අනේ මන්ද සරත්මහින්ද නැවත බලයට ගේන්න.....
ඇත්තටම මහින්ද මහත්තයව නැවත බලයට ගේන්න අවස්ථාවක් නැතිවෙයිද? මොන වංචා දූෂණ තිබුනත් ඒ කාලේ සිංහලයට තැනක් තිබුනා. මොනව හරි සංවර්ධන ව්‍යාපෘති කෙරුනා. උතුරේ දෙමෙල්ලුයි නැගෙනහිර මුස්ලිම් උනුයි පාඩුවෙ ජීවත් වුනා. ලොකු ලයින් දාන්නේ නැතිව. ඇත්තටම සිංහල අපිට නිකන් අනාරක්ශිත බවක් දැනෙනවා දැනෙවා වගේ