මහින්ද දෙමලු 40,000ක් මරලාලු

disamannar

Member
Dec 24, 2009
466
116
0
from divaina 20110425
බෑන් කී මූන්, එජාපය හා ජවිපෙ

-5

2009 ඔක්‌තෝබර් මාසයේදී යුද්ධයේ අවසන් මාස කීපය තුළ සිවිල් වැසියන්ට හානි කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක්‌ පිළියෙල කරන ලදී. මෙකී වාර්තාවේ ආණ්‌ඩුව හා කොටි සංවිධානය විසින් කළා යෑයි කියන සිවිල් වැසියන්ට හානි පැමිණවීම් 217 ක්‌ සඳහන් වී ඇත. මෙයින් 45 ක්‌ කොටි සංවිධානය විසින් සිවිල් වැසියන්ට කරන ලද හානි පිළිබඳ විස්‌තර විය. කොටි පාලන ප්‍රදේශ තුළින් කොටින්ට විරුද්ධව පවා අදහස්‌ ප්‍රකාශ වන්නට ඇතැයි එය කියවන අයකුට සිතිය හැක. නමුත් මේ විස්‌තර සියල්ලම පාහේ ඇමරිකානුවන්ට ලැබී ඇත්තේ කොටි බලප්‍රදේශ වලින් එළියට පැනගත් සිවිල් වැසියන්ගෙනි. කොටි පාලන ප්‍රදේශ තුළ සිටියදීම දුරකතනයෙන් එළියට දෙන ලදැයි සිතිය හැකි තොරතුරු ඇත්තේ එකම එක්‌ අවස්‌ථාවකදී පමණි. කොටි සංවිධානයේ තොරතුරු පාලනය එතරම්ම ප්‍රබල විය. මූන් වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් කොට ඇත්තේ කොටි සංවිධානයේ අනු දැනුම ඇතුව පිටට දෙනු ලැබූ තොරතුරු මතය.

එ.ජා.ප. ය විසින් පිළිගැනීමට සූදානම් මෙම මූන් වාර්තාව සහමුලින්ම පාහේ පදනම් වී ඇත්තේ කොටි සංවිධානය විසින් ඉහත දැක්‌වූ ආකාරයට සපයන ලද තොරතුරු මතය. ජනතා විමුක්‌ති පෙරමුණට විදේශ බලවතුන්ට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට හැකි වන ආකාරයට හැසිරුණා යෑයි කියන්නේද කොටි සංවිධානය විසින් ආණ්‌ඩුවේ හැසිරීම ගැන මූන් කමිටුවට ලබාදී ඇති තොරතුරු අනුවයි. මේ අනුව අපට මේ පක්‍ෂ දෙකම ගැන සිතා ගැනීමට හැකි වන්නේ කුමක්‌ද?

(මූන් වාර්තාව ගැන තවත් විස්‌තර ලබන සතියෙන් බලාපොරොත්තු වන්න)

සී.ඒ. චන්ද්‍රප්‍රේම
 
  • Like
Reactions: anuradha2009

disamannar

Member
Dec 24, 2009
466
116
0
ලංකාවට ආයෙත් ගොඩයන්න පුළුවන් නිතිය සාමය සුරකින නායකයෙක් එක්ක විතරයි .
ලංකාවේ කවුරුත් අපි එක හොදට දැනගන්න ඕන .
මගේ උපන් මවුබිම ලෝකයේ අනිත් රටවල් ඉදිරියේ පචවෙන වැඩ කරන නායකයෝ
හිටියත් එකයි නැතත් එකයි .
කොහොමද පච වුනේ යුද්ධෙදිනපු හින්දද
නීතිය සාමය සුරකිනව කියන්නෙ ඕන අවලෙමෙකුට ඕන දෙයක් කරගන්න ඉඩ දෙනව කියන එකටද
උඹ කතාකරන්නෙ පොල් පැලේ දිහා බලාගෙන් බව දැනුයි තේරුණේ
ලන්කාවෙ මිනිස්සුන්ගෙ චන්දෙන් උඹට ඕන මිනිහව දිනවන්න බැරි හින්ද දැන් මිනිස්සු බය කරල ඒ දේ කරගන්න හදන්නෙ

 
  • Like
Reactions: conservative

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේ ත්‍රේඩ් එක කියෙව්වහම සෑහෙන්න දුක හිතෙනවා. ඇයි අපේ සමහර සහෝලට තේරෙන්නෙ නැත්තෙ බාහිර බලපෑම් ඉදිරියේ අපි රටක් විදිහට එක මතයක ඉන්න ඕනෙ කියලා.

    අපේ ගෙවල්වල නම් අපි අපි අතරෙ මොන ප‍රශ්න තිබුනත් පිට කාටවත් ගෙදර අයට පාට් දාන්න දෙන්නෙ නෑ..

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රේඩ් එක කියෙව්වහම සෑහෙන්න දුක හිතෙනවා. ඇයි අපේ සමහර සහෝලට තේරෙන්නෙ නැත්තෙ බාහිර බලපෑම් ඉදිරියේ අපි රටක් විදිහට එක මතයක ඉන්න ඕනෙ කියලා.

    අපේ ගෙවල්වල නම් අපි අපි අතරෙ මොන ප‍රශ්න තිබුනත් පිට කාටවත් ගෙදර අයට පාට් දාන්න දෙන්නෙ නෑ..


    සරල සත්‍යය ඕක තමයි සහෝදරයා.......රටක් විදියට නොහිතීමේ පාපය සහ බොරදියේ මාළුබෑම......!!!!!!!:yes::yes::(:(:(:no::no:
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    අපි රටක් දියුණු රටක් වෙන්නෙ මේ රටේ මිනිස්සු දියුණු විදියට හිතන්න ප්ටන් ගත්ත දවසක
    නැතිව පුද්ගලික තරහවල් හින්ද තමන්ගෙ නායකයා පාවලදෙන්න හිතන එවුන් ඉන්නකොට නෙමෙයි
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    මේ ත්‍රේඩ් එක කියෙව්වහම සෑහෙන්න දුක හිතෙනවා. ඇයි අපේ සමහර සහෝලට තේරෙන්නෙ නැත්තෙ බාහිර බලපෑම් ඉදිරියේ අපි රටක් විදිහට එක මතයක ඉන්න ඕනෙ කියලා.

    අපේ ගෙවල්වල නම් අපි අපි අතරෙ මොන ප‍රශ්න තිබුනත් පිට කාටවත් ගෙදර අයට පාට් දාන්න දෙන්නෙ නෑ..

    hari machan ithin api meka gena kathakaranna ona samahara welawata mewata apita lebenne kunuharupa benum wunath api mewa kathakaranna ona nethinam api ape rata wenuwen yamak magaheriya wenawa
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    කොහොමද පච වුනේ යුද්ධෙදිනපු හින්දද
    නීතිය සාමය සුරකිනව කියන්නෙ ඕන අවලෙමෙකුට ඕන දෙයක් කරගන්න ඉඩ දෙනව කියන එකටද
    උඹ කතාකරන්නෙ පොල් පැලේ දිහා බලාගෙන් බව දැනුයි තේරුණේ
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ චන්දෙන් උඹට ඕන මිනිහව දිනවන්න බැරි හින්ද දැන් මිනිස්සු බය කරල ඒ දේ කරගන්න හදන්නෙ


    පලයන් යන්න මෝඩයෝ
    සිංහල මිනිස්සු මරපු KP තියාගෙන නලවන හින්දා තමා ලංකාවට කෙලවෙන්නේ .
    KP යුද්දේ අන්තිම විනාඩිය වෙනකම් සිංහල මිනිස්සු මරන්න බෝම්බ ලංකාවට එව්වා .
    මගේ පොල් පැලේ කෙසේ වෙතත්
    උබේ පොල් පැලේ කරුණා අම්මාන් සහ KP බවනම් හොදට පේනවා.
    කරුණා අම්මාන් ගේ ජොකා සුප් හදලා බීවත් සැපයි කියන උබලා වාගේ අපතයෝ
    ලංකාවේ කරුමෙටම තමා ඉපදුනේ .
    උබලා හදපු දෙමවිපියන්ට ගල් ගහලා මරන්න ඕන කාලකනි .
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    අපි රටක් දියුණු රටක් වෙන්නෙ මේ රටේ මිනිස්සු දියුණු විදියට හිතන්න ප්ටන් ගත්ත දවසක
    නැතිව පුද්ගලික තරහවල් හින්ද තමන්ගෙ නායකයා පාවලදෙන්න හිතන එවුන් ඉන්නකොට නෙමෙයි

    නායකයා මිනිමරුවෙක්නම් තවත් මිනීමරුවෝ රකින නායකයෙක් නම් .
    ඒ අපේ නායකයා කුඩු කාරයෝ රකිනවානම්,මාධ්‍ය වේදියෝ අතුරුදහන් කරනවානම්.
    රටේ නායකයා හාමුදුරුවන්ට සිවිරු ගැලවෙන්න පහර දෙනවනම්
    ඒවගේ නායකයෝ රකින එවුන්ට හෙන හතම ගහනවා :lol::lol::lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,521
    6,293
    113
    lankawath ekka wadiya happenna epa kiyala rusiyawa UN ekata warning ekak dan deelai thiyenne. cheenaya saha russiawa apith ekka inna thaakkal sudu kotiyanta baha apith ekka happenna.


    yes machan russian embassy ake wada karana adurana kenek ape thaththa 1ka keyanawa math ahan heteye.... un 1kata una yanna denawanam thamai hoda.;););)
    mahindaya gana nam kesima pahadimak na...:no::no::no:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,521
    6,293
    113
    මහින්ද ලොක්ක කොච්චර ජරාවැඩ කලත් මේ ප්‍රශ්නෙදි අපි රටක් විදියට එකට ඉන්න ඕන.
    කරන බලු වැඩ ගැන වෙනම කතාකරමු.
    :)

    aniwa aniwa aniwa machanzz........:yes::yes::yes:
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    Ekai Prabhakaran terrorist kenek wenne....
    Sri Lankan Government cant act like a terrorist organization... If you cant understand that simple truth, then ur a FU*KING IDIOT!


    මම මේක දැම්මේ මේ රටේ ඉන්න ඕනී එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා බව කියන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    what ever !!!!!! Our president ,Gen. Sarath fonseka and Gotabaya did a great job to save this country. suddan ta hari ammaaaaru athi. they havent finish a single war yet even they have so called modern war machines. pawu. this is our country. we can solve our problems. Useless UN
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    suddan ta hari ammaaaaru athi. they havent finish a single war yet even they have so called modern war machines. pawu. this is our country. we can solve our problems. Useless UN
    thawath loku talk ekak :shocked:

    "sudda" gen salli gannawa anduwa $ million ganan

    lankawe hadana badu ganne kawda ? "sudda"

    lankaweta ena 'suddo' thamai wadiyen tourist money gen ne

    Sri Lanka's largest export markets are US, Europe ($ billions)

    lankawai wena rata wela war compare karan na baha

    lankawa wena ratak ekka newei yudda kare
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    @2osama

    Dan-Kohomada-Sepada.gif