මහින්ද + නාමල් ඔර‍ලෝසු 65,000ක් සපුගස්කන්දෙන්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
මහින්ද + නාමල් ඔර‍ලෝසු 65,000ක් සපුගස්කන්දෙන්

මාබිම හෙයියන්තුඩුවේ වසා තිබු ගබාඩවක් උසාවි නියෝගයකින් විවෘත කළ සපුගස්කන්ද පොලීසිය එහි තිබි ඔරලෝසු හැටපන්ස්දහසක් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් තොගයක් සොයාගත්තේය.

බිත්ති ඔරලෝසුවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂගේ රුවද මුද්‍රණය කර තිබිණැයි පොලීසිය පවසයි.


0125-.jpg


0132-.jpg


0137-.jpg
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Yako namalge moonath dala.:lol:

    මරා නාමල්ට නේ ඊලගට රට බාර දෙන්න හිතේ තියං හිටියේ..හැබැයි දැන් ආණ්ඩුව මුන්ව මේ විදිහට හුරතල් කරොත් අනාගතේදී ඒකත් වෙයි..:angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    මරා නාමල්ට නේ ඊලගට රට බාර දෙන්න හිතේ තියං හිටියේ..හැබැයි දැන් ආණ්ඩුව මුන්ව මේ විදිහට හුරතල් කරොත් අනාගතේදී ඒකත් වෙයි..:angry:

    Ekane ban.allanawa allanawa e unata action ekak ganne nahane.
     

    praveenju

    Member
    Jan 16, 2015
    46
    3
    0
    මරා නාමල්ට නේ ඊලගට රට බාර දෙන්න හිතේ තියං හිටියේ..හැබැයි දැන් ආණ්ඩුව මුන්ව මේ විදිහට හුරතල් කරොත් අනාගතේදී ඒකත් වෙයි..:angry:

    owu eka thamai maara prashnayak mokada me action ekak ganna late kiyana eka.ranjan awill tv walai fb ekei owa dammata wadak naha u danaganna ona leaders lata kiyala action ekak ganna owata.
     
    • Like
    Reactions: Sadun Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    "Maithripala Asleep" - JVP Decides To Take To Streets

    The Janatha Vimukthi Peramuna has decided to take to streets demanding the newly formed government to take stern action against those who were responsible for bribery and corruption under previous UPFA government.

    Although one week has passed after the formation of the new government, no serious action has been taken against any person over bribery and corruption. However, complaints are being lodged on a daily basis by various parties with the Bribery Commission – a body that has been set up to investigate into bribery and corruption allegations.

    So far, five people – who had bribery and corruption allegations – have left the country from the country’s main airport, a spokesman of the JVP told Asian Mirror on Sunday. One of the five is President Mahinda Rajapaksa’s brother, Basil Rajapaksa, who was formerly the Economic Development Minister.

    The spokesman also added that JVP would constantly push the government in this regard at the National Advisory Council meeting.

    Parallel to that process, he added, the JVP would mobilize the masses to pressurize the government to take stern action against those who embezzled public money.

    This has come in a context where a sense of ‘reconciliation’ is being development between President Maithripala Sirisena and former President Mahinda Rajapaksa as an outcome of the smooth transfer of party leadership. The JVP said the delay in the law enforcement process has already raised doubts in the minds of people.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    campaign එකට ගෙනාපු ඔර්ලෝසු..
    මේව නීති විරෝධී වෙලාව වැරදියට පෙන්නනවද බන්?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    campaign එකට ගෙනාපු ඔර්ලෝසු..
    මේව නීති විරෝධී වෙලාව වැරදියට පෙන්නනවද බන්?

    Apinam danne naha ayi okak Ubata hambauna nadda?mahindage padiyen wenna athine owa gennanna aththe.paw ahinsakaya.:rofl:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඔරලෝසුම 8000ක් තිබ්බලු.....මේවා අපේම සල්ලි නේද??????? :oo:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔරලෝසුම 8000ක් තිබ්බලු..... මේවා අපේම සල්ලි නේද??????? :oo:

    8000 ක් නමේ මචං 60000 දාහක්‍‍‍‍...

    මම බෙනා;17760412 said:
    අනේ ඉතින් මේ රටේ සල්ලිනේ නේද මචන්ලා


    පිස්සුද බං ... මේ මහින්දයි නාමලුයි දුක් මහන්සියෙන් හම්බ කරලා ගත්තු සල්ලි වලින් ගෙන්නපුවා....
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    campaign එකට ගෙනාපු ඔර්ලෝසු..
    මේව නීති විරෝධී වෙලාව වැරදියට පෙන්නනවද බන්?

    මේක port authority එකෙන් rent කරපු building එකක් (15 lakhs per month)



    මහජනයාගේ සල්ලි මේ විදිහට නාස්ති කරාට කමක් නැද්ද ? :D
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63


    8000 ක් නමේ මචං 60000 දාහක්‍‍‍‍...



    එහෙමද බන් මට මුලින් ආරංචි උනේ එහෙමයි බලපන්කො මේවා ඉතින් එයාලගේ සල්ලි වලින් කරපුවා නෙමෙයි නේ බන්....:no: