මහින්ද නායකයන් ඝාතකයෙක්ද?

teethshit

Banned
Jul 26, 2013
124
7
0
මහින්ද නායකයන් ඝාතකයෙක්ද?

319_d.jpg

මහින්ද රාජපක්ෂ කියන්නේ දීප්තිමත් දේශපාලාන නායකයන්ගේ ඝාතකයෙක්ද කියන ප්‍රශ්නය දැන් දේශපාලන ක්ෂේත්‍රය තුල කතාබහට ලක්වෙනවා.ඉතාම හොඳ අනාගතයක් තිබිය හැකිව තිබුන තරුණ නායකයන් වගේම මැදිවියට ආසන්නව ඉන්න නායකයන් ‍රැසක් මේ වෙනවිට දේශපාලනිකව ඝාතනය කර තිබෙනවා.අව්‍යාජ අවංක දේශපාලන නායකත්වයක් දෙමින් ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයට පත් වීමට අනාගතයේ ඉඩ තිබුන විමල් වීරවංශ තමයි මහින්දගේ ප්‍රථම ගොදුර.ඔහු දූෂිතයෙක්,වංකයෙක් ,සොරෙක් ලෙස හංවඩු ගසා ගනිමින් කිසිම දිනක නායකත්වයට ලං විට නොහැකි සන්ධානයේ නිකන්ම ඇමතියෙක් පමනක් වුනා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමට ඉඩ තිබුන මිලින්ද මොරගොඩ,මහින්ද සමර සිංහ,කරූ ජයසූරිය,එස් බී දිසානායක රාජිත වගේ අය දූෂිතයන් බවට පත් කරමින් අත යට සිදුවුන ගනු දෙනු මැද සන්ධානයට ගෙනැවිත් නිකන්ම ඇමතියන් බවට පත් කරා.මුන්ටත් කවදාවත් සන්ධානේ නායකකම ලැබෙන්නේ නෑ.අන්තිමට දයාසිරි,ජොනී වගේ එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වයට පත්වීමට ඉඩ තිබුන අයත් දේශපාලනිකව සිය දිවිනසා ගන්න තත්වයකට ගෙන ආවා.නන්දන ගුනතිලක කියන්නේ ජේවිපි එකේ නොම්මර තුන.එයාව පවා සන්ධානෙට ඇදගෙන ඇවිල්ලා දේශපාලනිකව ඝාතනය කරා.සජිත් ප්‍රේමදාසවත් නායකත්වයට එරෙහිව උසි ගන්වමින් ඔහුගේ මොලය විකෘති කරමින් දේශපාලන ජෝකර් කෙනෙක් බවට පත් කරලා. නමුත් මේ සේරම දේශපාලනිකව ඝාතනය වෙනකොට නාමල් රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ කියන අය දේශපාලනිකව බැබලෙමින් සිටිනවා.මේහි අවසාන අරමුන නාමල්ට තියෙන සියලූම අභියෝග දේශපාලනිකව ඝතනය කිරීමද?ප්‍රභාකරන් එද සිංහල පක්ෂවල නායකයන් උණ්ඩයෙන් ඝාතනය කරනකොට මහින්ද මෙදා සිංහල නායකයන් සැප සම්පත්,මිල මුදල්,වස්තුව ,තාන්නමාන්න වලට ආකර්ශනය කරමින් දේශපාලනිකව ඝාතනය කරමින් ඉන්නවා.චම්පක රණවක කියන්නේ තුන්වැනි බෞද්ධ බලවේගයක නායකත්වය පත්වීමට තිබුන නායකයෙක්.නමුත් ඔහුත් ආන්ඩුවේ ඉත්තෙක් වීමෙන් දේශපාලනිකව ඝාතනය වී නානසාර වගේ එවුන් එක්ක චන්ද කැඩී යමින් සිටිනවා.චම්පකලාට හෙල උරුමයට ස්වාධීනව කල හැකි දේශපාලනයක් දැන් නිසා මහින්දගේ නුදුරු අනාගතයේ ඇතිවන බරපතල දේශපාලන පරාජයත් එක්ක ඔවුනුත් දේශපාලන කුනුබක්කියට විසිවෙනවා.ඉතින් මේ ඝාතනය වුන දයාසිරිලා,විමලෙලා මීලඟට මහින්දගේ 2014 වසරේ අත්වෙන අන්ත පරාජයෙන් කුනුබක්කියට වැටෙන එක සිදු විය හැක.
 
Last edited:

teethshit

Banned
Jul 26, 2013
124
7
0
තව එකතු කල යුතු දේවල් ලියමින් පවතිනවා.මොහොතක් ‍රැඳී සිටින්න.
 
teethshit

Banned
Jul 26, 2013
124
7
0
uba hithanwada me yana widiyata 2014 weddi ranil hitiyoth mahinda paradewi kiyala

2014 තුල ඔහු මහා මැතිවරණයකට හෝ ජනාධිපතිවරනයකට ගියොත් ඔහු බරපතල පරාජයකට පත්වෙනවා.නමුත් ඔහු ඒක ගැන ඉව වැටිලා නිසා ඒවා තියන එකක් නෑ.
නැත්නම් මොන කෙහෙම්මලකටද ශ්‍රී ලංකා කාරයෙක්ට දෙන්න පුලුවන් වයඹ මහ ඇමතිකම වල් අලියෙක් ඇදගෙන ඇවිල්ලා දෙන්න යන්නේ.ඒ වයඹ පරාජය ගැන ඔහුට වාර්ථා වීම නිසා.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්දගේ 2014 වසරේ අත්වෙන අන්ත පරාජයෙන් කුනුබක්කියට වැටෙන එක සිදු විය හැක.
    :lol::lol::lol:
    උබ කිව්ව අනික් එව්වා නම් ගන්න දෙයක් තියනවා ,,,
    හැබැයි මෙන්න මේකනම් තව අවුරුද දහයකටවත් වෙන්නේ නැහැ මචං....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2014 තුල ඔහු මහා මැතිවරණයකට හෝ ජනාධිපතිවරනයකට ගියොත් ඔහු බරපතල පරාජයකට පත්වෙනවා.නමුත් ඔහු ඒක ගැන ඉව වැටිලා නිසා ඒවා තියන එකක් නෑ.
    නැත්නම් මොන කෙහෙම්මලකටද ශ්‍රී ලංකා කාරයෙක්ට දෙන්න පුලුවන් වයඹ මහ ඇමතිකම වල් අලියෙක් ඇදගෙන ඇවිල්ලා දෙන්න යන්නේ.ඒ වයඹ පරාජය ගැන ඔහුට වාර්ථා වීම නිසා.

    maha amathi kenek nathi ekata neme ban dayasiri ganne,pora karanne chande kadana eka,unge pattata henayak wena ewunwa baganna eka pora karanne,mahinda tharam kapati ekek lankawe politics wala naha.

    mahindata thibba iwasima ,kapatikama lankawe wena politicslata naha,kohe hitapu ekakda anthimata awith president une,ranil nathi dawsala mahinda paradina ekak gana hithanna puluwan
     
    එහෙම දයසිරියා පැන්නා කියලා පාවෙන චන්ද දෙන අය සහ එක්සත් ජාතික පක්ෂේ අය ගෙම්බො වගේ එහාට පනින්නේ නෑ.ආන්ඩුව රටට යුද්ධය දිනුවට පස්සේ වැඩක් කරලා තියෙන්න ඕන.රටේ ආර්ථිකය හදලා තියෙන්න ඕන.‍රැකියා සුලබ කරලා තියෙන්න ඕන:lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thawa masa dekaine ban thiyenne.balamu,dayasiri wayaben eka wena hati.me sareth ranilta duka thama
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0

    mahindata thibba iwasima ,kapatikama lankawe wena politicslata naha,kohe hitapu ekakda anthimata awith president une,ranil nathi dawsala mahinda paradina ekak gana hithanna puluwan

    ඒක කපටිකම ඉවසීම නෙවෙයි.චන්ද්‍රිකාගේ තිබුන ගොන් දේශපාලන අත් දැකීම් සහ මොලය.එදා අත්දැකීම් තියෙන ප්‍රබලතම ඇමතිවරු එපා කියද්දි චන්ද්‍රිකා බීලා බීලා තමයි මහින්දට ටිකට් එක දුන්නේ.මහින්ද චන්ද්‍රිකාට දන ගහලා වදින්න ඕන.:lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒක කපටිකම ඉවසීම නෙවෙයි.චන්ද්‍රිකාගේ තිබුන ගොන් දේශපාලන අත් දැකීම් සහ මොලය.එදා අත්දැකීම් තියෙන ප්‍රබලතම ඇමතිවරු එපා කියද්දි චන්ද්‍රිකා බීලා බීලා තමයි මහින්දට ටිකට් එක දුන්නේ.මහින්ද චන්ද්‍රිකාට දන ගහලා වදින්න ඕන.:lol:

    uba wage ekek ape office eketh innwa,porata ai unp paradinne ahuwama kiyanne ,api colombo dinnane ,colombo dinnane kiyanawa,chande enna kali kiyanawa api dinanawa kiyala,eth chanden passe katalauth wahila,ranila yanawa mahindage kopi eka bila enna
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    :lol::lol::lol:
    උබ කිව්ව අනික් එව්වා නම් ගන්න දෙයක් තියනවා ,,,
    හැබැයි මෙන්න මේකනම් තව අවුරුද දහයකටවත් වෙන්නේ නැහැ මචං....

    :yes::yes::yes::yes::yes::yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හැම දේටම කාලයක් තියනවා. රාජපක්ස ල දැන්ම පරදින එකක් නෑ. 2020 දී වගේ මිනිස්සුන්ට බොක්කෙන්ම එපා වෙඉ. UNP එකත් අවුරුදු 17ක් ද කොහෙද රට පාලනය කරේ, ඒ කාලේ JR කරෙත් මෙකමනේ. ශ්‍රී ලංකා එක නැත්තටම නැති කරන්න නේ හැදුවේ UNP එකට හැමදාම බලේ ඉන්න. සිරිමවොගේ සිවිල් අයිතියත් නැති කරේ. මගේ අනාවැකිය 2020 දී වගේ සජිත් නායකයා වුනොත් UNP එක දිනයි. ඒ කරලා ඌත් මේ ටිකම කොරල අවුරුදු 15ක් , 20ක් විතර පාලනය කරයි. ශ්‍රී ලංකා එක චොර වෙයි දැන් UNP එක වගේ. පස්සේ නාමල් බේබි ගේමක් ගහල 2035 දී වගේ ජනාධිපති වෙයි. ඔහොම තමයි ස්ටොරිය යන්නේ. කිසිම දෙයක් සදාකාලික නෑ. බ්‍රිතාන්‍ය ලෝකේ කෙරුමෝ කාලේ උන් කවදාවත් හිතුවද අනාගතේදී ඇමරිකාවට පුක දෙන්න වෙයි කියල? ඇමරිකාවෙත් කාලේ ටිකින් ටික ඉවර වෙලා චීනේ රජ කරන කාලයක් එයි ලගදීම.
     
    මාත් 2020 වගේ වෙනකොට තමයි දේශපාලනය කරනවනම් කරන්නේ.අඩුම ගානේ අවුරුදු 40ක්වත් වෙන්න ඕන.මේ කාලේ ආතල් එකේ වෙන ජොබක් කරගෙන ඉන්න ඕන.අර දත් කිඹුලා වගේ මැරෙන්න ආසන්න වයසට ලංවෙනකොට තමයි දේශපාලනය කරන්න ඕන.අවුරුදු 40ට අඩු එවුන් දේශාපලනය කරන එක අනුමත කරන්න බෑ.උන්ගෙන් වැඩකුත් නෑ.පරිනත වෙන්න ඕන.මැරෙන්න ආසන්න කාලේ තමයි රටට වැඩක් කරලා මැරෙන්න ඕන.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Yes he is bro.
    His heart is black.
    And everybody knew it.

    Even people of Panadura have voted him. Why to use him as a cat hand to
    finish this war. Those things are normal things.

    Same reason why people of United States vote G W Bush for presidency.

    Mahinda%20with%20George%20Bush.jpg

    Those things are just normal things. Just don't care, have a good sleep.
    Sweet dreams !