මහින්ද නව අගමැති ලෙස closed

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මහින්ද නව අගමැති ලෙස closed

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

    ඊට දවස් 50කට පසු ඉරෝසන් ඇතුලු එලකිරි බයි රැලගේ සිත් කම්පා කරවමින්

    එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් අගමැති ලෙස දිවුරුම් දුන්නේය.
    ඒ සමගම අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඉන්පසුව එලකිරි ඇඩ්මින්ට දහ අතේ වැඳුම් වැඳ පච වීමේ ත්‍රෙඩ් එකද close කරවාගෙන ඇත

    http://www.elakiri.com/forum/showthread.php?t=1873857

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුදුම ප්‍රජාතන්ත්‍රවාදය ඇඩ්මින්ගේ :lol::lol::lol::lol:

    ඉරෝසන් ඉතින් ගොඩක් ට්‍රැෆික් ගෙන එකෙක් නිසා එයාට වෙන හැන්දකින් බෙදනවා ඇති .....
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය ඇඩ්මින් කාරයා මම නොදන්නා බුවානේ... ෆයර්ෆොක්ස් පාස්වර්ඩ් උස්සලා එළකිරි අයිතිකාරයා වෙලා කරන්නෙම අලුගුත්තේරු වැඩ.. තම්බින්ට ගහන්න තෙරෙඩ් දාපු උන්ව බෑන් කරන්න එටිසලාට් ඇඩ් නැතිවෙයි කියලා අන්තිමට එටිසලාටුත් නැහැ තම්බිත් නැහැ තම්බි කිලර්ලත් නැහැ.. දැන් කිසි ඇඩ් එකක් නැතුව ඔය හෝම් පේජ් එක දුවන්නේ.. මොනවා උනත් තේනු ගෙම්කාරයා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය උඩ පොස්ට් එක ඩිලීට් කරලා මාව බෑන් නොකලොත් ලංකාවේ වේලාවෙන් අද 12 වෙන්න කලින්, මේකේ ඇඩ්මින් තේනුවර නෙමෙයි එහෙනම්.. මිනිහා අන්න ඒ ජාතිය සතා..

    ඉන් ලවින් මෙමරි ටු ලීච්..
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    පුදුම ප්‍රජාතන්ත්‍රවාදය ඇඩ්මින්ගේ :lol::lol::lol::lol:

    ඉරෝසන් ඉතින් ගොඩක් ට්‍රැෆික් ගෙන එකෙක් නිසා එයාට වෙන හැන්දකින් බෙදනවා ඇති .....

    aniwa aniwa
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ඔය උඩ පොස්ට් එක ඩිලීට් කරලා මාව බෑන් නොකලොත් ලංකාවේ වේලාවෙන් අද 12 වෙන්න කලින්, මේකේ ඇඩ්මින් තේනුවර නෙමෙයි එහෙනම්.. මිනිහා අන්න ඒ ජාතිය සතා..

    ඉන් ලවින් මෙමරි ටු ලීච්..

    balan imu :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aniwa aniwa

    මොනවා කරන්නද බන් වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනි .ලංකාවේ ලොකුම ඔන්ලයින් ෆෝරම් එකනේ ...වැදගෙන ඉන්න ඕනි ඉතින් නැත්තන් යන්න ඕනි

    මම වැදගෙන ඉන්නවා ඉතින් :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    balan imu :lol::lol::lol::lol:
    ඕකා ඒ වගේ වැඩ කරනවා බන්.. තමන්ගේ යහළුවන්ට දෙනවා මේකේ ඕනා දෙයක් කරන්න. කාලයක් Aruna47 කියලා එකෙකුට දුන්නා මේකේ ඕනා දෙයක් කරන්න කියලා.. ඌ මොදර්ලව අල්ලාගෙන අනිත් උන්ගේ අකවුන්ට වලට බැහැලා පිඇම් බලලා හෙන චෝර වැඩ කළා. තව මේකේ ඉන්න ලොකු ක්ලාස් වල කියලා හිතන් ඉන්න දොස්තරලට එහෙම පුක දීගෙන සයිට් එක වයිශ්‍ය වෘතියේ යොදවලා අන්තිමට මේකේ ට්‍රැෆික් නැතිවේගෙන එනකොට යාන්තම් බේරගත්තා. එක එකාගේ ප්‍රසිද්දිය මැනලා බලන්න කියලා වයිද්‍ය ප්‍රතිකාර ත්‍රෙඩ් දාන්න ගිහින් හත්පොලේ ගාලා අන්තිමට කාඩ් කුඩු කරගෙන.. අපෝ... වැඩක් නැහැ කියලා.. මම මේකට ට්‍රැෆික් ගෙනත් දුන්නා සැහෙන්න. මේකේ ගේට් ටු ගෙදර් එකට ආදාරයක් දුන්නේ නැහැ කියලා කෙලොගෙන ගියා මට අවුරුද්දක් විතර කට්ටිය දම්මලා.. මගේ කන්දිෂන්ස් මිට් උනේ නැති හින්දා ආදාර නැහැ කිවම එදා ඉදන් ගහනවා හතර අතේ මට.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මොනවා කරන්නද බන් වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනි .ලංකාවේ ලොකුම ඔන්ලයින් ෆෝරම් එකනේ ...වැදගෙන ඉන්න ඕනි ඉතින් නැත්තන් යන්න ඕනි

    මම වැදගෙන ඉන්නවා ඉතින්
    :lol::lol::lol:
    මේකේ හිටිය ගොඩක් උන් ගියේ ඔය වැදගෙන ඉන්න බැරි නිසා. මට පෞද්ගලිකව මේකේ හිටිය උන් කියලා තියනවා. අයේෂ් වගේ උන් ගියේ ඒ නිසා.. දැන් නම් මේකේ ඉන්නේ තැනක් වෙන නැති නිසා ඉන්න උන් තමා. එළකිරියේ ස්වර්ණමය යුගය තමා 2010-1015 වගේ.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    attachment.php
     
    Attachments

    • 48376939_264999737500574_8362987588071456768_n.jpg
      48376939_264999737500574_8362987588071456768_n.jpg
      47.9 KB · Views: 400

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

    ඊට දවස් 50කට පසු ඉරෝසන් ඇතුලු එලකිරි බයි රැලගේ සිත් කම්පා කරවමින්

    එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් අගමැති ලෙස දිවුරුම් දුන්නේය.
    ඒ සමගම අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඉන්පසුව එලකිරි ඇඩ්මින්ට දහ අතේ වැඳුම් වැඳ පච වීමේ ත්‍රෙඩ් එකද close කරවාගෙන ඇත

    http://www.elakiri.com/forum/showthread.php?t=1873857

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔය උඩ පොස්ට් එක ඩිලීට් කරලා මාව බෑන් නොකලොත් ලංකාවේ වේලාවෙන් අද 12 වෙන්න කලින්, මේකේ ඇඩ්මින් තේනුවර නෙමෙයි එහෙනම්.. මිනිහා අන්න ඒ ජාතිය සතා..

    ඉන් ලවින් මෙමරි ටු ලීච්..

    උඹ බෑන් කරලා වැඩක් තියෙනවය :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ බෑන් කරලා වැඩක් තියෙනවය :lol:
    මම බැලුවා මොකෝ පරක්කු කියලා.. මම යුටියුබ් චැනල් එකක් කරනවා. හෙල්ප් එකක් දෙනවකො හලෝ.. මොනිටරයිස් කරලා නැහැ. සල්ලි ඕනා නැහැ. සබ්ක්‍රයිබර්ලා ටිකක් සෙට් කරලා දෙනවකො.. ෆන් එකට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම බැලුවා මොකෝ පරක්කු කියලා.. මම යුටියුබ් චැනල් එකක් කරනවා. හෙල්ප් එකක් දෙනවකො හලෝ.. මොනිටරයිස් කරලා නැහැ. සල්ලි ඕනා නැහැ. සබ්ක්‍රයිබර්ලා ටිකක් සෙට් කරලා දෙනවකො.. ෆන් එකට.

    මම SEO කරනව කියල හිතුවද :no:

    ෆීවර් එකේ ඉන්දියන් කාරයෙකුට $5 දුන්නනං සබ්ස් දෙයි හිටු කියල
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම SEO කරනව කියල හිතුවද :no:

    ෆීවර් එකේ ඉන්දියන් කාරයෙකුට $5 දුන්නනං සබ්ස් දෙයි හිටු කියල
    කොහොමද බන් ඒක කරන්නේ.. ලින්ක් එකක් දියන් ඒ එකෙකුගේ.. ලොකු දෙයක් එහෙම පුලුවන්නම්.
     
    Similar threads