මහින්ද පන්නා දමනු! - මල්වතු විහාරය 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,917
    10,270
    113
    Screenshot_20220430-091411_Chrome.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,910
    113
    සේදවත්ත
    ඔය සංඝ බඩු තමා හුම්තව ගෙනාවේ දැන් පන්නනලු. ගොබ්බයෝ ටික කන්ද උඩරට කන්දට වෙලා දානේ ගිල ගිල කොල්ලො ගගහ ආතල් අරන් පොඩ්ඩක් රෙවෙනකොට ෆයර් වෙලා ප්‍රෙස් රිලිස් ගහනවා හැබැයි පම්කයො ඒ කන්ද උඩින් පාරට බැහැල අරගල කරන්න එන් නෑ. ලංකාව කෑවේ ඔය සංඝ නිකායවල් තමා .
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඊළඟට මුන් ටික තමා පන්නන්න ඕනේ . මුන් තමා බුද්ධධර්මය කාලා දැම්මේ
     
    • Like
    Reactions: pramodh87

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මහින්දයට පස්සේ හාමුදුරුවරු පන්නන්න කියල අය බුද්දාගම් කාරයොද??
    ආගමක් නැති අයද?
    නැත්නම් නැති ප්‍රශ්නයක් මවන්න හදලා මහින්දව තියා ගන්න හදන අයද??

    සියලු ආගමික නායකයින්ගේ මතයන් වෙනස්. අපි වගේම තමා. සිවුරක් පෙර්ව ගත්තට නියම හාමුදුරු කෙනෙක් වෙන්නත් බෑ..
    නොදන්න අය පොඩ්ඩක් බලපන් මහින්ද එන රැස්වීමක්. සිගලු ආගම් නියෝජන එතන තියනවා.
    පාස්කුව නිසා සජිත්ට චන්දෙ දෙන්න එපා කියපු ෆාදර්ස්ලා ඔනේ තරම්.
    පාස්කු ප්‍රහාරය අනුමත කරන මවුලවිලා ඉනේ තර්න්
    ප්‍රභාකරන් සමරන හ්ජ්න්දු පූජකයෝ ඔනේ තරම්.
    මෙරටේ බහුතරය හාමුදුරුවරු. වතිකානුවේ සවුදියේ ඉන්දියාවේ හාමුදුරුවරු කියනා දේවල් ප්‍රවුත්ත්‍රිද?????
     
    • Like
    Reactions: libero