මහින්ද නව අගමැති ලෙස closed
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.
ඊට දවස් 50කට පසු ඉරෝසන් ඇතුලු එලකිරි බයි රැලගේ සිත් කම්පා කරවමින්
එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් අගමැති ලෙස දිවුරුම් දුන්නේය.
ඒ සමගම අගමැති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඉන්පසුව එලකිරි ඇඩ්මින්ට දහ අතේ වැඳුම් වැඳ පච වීමේ ත්රෙඩ් එකද close කරවාගෙන ඇත
http://www.elakiri.com/forum/showthread.php?t=1873857

Last edited: