව.

    හැම අතින්ම නෙවයි, නමුත් යම් දුරකට ඒ කතාව ඇත්ත. උ. දා. ප්‍රේමදාස මහත්තය බලය රඳවාගන්න කල දේ අපේ රජාට වඩා නරකයි. නමුත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කල සේවය රජාට වඩා හොඳයි (මගේ මතය). ඔය කතාවේ අමු තේරුම ඕක උනාට උඹ ඕකෙන් අදහස් කරන්නේ "මිට කලින් පාලනය කරේ මහින්දට වඩා නරක අය, ඒ නිසා දැන් මහින්ද කරන දේ ඉවසගෙන ඉන්න කියල" නේද? එක මහින්දට free ticket එකක් දෙන්න හේතුවක් වෙන්නේ අයි කියල මට තේරෙන්න නෑ? මට තේරෙන විදියට ජනතාව ඉල්ලනවානම් රජාට ධාර්මික වෙන්න කියල, එකෙන් කියන්නේ මහින්දව එලවල දාල වෙන එක්කෙනෙක්ට බලය දෙන්න කියන එක නෙමෙයි නේ. ධාර්මික වෙන්න කියල (ධාර්මික වෙන්න කියන්නේ, පෝයට සිල් අරන් tv එකේ දාන එක වගේ දේවල් නෙමේ, ධාර්මිකව රට පාලනය කරන එක). මිනිස්සු එක ඉල්ලනවානම් තමා පාලකයා එක දෙන්නේ, නැත්නම් පරණ පාලකයෝ කොහොමද හිටියේ කියල බලල නෙවේ. මර්වින් සිල්වා බයිලා ගැහුවම උව ගෙදර අරින්න ජනතාවට මොලයක් තියෙනවනම් තමා ඊළඟට එන එකා මර්වින් සිල්වා චරිතය රඟපාන්න කලින් දෙසැරයක් හිතන්නේ. ඉතින් අපි රටේ ජනතාව විදියට ආණ්ඩුව පිල්ලේ තියාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එකා තමා ප්‍රන්සේ වගේ රටක ආණ්ඩුව ජනතාවට පට්ට බය, මොකද පොඩි හරි පිස්සුවක් කෙලියොත් කන පැලෙන්න අනිත් අතට වදින නිසා.

    උඹේ වෙලාව කෑවට sorry

    patta talk eka:yes::yes::yes::yes:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    katha korala wedak ne bun ... eth ahinsaka mahajanathawa duk widina eka thama awula ... loku lokko nam ithin hodin innawane bun
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය....!

    මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව..

    එ කතාවටනමී මාත් agree වෙතවා.අනික බන් දැන් president වෙන්න සුදුසු වෙන පොරක් නැනේ.unp එඋන්ම කියනවතන් සජිත් තාම ලපටියි.රනිල් ගැනකතා කරලා වැඩක් නැනේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    sithannata yamak magenuth......
    brazil wala danatamath ganwathura.... pahugiya dawas wala pakistan walin 1/5 ganwathuren yatawuna.
    iceland wala ginikanda... china wala ganwathura... nayayamakin town ekak pitinma yatawuna ekapara minissu dedahas gaanak...russia wala pahugiya dawas wala heat stroke....onna us wala california wala super storm ekak wenna yanawalu... dollar billion 400 dakwa paduwak siduwei kiyala anathuru hangawala thiyanawa.. ethakota australia wala ganwathura...
    nodanna ayata....:nerd:
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    Owa seramath Mahinda Rajapaksa hinda kiyalane oya rattu katha wenne....

    Laugh my ass off kiwwalu.....

    :lol:
     
    • Like
    Reactions: jamiezue
    Apr 22, 2008
    202
    5
    0
    "
    Your tax Rupees at work
    Improvement of storm water disposal system
    Under the direction of Mahinda Rajapaksha"
    මෙහෙම කියන බෝඩ් එකත් යට වුනා..
    :lol::lol:

    10z8owo.jpg
    :rofl::rofl::P:P:rofl::rofl:
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ

    එ කතාවටනමී මාත් agree වෙතවා.අනික බන් දැන් president වෙන්න සුදුසු වෙන පොරක් නැනේ.unp එඋන්ම කියනවතන් සජිත් තාම ලපටියි.රනිල් ගැනකතා කරලා වැඩක් නැනේ
    ai kollo mama inne:P:P
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මහ රජ තුමනි දැහැමි වන්න
    එවිට රටට, වැසියන්ට යහපතක්ම
    වෙනු ඇත......
    කලට වැසී වසී වා
    කෙත් වතු සාර වේ වා
    ලොව සතුටු වේ වා
    නිරිඳු සැම කල් දැහැමි වේ වා”

    සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය මෙසේ ය. “දේවෝ වස්සතු කාලේන
    සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච
    රාජා භවතු ධම්මිකෝ”

    :yes::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    දේවෝ වස්සතු කාලේන – රාජා භවතු ධම්මිකෝ

    ඊයේ රෑ ඉදන් හෝ ගාලා වැස්ස
    එලියට බහිනවා, වැඩට යන්න…
    ලස්සන වතුර පාරක් – කානු නෑ, කුණු හිරවෙලා උතුරලා
    සුදු ඇදපු පොඩ්ඩෝ, ලොකු බෑගුත් එක්ක ගහගෙන යයිද?
    වෙල් ගොඩකරලා – රේල් පාර, යට!
    කෝච්චි පැය හතර පහක් මග – බෝට්ටු සේවයක් වත් දානව නම්?
    “ඔන්න මචං ආසියාවේ ආශ්චර්ය”
    කවුද කියනවා ඇහුනා…
    ගිය සතියේ පට්ට අව්ව – දැන් පීනන්න වැස්ස…
    කාලගුනේ කියනවා මේ පටන් ගත්තා විතරලු
    ත්‍රී. විලරයක… වතුර ඇතුලට දාලා යට වේවිද?
    පීනන්න දන්නෙත් නැහැ…
    “දෙයියො සාප කරලා මහත්තයා”
    ඩ්‍රයිවර් කියනවා, මම හූමිටි දෙනවා…
    දේවෝ වස්සතු කාලේන – රාජා භවතු ධම්මිකෝ
    දෙවියනි, කලට වැසි වස්සන්න – නිරිඳු සැම කල් දැහැමි වේවා
    :yes::yes::yes:
    ŦĦĔ ƦȆƉǾӾ;9384525 said:
    මෙක නම් සිරා :lol:
    මාටත් ඕකම වෙලා තියෙනවා MR LOVERZ ලා එක්ක කතා කරන්න ගිහිල්ලා:eek:
    හැබයි දැන් නම් ටික ටික ලව අඩු වෙනවා:P
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මහින්ද ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, මැලේසියාව ආක්‍රමනය කරලලුද ? අමෙරිකාවටත් හිම කුනාටු, මහින්ද එහෙත් අල්ලගත්තද දන්නෙ නැහැ..

    කොටියා අර තරම් අපරාද කරා කෞරුවත් කෝප උනේ නැහැනේ..!

    මහින්දට රටේ තියෙන කීර්තිය, මුලු රටේම කීර්තියයි. ඒක උහුලගන්න බැරි අනාථයොන්ගෙ කතා ලපටි කතානෙ ඕවා. නිකන් ඉන්න වෙලාවට කියල හිනාවෙන්න හොඳයි..! :D:D:D

    ŦĦĔ ƦȆƉǾӾ;9384525 said:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මහින්ද ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, මැලේසියාව ආක්‍රමනය කරලලුද ? අමෙරිකාවටත් හිම කුනාටු, මහින්ද එහෙත් අල්ලගත්තද දන්නෙ නැහැ..

    කොටියා අර තරම් අපරාද කරා කෞරුවත් කෝප උනේ නැහැනේ..!

    මහින්දට රටේ තියෙන කීර්තිය, මුලු රටේම කීර්තියයි. ඒක උහුලගන්න බැරි අනාථයොන්ගෙ කතා ලපටි කතානෙ ඕවා. නිකන් ඉන්න වෙලාවට කියල හිනාවෙන්න හොඳයි..! :D:D:D

    Yea it's true:yes:
    This is just a yarn man:D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    sithannata yamak magenuth......
    brazil wala danatamath ganwathura.... pahugiya dawas wala pakistan walin 1/5 ganwathuren yatawuna.
    iceland wala ginikanda... china wala ganwathura... nayayamakin town ekak pitinma yatawuna ekapara minissu dedahas gaanak...russia wala pahugiya dawas wala heat stroke....onna us wala california wala super storm ekak wenna yanawalu... dollar billion 400 dakwa paduwak siduwei kiyala anathuru hangawala thiyanawa.. ethakota australia wala ganwathura...
    nodanna ayata....:nerd:

    අම්මෝ!!! මේ ඔක්කොම මහින්ද හින්දනේ!!
    අවමංගල සරමවීරට කිව්වනම් ගානට ඕකත් මහින්දගෙ එකවුන්ට් එකට යන විදියට සෙට් කරලා දෙයි!!!!
    අපෝයි!!! ඇස් කන් නැති ලාංකීය අන්තර්ජාල කූඩැල්ලන්ට ගිය කල!!!!!